"DDS 1" 9900 ta SMS කරන්ඩ

Nov 27, 2009
2,139
107
0
uba sms gahan nethnam nika hitahan. thota sindu kiyanna beri unata api palida

ubalage dream star eka wedak ne ban, Sirasen thamai oka patan gaththe ada unath yantham hari pana gahala thiyenne sirase eka witharai. mama nam eka wath balanne ne. apita mokada moka star unath.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(
    මොන ස්ටාර්ලා බිහිවුණත් වැඩක් නෑ.. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්නෙ නැත්තං.. හැම එකාම සල්ලි ටික ගත්තට පස්සෙ හොයන්නවත් නෑ.. කී දෙනෙක් නම් ස්ටාර්ලා බිහිවුණාද මේ රටේ.. කෝ අද වෙනකොට එකෙක්වත් ඉන්නවද..?

    ස්ටාර්ලා නොවිච්ච උන් කට්ට කාලා ෆේමස් වුනා.. ස්ටාර්ලා සල්ලිත් අරගෙන වාශ්ප වුණා..:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    :(:(
    මොන ස්ටාර්ලා බිහිවුණත් වැඩක් නෑ.. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්නෙ නැත්තං.. හැම එකාම සල්ලි ටික ගත්තට පස්සෙ හොයන්නවත් නෑ.. කී දෙනෙක් නම් ස්ටාර්ලා බිහිවුණාද මේ රටේ.. කෝ අද වෙනකොට එකෙක්වත් ඉන්නවද..?

    ස්ටාර්ලා නොවිච්ච උන් කට්ට කාලා ෆේමස් වුනා.. ස්ටාර්ලා සල්ලිත් අරගෙන වාශ්ප වුණා..:)

    උන්ට සටා්ර්ලා වෙන්නයි. අපි sms ගහන්නයි. කාලා වරෙන්කෝ :lol:
    රුපියලක් වුනත් හම්බ කරන්න යන මහන්සිය දන්නේ අපි නේ :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන්ට සටා්ර්ලා වෙන්නයි. අපි sms ගහන්නයි. කාලා වරෙන්කෝ :lol:
    රුපියලක් වුනත් හම්බ කරන්න යන මහන්සිය දන්නේ අපි නේ :yes:
    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම.. ඔය සිරසෙත් පොඩි කොල්ලෙත් සුපර්ස්ටාර් වුණා නේද කලින් එකේ..?
    මං දැක්කා පත්තරේ කියලා තියෙනවා ඌ ඇල්බම් කරනවා අරක කරනවා මේක කරනවා කියලා.. යකෝ එක සිංදුවක් කලේ නෑ සුපර්ස්ටාර් වුණාට පස්සෙ.. පුක දීගෙන SMS යැව්වා කට්ටිය..

    ඔය අජිත් බණ්ඩාර, අර දොස්තරයා, ඊට පස්සෙ ස්ටාර්ලා වෙච්ච උන් මතක නෑ.. උන් ආගිය අතක් නෑනෙ.. හැබැයි බං ස්ටාර්ලා නොවිච්ච උන් සිංදු කරනවා හිටු කියලා.. උන් හිට් වුණා සුපිරියට..:yes:

    උඹ කියනවා වගේ මම නම් SMS ගහන්නෙ නෑ.. මොකද කිසිම ප්‍රයෝජනයක් නෑ.. අනික මං ටීවී බලන්නෙත් නෑ..

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,863
    2
    115,876
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar391265_9.gif