Walpola Rahula Hamuduruwo : MUST WATCH

after

Member
Sep 5, 2009
3,692
486
0

සමාජ සංශෝධකයෙකු, නිදහස් සටන් කරුවෙකු, විචාරාත්මක චින්තකයෙකු, ජාත්‍යන්තරව ලොව පිළිගත් උගතෙකු හා බුද්ධිමතෙකු වූ තනි මිනිසෙක්...
පසුගිය සියවස තුළ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට මනුෂ්‍ය චරිතයක් පිළිබඳ රූපමය වෘතාන්තයක් 'වල්පොළ රාහුල හාමුදුරුවෝ'.
 
Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
මේ ස්වාමින්වහන්සේ සැහෙන වැඩක් කරපු යතිවරයානන් වහන්සේ නමක්,උන්වහන්සේ බොහෝ කල් ප්‍රංශයේ වැඩ සිටියා,උන්වහන්සේගේ ආචාර්ය උපාධි නිබන්ධනය තමා ඔය පහලින් තියෙන්නෙ,මේ පොත යුරෝපයේ බොහොම ප්‍රසිද්ධ කෘතියක් :yes:

ස්තුති අපි සමග මේ වීඩියෝ එක බෙදාගත්තාට,තෙරුවන් සරණයි !!!

what-the-buddha-taught1.jpg
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ස්වාමින්වහන්සේ සැහෙන වැඩක් කරපු යතිවරයානන් වහන්සේ නමක්,උන්වහන්සේ බොහෝ කල් ප්‍රංශයේ වැඩ සිටියා,උන්වහන්සේගේ ආචාර්ය උපාධි නිබන්ධනය තමා ඔය පහලින් තියෙන්නෙ,මේ පොත යුරෝපයේ බොහොම ප්‍රසිද්ධ කෘතියක් :yes:

    ස්තුති අපි සමග මේ වීඩියෝ එක බෙදාගත්තාට,තෙරුවන් සරණයි !!!

    what-the-buddha-taught1.jpg

    මේ තියෙන්නේ ඒ පොතේ සිංහල පරිවර්තනය මේක හැම බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි සැවොම කියවිය යුතු වටිනා ග්‍රන්ථයක් !

    මෙතනින් ගිහිල්ලා ටික ටික හරි දවසකට කියවන්න bookmark කරලා..
    බුද්ධිමත්ව හිතන්න යමක් තියෙනවා.. සාම්ප්‍රදායිකව හිතනවට වඩා.

    https://docs.google.com/file/d/0BzlMBbHmEbSibEt1ZFB1MU8xV3c/edit

    අද වැනි කාලෙක මේ වගේ ග්‍රන්ථ මේ වගේ පඩිවරු අවශ්‍යයි !

    image

    මේ වීඩියෝවේ තියෙන්නේ වසර 80 කලින් ලිව්ව මේ පොතෙන් උපුටා ගත්ත දේවල් ටිකක් අද කාලෙට හරියන....

    • Like
    Reactions: gayankuwait

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    උන්වහන්සේගේ ආචාර්ය උපාධි නිබන්ධනය තමා ඔය පහලින් තියෙන්නෙ,මේ පොත යුරෝපයේ බොහොම ප්‍රසිද්ධ කෘතියක් :yes:

    what-the-buddha-taught1.jpg

    සමාවෙන්න මෙය උන්වහන්සේගේ ආචාර්ය උපාධි නිබන්ධනය නොවෙයි,මට පැටලිලා එහෙම කිව්වෙ,මේ වීඩියෝ එකේ මේ ගැන තියනවා සඳහන් කරලා තියනවා.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මේ තියෙන්නේ ඒ පොතේ සිංහල පරිවර්තනය මේක හැම බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි සැවොම කියවිය යුතු වටිනා ග්‍රන්ථයක් !

    මෙතනින් ගිහිල්ලා ටික ටික හරි දවසකට කියවන්න bookmark කරලා..
    බුද්ධිමත්ව හිතන්න යමක් තියෙනවා.. සාම්ප්‍රදායිකව හිතනවට වඩා.

    https://docs.google.com/file/d/0BzlMBbHmEbSibEt1ZFB1MU8xV3c/edit

    අද වැනි කාලෙක මේ වගේ ග්‍රන්ථ මේ වගේ පඩිවරු අවශ්‍යයි !

    image

    මේ වීඩියෝවේ තියෙන්නේ වසර 80 කලින් ලිව්ව මේ පොතෙන් උපුටා ගත්ත දේවල් ටිකක් අද කාලෙට හරියන....

    Thanks ebook eka beda gathata :)