Laptop upgrade help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මෙ Laptop එක පට්ට Slow
    තව 8GB Ram එකක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද


    Processor 11th Gen Intel(R) Core(TM) i3-1115G4 @ 3.00GHz 3.00 GHz
    Installed RAM 4.00 GB (3.73 GB usable)
    Device ID 02D9
    Product ID 00327-
    System type 64-bit operating system, x64-based processor
    Pen and touch No pen or touch input is available for this display
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    Task manager eke performance tab ekata gihin balapan, ube resources use wena widiya balaganna puluwan. Uba usually karana wada karanakota usage eka wadiyenma yana eka thama bottle neck eka. eka upgrade karaganin. godak welawata SSD or RAM thama awula aththe.
     
    • Love
    Reactions: banda065

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    මෙ Laptop එක පට්ට Slow
    තව 8GB Ram එකක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද


    Processor 11th Gen Intel(R) Core(TM) i3-1115G4 @ 3.00GHz 3.00 GHz
    Installed RAM 4.00 GB (3.73 GB usable)
    Device ID 02D9
    Product ID 00327-
    System type 64-bit operating system, x64-based processor
    Pen and touch No pen or touch input is available for this display
    මේකේ ඇත්තෙ onboard RAM එකක් නේද? තව එකක් ගහලා බලපන් යම් improvement එකක් තියෙයි, වැඩ කරද්දි power saving off කරලා high performance දාලා වැඩ කරපන්. i3 නෙ ඉතින් ඔහොම තමා. SSD එකත් පොඩ්ඩක් health check කරපන්
     
    • Love
    Reactions: banda065

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    SSD එකක් දාල තියෙන්නෙ ඒත් පට්ට Slow
    Ram එක මදි නිසා වෙන්න ඇති නේද

    SSD එකේ model එක මොකක්ද?

    Ubuntu live එකකින් බූට් කරලත් බලපං කොහොමද කියලා
     
    • Love
    Reactions: banda065