Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mekatanum hari kiyanna be machan surendra ya ge voice eka hodai :Dhabai jothi pala ge voice ekata kitu karanawath be :yes:jothi pala mahathya samahara hindi copy gahanawa hindi song eka tath wada lasanai:D
    ow ban mamath ekagayi ube kathawata
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mekatanum hari kiyanna be machan surendra ya ge voice eka hodai :Dhabai jothi pala ge voice ekata kitu karanawath be :yes:jothi pala mahathya samahara hindi copy gahanawa hindi song eka tath wada lasanai:D

    අඩුම තරමෙ උඹ අනික් ටිකට එකඟ නැත්තෙ නෑ නෙ ?

    අපේ අය හිතං ඉන්නෙ ශ්‍රී ලාංකීය සංගීතය පටං අරගෙන කැරකැවිලා ආපහු ඉවර වෙන්නෙත් අමරදේවලා, නන්දාමාලිනි ලගෙන් කියලනෙ
    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අඩුම තරමෙ උඹ අනික් ටිකට එකඟ නැත්තෙ නෑ නෙ ?

    අපේ අය හිතං ඉන්නෙ ශ්‍රී ලාංකීය සංගීතය පටං අරගෙන කැරකැවිලා ආපහු ඉවර වෙන්නෙත් අමරදේවලා, නන්දාමාලිනි ලගෙන් කියලනෙ
    :yes:

    එහෙම නෑ. අමරදේවලට වඩා දක්ෂ එවුන් ඉන්නවා ඕනේ තරම්. නන්දා මාලිනිත් එහෙමයි. ඒත් සනුක කියන්නේ එහෙම එකෙක් නම් නෙමෙයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම නෑ. අමරදේවලට වඩා දක්ෂ එවුන් ඉන්නවා ඕනේ තරම්. නන්දා මාලිනිත් එහෙමයි. ඒත් සනුක කියන්නේ එහෙම එකෙක් නම් නෙමෙයි.

    ඉතිං මාත් කියල තියෙන්නෙ ඒක තමයි
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    අඩුම තරමෙ උඹ අනික් ටිකට එකඟ නැත්තෙ නෑ නෙ ?

    අපේ අය හිතං ඉන්නෙ ශ්‍රී ලාංකීය සංගීතය පටං අරගෙන කැරකැවිලා ආපහු ඉවර වෙන්නෙත් අමරදේවලා, නන්දාමාලිනි ලගෙන් කියලනෙ
    :yes:

    uba kiuwa kathawa hari machan,habai ehema amaradeva la pass karala yanna num amaradeva master,nanda malani wage thamaun ge deyak karala issarahata enna one:yes:,ehema awata passe thamaun ge talent eka gena lokuwata katha karata kamak ne:yes:oya sanukayata talent ekak thiyenawa habai oya lahiru wa wage ponna dial ekka innakan sorry thamai:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අඩුම තරමෙ උඹ අනික් ටිකට එකඟ නැත්තෙ නෑ නෙ ?

    අපේ අය හිතං ඉන්නෙ ශ්‍රී ලාංකීය සංගීතය පටං අරගෙන කැරකැවිලා ආපහු ඉවර වෙන්නෙත් අමරදේවලා, නන්දාමාලිනි ලගෙන් කියලනෙ
    :yes:
    එහෙම හිතන්නෙ නැහැ බන් අලුත් කොල්ලො ඉන්නවා තමන්ගෙම මාරගයක් හදා ගෙන යන උන් උන් කාවවත් පුම්බන්නෙත් නැහැ තමන් තම්යි ලොක්කා කියලා කියන්නෙත් නැහැ
    කවුරුත් අමරදෙවලා මාලිනිලා ජොතිලාගෙ මාර්ගයෙන් රසිකයො හදා ගෙන කියක් හරි අතට අවාහම එක සිංදුවක් කරලා කියනවා අමරදෙවලාට සිංදු කියන්න බැහැ මෙතන මෙ විදියට කියවෙන්න ඔන කියලා ස්ටයිල් එක වෙනස් වෙනකොට එ එ කාලෙට ගැලපෙන සිංදු කියනවා ගොඩාක් අය හැබයි මොන ස්ටැයිල් එකෙන් කිවුවාත් සමහර ගායකන්ගෙ සිංදු කවදාවත් පරන වෙන්නෙ නැහැ ඔය වෙනසක් කරා පට්ට මුනම් කියන කි දෙනෙක්ගෙ සිංදු අවුරුදු 5කට පස්සෙ ඇහෙනවාද? එවාට රසිකයො ඉන්නවාද? නමුත් ඔය පටන් ගත්ත කියන මිනිස්සුන්ගෙ සිංදු නෙද තාමත් අපිට ඇහෙන්නෙ මතක හිටින්නෙ තමන් ඉන්න ඔනම මුඩ් එකට ගැලපෙන්නෙත්
     
    May 19, 2013
    1,864
    81
    0
    sanuka dakshai kiyala nan penawa. daksha minissu gawa nithahamani bawa thiyenawa.

    dakshathawayak nathi ekek kageda natte ellila diviya loke yanna hadanawa wage wadak sidda wenne mata hithenne.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උගෙ ඔයිට වඩා පට්ට සිංදු තියෙන්නෙ එ උනාට උබ එකම තොර ගත්තෙ :lol::lol:
    තො නොම්බි ඇරියෙ දැන් නෙද? :lol::lol: නොම්බි අරින්න ඉදි ඔනනම් කියපන් එවන්නම් :):lol:
    ලංකාවෙ ලහිරු සනුක උමාරියා එහෙම ඉන්නවානේ අපිට ඉදිරි කාලෙ මාරම නිර්මාණ තොගයක් ලැබෙයි එ අයගෙන් අපිට අඩු උන සංගිත රසය පුරවයි මලු වලට හිටන් එ අය :lol::):cool::yes:

    :frown::frown::frown::frown::frown::frown::frown:

    ලහිරු කියන නමත් දැන් චෝර වෙලා තියෙනේ නෙහැ

    ශේහ්

    මගේ නමත් ඕකමනේ
    :nerd::nerd::nerd::nerd:
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    We Always Rocks
    Photos danne nathe ubala mara J oi
    chswnkd3.0td.jpg

    cjuszljv.euc.jpg

    kcfnaxp5.i5n.jpg

    cslbd3vm.yqd.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    We Always Rocks

    ඔව් ඔව් ගල හම ගිහින් ඇති..
    සංගීත් කාරය ගෙ කාර් එක ෆිනෑන්ස් එකෙක් ඉස්සුව ෆිනෑන්ස් ඒකෙ වැඩකරන කාර් එක අරන් ආපු එකා ඉන්නෙ අපේ පුන්චිලගෙ ගෙවල් පැත්තෙ අනේ හුකේ රොක් පකේ

    :lol::lol::lol: