red line help..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    yako uba price list ekak daapanko. fb page ekewaht ehema ekak na. api kohomada ube ganan danaganne.

    :rolleyes: අපි ෆෝන් කියලා ජාතියක් පාවිච්චි කරනවා..... ඕනා කෙනෙක්ට කෝල් කරන්න පුලුවන්..... :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    මොඩයි කියලාහ් මරන්නද බ0 උබ මාර්කටින් මෙලෝ ලබ්බක් දන්නි නැහැහ් උන්ගේ ප්‍රයිස් ලිස්ට් එකේ තියෙන එව්වා උන්ගේ ස්ටොක් වල ඇත්තෙත් නැහැහ් ගොඩක් වෙලාවට සල්ලි අරගෙන ගෙන්නලා දෙන්නෙහ් .....
    ඉස්සෙල්ලා බිස්නස් කරන්න ඉගෙනගනින් බ0 උබේ හොදට කිව්වේ :D ප්‍රයිස් ලිස්ට් එකක් හදපන් එෆ්බි ශෙයාර් කරපන්
    උබලට ඔව්වාහ් තෙරෙන්නෙහ් නැහැනෙහ් බස් එකට ජැක් ගගාහාහ් හිටියම ඔක්කොමහ් හරි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මොඩයි කියලාහ් මරන්නද බ0 උබ මාර්කටින් මෙලෝ ලබ්බක් දන්නි නැහැහ් උන්ගේ ප්‍රයිස් ලිස්ට් එකේ තියෙන එව්වා උන්ගේ ස්ටොක් වල ඇත්තෙත් නැහැහ් ගොඩක් වෙලාවට සල්ලි අරගෙන ගෙන්නලා දෙන්නෙහ් .....
    ඉස්සෙල්ලා බිස්නස් කරන්න ඉගෙනගනින් බ0 උබේ හොදට කිව්වේ :D ප්‍රයිස් ලිස්ට් එකක් හදපන් එෆ්බි ශෙයාර් කරපන්
    උබලට ඔව්වාහ් තෙරෙන්නෙහ් නැහැනෙහ් බස් එකට ජැක් ගගාහාහ් හිටියම ඔක්කොමහ් හරි :lol:

    :growl: මම මචන් නැති බඩු තියෙනවා කියලා එහෙන් මෙහෙන් බඩු අරන් දෙන්නේ නෑ.... දෙනවා නම් දෙන්නේ ඒජන්ට් වොරන්ටි එක්ක බඩු..... :yes: ආයේ මලත් එහෙන් මෙහෙන් බඩු ගෙනත් දෙන්නේ නෑ...... :no:

    අවශ්‍යම කෙනා, කෝල් කරනවා මචන්..... අහු වෙන එකා අහු වෙනවා එක එක තැන් වලට..... ඒකට මට කරන්න දෙයක් නෑ නේ බං...... :no:

    මගෙන් බඩු ගත්ත අය දන්නවා ඒවායේ Quality එක සහ සර්විස් එක කොහොමද කියලා..... :yes: ඒ ඈති හොදටම..... :D

    ude ape URAJ ge sale eken lapak gaththa.

    EK eke un monawa kiuwath, Lap ekak gannawanam aniwa baya nethuwa ganna Uraj gen. mama ada gaththa ekatha 3years warranty ekka 4000kma adu karala dunna.katta kagena malabeta giyath padu nehe, geri hamba gubbeyam velata ringan nethuwa.
    ,Computer field eke me aurudu ganata onataram ewun set una mama karana Job ekath ekka. eth ada tamai balen badu ege nogahana ekekwa dekke.machan ube business eka tawa tawath diunu venna kiyala wish karanawa.:D:D

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :rolleyes: අපි ෆෝන් කියලා ජාතියක් පාවිච්චි කරනවා..... ඕනා කෙනෙක්ට කෝල් කරන්න පුලුවන්..... :yes:

    තරහ ගන්න එපා මචං. උබේ හොදටත් එක්ක කිව්වේ. උබ සිංහල කොල්ලෙක්නේ. අංකල් කෙනෙක්ද දන්නේ නෑ. උබ ප්‍රයිස් ලිස්ට් එකක් හදලා දාපන්. එතකොට අපිට අයිඩියා එකක් තියෙනවා උබේ ගණන් ගැන. උබේ ගණන් හිලවී ගැන කිසි අදහසක් නැතුව කතා කරන්නේ කොහොමද ? උබෙන් ගණන් ඇහුවම 4n නම්බර් එක දීලා හරියන්නේ නෑනේ බං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :growl: මම මචන් නැති බඩු තියෙනවා කියලා එහෙන් මෙහෙන් බඩු අරන් දෙන්නේ නෑ.... දෙනවා නම් දෙන්නේ ඒජන්ට් වොරන්ටි එක්ක බඩු..... :yes: ආයේ මලත් එහෙන් මෙහෙන් බඩු ගෙනත් දෙන්නේ නෑ...... :no:

    අවශ්‍යම කෙනා, කෝල් කරනවා මචන්..... අහු වෙන එකා අහු වෙනවා එක එක තැන් වලට..... ඒකට මට කරන්න දෙයක් නෑ නේ බං...... :no:

    මගෙන් බඩු ගත්ත අය දන්නවා ඒවායේ Quality එක සහ සර්විස් එක කොහොමද කියලා..... :yes: ඒ ඈති හොදටම..... :D
    කවුද බ0 එහෙම කිව්වෙහ් එජන්ට්ගෙන් ගනින් උබ විකුනන මොඩල් ටික ලිස්ට් එකකට දාපන් පින්ටර් , මොනිටොර් වගේ එව්වහ් කැටගරයිස් කොරහන් eg : මොඩල් එකෙන් පින්ටරයක් හොයන එකෙක් උබට කතා කොරනවද බ0 ? උ බලන්නෙහ් ප්‍රයිස්ලිස්ට් වල , සර්ච් රිසල්ට් වල ...
    උබේ කැමැත්ත / අකමැත්ත තමාහ් :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    තරහ ගන්න එපා මචං. උබේ හොදටත් එක්ක කිව්වේ. උබ සිංහල කොල්ලෙක්නේ. අංකල් කෙනෙක්ද දන්නේ නෑ. උබ ප්‍රයිස් ලිස්ට් එකක් හදලා දාපන්. එතකොට අපිට අයිඩියා එකක් තියෙනවා උබේ ගණන් ගැන. උබේ ගණන් හිලවී ගැන කිසි අදහසක් නැතුව කතා කරන්නේ කොහොමද ? උබෙන් ගණන් ඇහුවම 4n නම්බර් එක දීලා හරියන්නේ නෑනේ බං.

    :frown: කවුද යකෝ අංකල්.....?? :growl:

    :dull: ලැප් වලට නම් ස්ටොක් එකක් තියන් ඉන්න නිසා එහෙම කරතහැකි බං.....

    ඒත් මේ වගේ හයි එන්ඩ් ඉල්ලන්නේ උඹලා වගේ අමාරු කාරයෝ නිසා, අමාරුයි මේන්ටේන් කරන්න ලිස්ට් එකක්...... මේ සතියේ තියෙන VGA Card එක නෙවේ ලබන සතියේ....... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කවුද බ0 එහෙම කිව්වෙහ් එජන්ට්ගෙන් ගනින් උබ විකුනන මොඩල් ටික ලිස්ට් එකකට දාපන් පින්ටර් , මොනිටොර් වගේ එව්වහ් කැටගරයිස් කොරහන් eg : මොඩල් එකෙන් පින්ටරයක් හොයන එකෙක් උබට කතා කොරනවද බ0 ? උ බලන්නෙහ් ප්‍රයිස්ලිස්ට් වල , සර්ච් රිසල්ට් වල ...
    උබේ කැමැත්ත / අකමැත්ත තමාහ් :D

    Hmm..... හිටුකෝ ඉස්සරහට....... :yes:

    වැඩිය කෑ ගහන්න එපා.... උඹට අරුණයා මතක් කරනවා මම..... :P :lol: :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :growl: මම මචන් නැති බඩු තියෙනවා කියලා එහෙන් මෙහෙන් බඩු අරන් දෙන්නේ නෑ.... දෙනවා නම් දෙන්නේ ඒජන්ට් වොරන්ටි එක්ක බඩු..... :yes: ආයේ මලත් එහෙන් මෙහෙන් බඩු ගෙනත් දෙන්නේ නෑ...... :no:

    අවශ්‍යම කෙනා, කෝල් කරනවා මචන්..... අහු වෙන එකා අහු වෙනවා එක එක තැන් වලට..... ඒකට මට කරන්න දෙයක් නෑ නේ බං...... :no:

    මගෙන් බඩු ගත්ත අය දන්නවා ඒවායේ Quality එක සහ සර්විස් එක කොහොමද කියලා..... :yes: ඒ ඈති හොදටම..... :D

    මේකනේ බං සිංහලයා කාටවත් ඔලුව පහත් කරන්නේ නෑ. එක නිසා කස්ටමර් කෙන්ක්ටවත් ඔලුව පහත් කරන්නේ නෑ. ඒ අස්සේ තම්බිය මාතිය මාතිය කියලා ඇරලා යනවා.

    Intel Core I3-4130 Processor - 3 Yrs
    Gigabyte B85 HD3 Motherboard - 3 Yrs
    4GB DDR3 1333 Mhz - LTW
    1TB Hard Disk - 2 Yrs
    ZOTAC GTX-750/2GB - 2 Yrs
    DVD RW Liteon - 1 Yr
    ATX Casing & Genuine 300W PSU - 1 Yr
    Keyboard & Optical Mouse - 1 Yr
    ASUS 18.5" LED - 3 Yr

    හරි මාමේ කම්මැලි නැතුව මට මේකට ගණන් කියපන්. එතකොට මෙතන ඉන්න අනික් අයත් උබට කතා කරනවා. අනිවා මමත්. සිංහලයට අත හිත දෙනවා මචං.
     
    උබට 300W PSU මදි බ0 කාලයක්යද්දිහ් කෙලවෙයි 500W වත් ගනින් අඩුම බ්‍රොන්ස් මොඩුයුලර් PSU එකකට යන්න ඔනි කාලයක් පවිච්චි කොරනවනම්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :frown: කවුද යකෝ අංකල්.....?? :growl:

    :dull: ලැප් වලට නම් ස්ටොක් එකක් තියන් ඉන්න නිසා එහෙම කරතහැකි බං.....

    ඒත් මේ වගේ හයි එන්ඩ් ඉල්ලන්නේ උඹලා වගේ අමාරු කාරයෝ නිසා, අමාරුයි මේන්ටේන් කරන්න ලිස්ට් එකක්...... මේ සතියේ තියෙන VGA Card එක නෙවේ ලබන සතියේ....... :rofl: :P

    හරි අයියේ asus x550 එකට ගණන් කියපන් මගෙන් එකෙක් ඇහුව. උ techzone යන්න හදන්නේ. පවු බන් ගොන් හුත්තෙක් :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබට 300W PSU මදි බ0 කාලයක්යද්දිහ් කෙලවෙයි 500W වත් ගනින් අඩුම බ්‍රොන්ස් මොඩුයුලර් PSU එකකට යන්න ඔනි කාලයක් පවිච්චි කොරනවනම්

    :confused: අයියෝ කරන්ට් බිල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :confused: අයියෝ කරන්ට් බිල
    කරන්ට් එක යන්නෙහ් පවිච්චිය අනුව බ0 උබ ගැපික් කාර්ඩ් එකයි ප්‍රොසයි 100% යුස් වෙනහ් වෙලාවට තමා කරන්ට් එක අදින්නෙහ් නැත්තම් නොමල් කරන්ට් රෙට් යුස් වෙන්නෙහ් ...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කරන්ට් එක යන්නෙහ් පවිච්චිය අනුව බ0 උබ ගැපික් කාර්ඩ් එකයි ප්‍රොසයි 100% යුස් වෙනහ් වෙලාවට තමා කරන්ට් එක අදින්නෙහ් නැත්තම් නොමල් කරන්ට් රෙට් යුස් වෙන්නෙහ් ...

    :eek::eek: ethakota ai 500W one. 300W madi weida ban. mata owa therenawa adui
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :eek::eek: ethakota ai 500W one. 300W madi weida ban. mata owa therenawa adui
    300W දාලාහ් උබ ගෙමක් ගහද්දි ගැපික් කාර්ඩ් එක 100% යුස් වෙනවනෙහ් බ0 එකට ඔනි පවර් එක ආවේහ් නැත්තම් කාර්ඩ් එක ඩැමෙජ් වෙනවහ් ගැපික් කාර්ඩ් එකට ඔනි පවර් එක බලහන් සර්ච් කොරලා
    කාලයක් යද්දිහ් පිඑස්යු වලහ් පවර් එක අඩු වෙනවාහ් බ0 එක්ස්ට්‍රා පවර් ඉතුරු කොරලා ගන්න ඔනි ගන්න කොට
    උබ පස්සෙ ගැපික් ක්ආර්ඩ් මාරු කොලොත් උබටහ් පිඑස්යු එකත් දාන්නහ් වෙනවහ්