badu gehilla epa una machanla

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේ නුල දැක්කම හිතෙනවා එළකිරියේ කි දෙනෙක් ගොන්බඩු කාරයෝද කියලා.... මොකෝ හැමෝටම වගේ මේ දේ වෙලා තියනවා :lol::lol::lol::lol::lol:
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    උඹට ඔයිට වඩා දුක හිතෙයි AIDS හරි syphilis, gonorrhea වගේ එකක් හැදිලා පයිය කුණු වෙන්න ගත්තම. ඒ වගේ ලෙඩක් හැදුනොත් ඉතින් පයිය පෙනේරයක් වගේ හිල් වෙනවා තුවාල හැදිලා. පොඩ්ඩක් හොයල බලපන්කො විස්තර internet ඒකෙම. ලංකාවේ ඔය වගේ ලෙඩ හැදිච්ච අය සෑහෙන්න ඉන්නවා සමාජයේම හැංගිලා. අයාලෙ යන එවුන්ට මේ ආත්මෙදිම කරපු පව් පලදෙන්න තමයි ඔය වගේ ලෙඩ හැදෙන්නේ බන්. හදවතින්ම ආදරය කරන කෙල්ලෙක් එක්ක ඔය වැඩේ කරපන්. ආතල් එකත් වැඩියි. දුක් විඳින්න වෙන්නෙත් නෑ. සල්ලිත් ඉතුරුයි. හිතටත් සතුටුයි. :)

    nice saying
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    kohomada bn unawa adura ganne? innawa kiwwata mata nam ehema penne nane.. :no::eek::eek:
    :baffled: මෙහෙම්යි කියල කියන්න අමාරුයි
    ඔය සෙනග අතරෙ උනත් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් කාරයෙක් දැක්ක ගමන් හිතෙන්නෙ මූ නම් පොලිස් කාරයෙක්ද වගේ කියලා:oo: අන්න ඒ වගෙ තමයි ඔය වේසියො අදුන ගන්නෙ උන්ගෙ ඉරියව් කතාකරන විදිය එහෙම අනුව වැ තමයි:rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    :baffled: මෙහෙම්යි කියල කියන්න අමාරුයි
    ඔය සෙනග අතරෙ උනත් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් කාරයෙක් දැක්ක ගමන් හිතෙන්නෙ මූ නම් පොලිස් කාරයෙක්ද වගේ කියලා:oo: අන්න ඒ වගෙ තමයි ඔය වේසියො අදුන ගන්නෙ උන්ගෙ ඉරියව් කතාකරන විදිය එහෙම අනුව වැ තමයි:rofl:

    mata nan civil police karayek aduragannat ba bn.. :eek: socks deka dakkama tamai bohowita adura ganne...
    tutorial ekak deepan balanna ehema kello aduraganna hati ;)