Toshiba එකක්....

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    .
    .
    .
    .
    .
    tecra-r840-marquee-hero1.png


    it_photo_109138.jpg



    මචංලා...මට Toshiba Tecra R840 ලැපක් ඒකේ Dock එකත් එක්කම ගන්න ඕනි..පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න.මම ආස නෑ මුස්ලිම් කඩ වලින් ගන්න.laptop.lk එකේ නම් තිබුනා.පුලුවන් නම් අපේ එකෙක් සෙට් කරල දියන්..

    toshiba_tecra_r84014q.jpg
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    uraj mami tawa toshiba tiyenawa minihawa set karaganin :yes:

    මට ඌව හොයල දියන් බං.මම facebook වල යාලුවෝ හොයන්න දන්නවා වුනාට මේකේ දන්නේ නෑ බං..
    :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ඒජන්ට් ලා කරන ඒවා නම් ඕනා එකක් අපි කරනවා..... :yes: ඒජන්ට් නොකරන ඒවා කරන්නේ නෑ.... වොරන්ටි කේස් වලදි, කස්ටමර් රස්තියාදු කරන්න කැමති නෑ..... :no:

     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඒජන්ට් ලා කරන ඒවා නම් ඕනා එකක් අපි කරනවා..... :yes: ඒජන්ට් නොකරන ඒවා කරන්නේ නෑ.... වොරන්ටි කේස් වලදි, කස්ටමර් රස්තියාදු කරන්න කැමති නෑ..... :no:


    Customer requirement එක ගැන ඇයි බං ඒජන්ත හිතන්නේ නැත්තේ..?
    අපි ගන්න ඕනි උන් ලඟ තියෙන එකද..?
    අපිට ඕනි එකද..?