සමාජ සංශෝධකයෙකු, නිදහස් සටන් කරුවෙකු, විචාරාත්මක චින්තකයෙකු, ජාත්‍යන්තරව ලොව පිළිගත් උගතෙකු හා බුද්ධිමතෙකු වූ තනි මිනිසෙක්...
පසුගිය සියවස තුළ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට මනුෂ්‍ය චරිතයක් පිළිබඳ රූපමය වෘතාන්තයක් 'වල්පොළ රාහුල හාමුදුරුවෝ'.

මේ ස්වාමින්වහන්සේ සැහෙන වැඩක් කරපු යතිවරයානන් වහන්සේ නමක්,උන්වහන්සේ බොහෝ කල් ප්‍රංශයේ වැඩ සිටියා,උන්වහන්සේගේ ආචාර්ය උපාධි නිබන්ධනය තමා ඔය පහලින් තියෙන්නෙ,මේ පොත යුරෝපයේ බොහොම ප්‍රසිද්ධ කෘතියක්
ස්තුති අපි සමග මේ වීඩියෝ එක බෙදාගත්තාට,තෙරුවන් සරණයි !!!
![]()
උන්වහන්සේගේ ආචාර්ය උපාධි නිබන්ධනය තමා ඔය පහලින් තියෙන්නෙ,මේ පොත යුරෝපයේ බොහොම ප්‍රසිද්ධ කෘතියක්
![]()

මේ තියෙන්නේ ඒ පොතේ සිංහල පරිවර්තනය මේක හැම බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි සැවොම කියවිය යුතු වටිනා ග්රන්ථයක් !
මෙතනින් ගිහිල්ලා ටික ටික හරි දවසකට කියවන්න bookmark කරලා..
බුද්ධිමත්ව හිතන්න යමක් තියෙනවා.. සාම්ප්‍රදායිකව හිතනවට වඩා.
https://docs.google.com/file/d/0BzlMBbHmEbSibEt1ZFB1MU8xV3c/edit
අද වැනි කාලෙක මේ වගේ ග්රන්ථ මේ වගේ පඩිවරු අවශ්‍යයි !
![]()
මේ වීඩියෝවේ තියෙන්නේ වසර 80 කලින් ලිව්ව මේ පොතෙන් උපුටා ගත්ත දේවල් ටිකක් අද කාලෙට හරියන....
