දත්ත අහවර වෙලා, උත්තර දෙන්න බැරුව උන්නෙ. රෑ පැකේජය ක් එක්කල දැන් තමයි එළකිරිය ට ගොඩ වුණේ. 

ඔන්න, මං "උභතෝකෝටිකය" වෙනුවෙන් සමාව අයැදල තියෙනව. ඔය සන්නය ඇතුළෙ සංස්කරණය කරාපු හරිය කියවන්න කො. http://www.elakiri.com/forum/showpost.php?p=16796272&postcount=649
මට ප්‍රහසන හැකියාව යි, ගායන හැකියාව යි, රංගන හැකියාව යි, කලා හැකියාව යි, නිර්මාණාත්මක හැකියාව යි, තාර්කික හැකියාව යි, සැලසුම්කරණ හැකියාව යි, පරිගණක හැකියාව යි, කැරම් හැකියාව යි තියෙනව. හැබැයි, වෘත්තිමය වශයෙන් ඉදිරිය ට යන්න උවමනා වෙන්නෙ මොන හැකියාව එක්කල ද කියාල මං තාම කල්පනා කරනව. අනේ මන්ද...

"උභතෝකෝටිකය" ට පස්සෙ අර කියාපු "ළිඳ" ට පැනල, හැංගිල ඉඳන්, අද යි ගොඩ ට ආවෙ ඕං...

මං කීව මං එක්කල අර කියාපු "ළිඳ" ට පැනල හැංගෙමු කියාල. බෑ කියාල යන්න ගියා මිසක, ආයෙ නං ආවෙ නෑ.

ආ, "පිස්සු බඩිය"... ඉතිං, කොහොමැයි...?අඩෝ බන්දුවයි ටෙනියයි එළවලා උඹ පලයකෝ රඟපාන්න..
පට්ට ඕයි..

ඔන්න, මං "උභතෝකෝටිකය" වෙනුවෙන් සමාව අයැදල තියෙනව. ඔය සන්නය ඇතුළෙ සංස්කරණය කරාපු හරිය කියවන්න කො. http://www.elakiri.com/forum/showpost.php?p=16796272&postcount=649

මට ප්‍රහසන හැකියාව යි, ගායන හැකියාව යි, රංගන හැකියාව යි, කලා හැකියාව යි, නිර්මාණාත්මක හැකියාව යි, තාර්කික හැකියාව යි, සැලසුම්කරණ හැකියාව යි, පරිගණක හැකියාව යි, කැරම් හැකියාව යි තියෙනව. හැබැයි, වෘත්තිමය වශයෙන් ඉදිරිය ට යන්න උවමනා වෙන්නෙ මොන හැකියාව එක්කල ද කියාල මං තාම කල්පනා කරනව. අනේ මන්ද...

ආ, "සචිනි" කෙල්ලෙ... ඉතිං, කොහොමැයි...?ආ මචං උගතෝ මල්ලි ලෝන්ග් ටයිම් නෝ සී

"උභතෝකෝටිකය" ට පස්සෙ අර කියාපු "ළිඳ" ට පැනල, හැංගිල ඉඳන්, අද යි ගොඩ ට ආවෙ ඕං...

අනේ, "වේසිය" හදාපු රොටිය ක් කන්න ආසාවෙ බැරුව ට මොකද, "උභතෝකෝටිකය" ට පස්සෙ "වේසිය" ආ ගිය අත ක් නෑ නොවැ.
අපේ රොටි **සි නේ බොලේ. ආයේ රොටි හැදුවෙ නැතෙයි? (Joke)![]()

Last edited: