




උඹට ඔයිට වඩා දුක හිතෙයි AIDS හරි syphilis, gonorrhea වගේ එකක් හැදිලා පයිය කුණු වෙන්න ගත්තම. ඒ වගේ ලෙඩක් හැදුනොත් ඉතින් පයිය පෙනේරයක් වගේ හිල් වෙනවා තුවාල හැදිලා. පොඩ්ඩක් හොයල බලපන්කො විස්තර internet ඒකෙම. ලංකාවේ ඔය වගේ ලෙඩ හැදිච්ච අය සෑහෙන්න ඉන්නවා සමාජයේම හැංගිලා. අයාලෙ යන එවුන්ට මේ ආත්මෙදිම කරපු පව් පලදෙන්න තමයි ඔය වගේ ලෙඩ හැදෙන්නේ බන්. හදවතින්ම ආදරය කරන කෙල්ලෙක් එක්ක ඔය වැඩේ කරපන්. ආතල් එකත් වැඩියි. දුක් විඳින්න වෙන්නෙත් නෑ. සල්ලිත් ඉතුරුයි. හිතටත් සතුටුයි.![]()
kohomada bn unawa adura ganne? innawa kiwwata mata nam ehema penne nane..![]()
මෙහෙම්යි කියල කියන්න අමාරුයි
අන්න ඒ වගෙ තමයි ඔය වේසියො අදුන ගන්නෙ උන්ගෙ ඉරියව් කතාකරන විදිය එහෙම අනුව වැ තමයි
මෙහෙම්යි කියල කියන්න අමාරුයි
ඔය සෙනග අතරෙ උනත් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් කාරයෙක් දැක්ක ගමන් හිතෙන්නෙ මූ නම් පොලිස් කාරයෙක්ද වගේ කියලාඅන්න ඒ වගෙ තමයි ඔය වේසියො අදුන ගන්නෙ උන්ගෙ ඉරියව් කතාකරන විදිය එහෙම අනුව වැ තමයි
![]()
socks deka dakkama tamai bohowita adura ganne... 