ලාබෙට RDP එකක් ගන්න place එකක් ?

lilman

Well-known member
  • May 10, 2009
    40,961
    54,537
    113
    Colombo
    මට ඔනෙ RDP ලොග් වෙලා web browser එකකින් files download කරන්න.

    HDD : 10/20 GB වගේ තිබ්බ නම් ඇති.internet through files ගන්න පුලුවන්.

    bandwidth 100GB වගේ ඇති වෙයි.

    ලාබෙට එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද ? :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මට ඔනෙ RDP ලොග් වෙලා web browser එකකින් files download කරන්න.

    HDD : 10/20 GB වගේ තිබ්බ නම් ඇති.internet through files ගන්න පුලුවන්.

    bandwidth 100GB වගේ ඇති වෙයි.

    ලාබෙට එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද ? :rolleyes:
    @aliman ගෙන් ගන්න Cloud VPS එකක්, https://handyhost.net

    මගේ ලග තිබුණා එත් මේ දවස් වල Stock නෑ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Google Cloud $300 free
    Amazon AWS Lightsail සමහර ප්ලෑන් දින 90ක් ෆ්‍රී