ගෝඨා බල සේනා?

waligamaya

Well-known member
  • අම්මට හුඩු ටෝක්ස් පාර! කොටි කොළඹට බෝම්බ ගහල, මායිම් ගම්මන වල මිනිස්සු මරල, ජාති බේදයක් නැතුව උතුරෙ මිනිස්සු මරලා, පුන්චි ලමයි යුද්ධ භටයො කරල, පොඩි ලමයි ගැහැණු උදවිය මිනිස් පලිහක් විදිහට යුද්ධෙට පාවිච්චි කරල, බඩදරු අම්මලගේ ඇඟේ බෝම්බ ගැටගහල එවනකොට උඹයි ඔය ඊනියා මානව හිමිකම් සෙට් එකයි යූඑන් එකයි කොහෙද බන් හිටියෙ? ඇඳ යටද? උඹලගෙ ඇස් වලට හෙන වැදිල තිබ්බද ඒකාලෙ.

    මෙච්චර ඉක්මනට ඒ කෘර අතීතෙ අමතක වුනා නම් උඹ හිටියෙ ලoකාවෙ වෙන්න බෑ.

    එක තමයි LTTE එක ට්‍රස්තවදි කන්ඩයමක් විදියට සැලකුවේ, තස්තවදියොයි වෘර්තිය හමුදවකයි සන්සන්දනය කරන්න යන්න එක ලන්කවෙ ගොන් හරක්ගෙ තරම තමයි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අරුගෙ ටොල්ක් ටික කියෙව්වාහම ITN news බලලා සිලුමින පත්තරෙ බැලුවා වගෙ නිකන්
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එක තමයි LTTE එක ට්‍රස්තවදි කන්ඩයමක් විදියට සැලකුවේ, තස්තවදියොයි වෘර්තිය හමුදවකයි සන්සන්දනය කරන්න යන්න එක ලන්කවෙ ගොන් හරක්ගෙ තරම තමයි.

    සන්සන්දනේ කලේ නෑ බන්, මම අහන්නේ උන් ඔය මානව හිමිකම් කඩද්දි, දැන් කෑ ගහන උන් කොහෙද හිටියෙ කියල ඇහැව්වෙ. මානව හිමිකම් මතක් වුනේ දැන්ද?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ තියෙන්නෙ අද මානව හිමිකම් ගැන මහ ලොකුවට කතා කරන ඇමරිකාව පර්ල් වරායට ජපන්නු බෝම්බ දැම්මහම තමන්ගේ රටේ හිටපු ජපන් සම්භවයක් ඇති ඇමරිකානුවන්ට සලකපු විදිහ:

    http://video.ted.com/talk/podcast/2014X/None/GeorgeTakei_2014X-480p.mp4

    ඔය ඔක්කොම මානව හිමිකම් කතා අපි දුප්පත් රටක් නිසයි. අපිටත් තෙල් සල්ලි හරි න්‍යශ්ටික බලය හරි තිබ්බා නම් මුන් එකෙක් වත් ඔය කතා නැහැ. මුන්ගේ රෙද්දේ නරිවාදන් උන්ගේම රෙද්ද පල්ලෙන් බේරෙනව.
    :angry:

    දැන් උබ කියන්නේ ඇමරිකාවෙන් ගේම ඉල්ලන කියලද??? i m f නය හැමබුනේ නැත්තම් අය වැය පරත්රේ පියෝ ගන්න බැහැ. ලනකව කියන්නේ පවතින ලෝක ආර්ථික ක්‍රමය තුල පහසුවෙන් දියුණු වෙන්නේ පුළුවන් රටක්. අපිට නැත්තේ තෙල් විතරයි. අනිත් හැමදේම තියනවා. ලනකාවේ අහාර නිපදවන්න පුළුවන්, කාර්මික කර්මාන්තවලට අවශ්‍ය වැඩකරන්න පුළුවන් දැනුම තියන මිනිස්සු ඉන්නව ඕනි තරම්. ස්බවික ව්‍යසන බොහොම අඩුයි. එත් ලනකාවට කෙල උනේ දේශපාලනය නිසා ltte
    බිහිඋනේ මෙච්චර උඩට නැග්ගේ, මේ දේශපාලන ක්රෙමය නිසා,

    උබ කියනවා ලනකව දුප්පත් කියලා
    පෝසත් වෙන්නේ වැඩපිළිවෙලක් තියනවද?? අඩුම ගැනේ හාල් ටික පවා පකිස්තනෙන් ගෙන්න්වනවා, මෙච්චර කුබුරු තොයගෙන, වී වග කරන්න අවශ්‍ය තාක්ෂණය හම්බෙනවද? වැඩි දියුණු කරපුව හම්බෙනවද?? දැන් කියපන් පොර මිටිය දෙනවා කියල?

    ලනකාවට අවශ්‍ය බල සහ්ක්තිය ලබා ගන්න ක්‍රමයක් ගැන හිතනවද???? ජාල විදුලිය ලබා ගන්න ජලාශ ටික රක ගන්න, ක්‍රමයක් හොයල තියනවද???? තව ඩිසල් බලාගාර හදන එක නේද කරන්නේ??? අද කොච්චර කැලෑ එලි කරනවා කියල දන්නවද?

    මන් මේ කිවුවේ පොඩි උදාහරණ ටිකක් විතරයි.

    අපිට කවදාවත් ලොකු රටවල් එක්ක ගේම ඉල්ලලා ජිවත් වෙන්න බහ මේ යනවා විදියට. ගේම ඉල්ලන නම් අපි රට ශක්තිමත් කරගෙන ඉන්න ඕනි. මේ ගොබ්බයො රට විනාස කර කර ගේම ඉල්ලන්න යනවා. රටක් උනාම ස්වදින වෙන්න ඕනි, රටේ අබිමානය රක ගන්න ඕනි, රටේ මිනිස්සු රක ගන්න ඕනි.
    මෙහෙ මිනිස්සු කරවිල කාලා මැරෙනකොට ආණ්ඩුවේ බත් ගොට්ටන්ගේ නරිවාදම රෙද්දපල්ලෙන බේරෙනවා. මොකද්ද වෙන්නේ කියල හිතල බලපන්. කල්පනා කරපන්

    හැබැයි මෙහෙම කඩේ යනවට උබට සල්ලි හම්බෙනවා නම් දිගටම කඩේ පලයන්..... වෙන කිසි දෙයක් ගැන හිතන්නේ එපා:lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • දැන් උබ කියන්නේ ඇමරිකාවෙන් ගේම ඉල්ලන කියලද??? i m f නය හැමබුනේ නැත්තම් අය වැය පරත්රේ පියෝ ගන්න බැහැ. ලනකව කියන්නේ පවතින ලෝක ආර්ථික ක්‍රමය තුල පහසුවෙන් දියුණු වෙන්නේ පුළුවන් රටක්. අපිට නැත්තේ තෙල් විතරයි. අනිත් හැමදේම තියනවා. ලනකාවේ අහාර නිපදවන්න පුළුවන්, කාර්මික කර්මාන්තවලට අවශ්‍ය වැඩකරන්න පුළුවන් දැනුම තියන මිනිස්සු ඉන්නව ඕනි තරම්. ස්බවික ව්‍යසන බොහොම අඩුයි. එත් ලනකාවට කෙල උනේ දේශපාලනය නිසා ltte
    බිහිඋනේ මෙච්චර උඩට නැග්ගේ, මේ දේශපාලන ක්රෙමය නිසා,

    උබ කියනවා ලනකව දුප්පත් කියලා
    පෝසත් වෙන්නේ වැඩපිළිවෙලක් තියනවද?? අඩුම ගැනේ හාල් ටික පවා පකිස්තනෙන් ගෙන්න්වනවා, මෙච්චර කුබුරු තොයගෙන, වී වග කරන්න අවශ්‍ය තාක්ෂණය හම්බෙනවද? වැඩි දියුණු කරපුව හම්බෙනවද?? දැන් කියපන් පොර මිටිය දෙනවා කියල?

    ලනකාවට අවශ්‍ය බල සහ්ක්තිය ලබා ගන්න ක්‍රමයක් ගැන හිතනවද???? ජාල විදුලිය ලබා ගන්න ජලාශ ටික රක ගන්න, ක්‍රමයක් හොයල තියනවද???? තව ඩිසල් බලාගාර හදන එක නේද කරන්නේ??? අද කොච්චර කැලෑ එලි කරනවා කියල දන්නවද?

    මන් මේ කිවුවේ පොඩි උදාහරණ ටිකක් විතරයි.

    අපිට කවදාවත් ලොකු රටවල් එක්ක ගේම ඉල්ලලා ජිවත් වෙන්න බහ මේ යනවා විදියට. ගේම ඉල්ලන නම් අපි රට ශක්තිමත් කරගෙන ඉන්න ඕනි. මේ ගොබ්බයො රට විනාස කර කර ගේම ඉල්ලන්න යනවා. රටක් උනාම ස්වදින වෙන්න ඕනි, රටේ අබිමානය රක ගන්න ඕනි, රටේ මිනිස්සු රක ගන්න ඕනි.
    මෙහෙ මිනිස්සු කරවිල කාලා මැරෙනකොට ආණ්ඩුවේ බත් ගොට්ටන්ගේ නරිවාදම රෙද්දපල්ලෙන බේරෙනවා. මොකද්ද වෙන්නේ කියල හිතල බලපන්. කල්පනා කරපන්

    හැබැයි මෙහෙම කඩේ යනවට උබට සල්ලි හම්බෙනවා නම් දිගටම කඩේ පලයන්..... වෙන කිසි දෙයක් ගැන හිතන්නේ එපා:lol::lol::lol:
    :yes::yes::yes::yes:

    මිනිත් සුන්ට සහනාදර ඔනනැ, හරියට ජ්ස්තික ප්‍රතිපත්ති සහ එව ක්‍රියත් මක කරන්න system හදනවනම් නජකය මොකෙක් උනත් කමක්නැ.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අම්මට හුඩු ටෝක්ස් පාර! කොටි කොළඹට බෝම්බ ගහල, මායිම් ගම්මන වල මිනිස්සු මරල, ජාති බේදයක් නැතුව උතුරෙ මිනිස්සු මරලා, පුන්චි ලමයි යුද්ධ භටයො කරල, පොඩි ලමයි ගැහැණු උදවිය මිනිස් පලිහක් විදිහට යුද්ධෙට පාවිච්චි කරල, බඩදරු අම්මලගේ ඇඟේ බෝම්බ ගැටගහල එවනකොට උඹයි ඔය ඊනියා මානව හිමිකම් සෙට් එකයි යූඑන් එකයි කොහෙද බන් හිටියෙ? ඇඳ යටද? උඹලගෙ ඇස් වලට හෙන වැදිල තිබ්බද ඒකාලෙ.

    මෙච්චර ඉක්මනට ඒ කෘර අතීතෙ අමතක වුනා නම් උඹ හිටියෙ ලoකාවෙ වෙන්න බෑ.

    මොකද්ද කියන්නේ මන් කියපු එකට අදාල දෙයක් කියන්න

    විදෙස් අත පෙවීම් වලට අපි කවුරුත් විරුද්දයි.එත් විදෙස් අතපෙවීම් වලට ඉඩ හදල දෙන්නේ මෙව් ආණ්ඩුවමයි. එහෙම ඉඩහදලා දීලා. ගොන්නු වගේ පිල්ලේට බැනල වැඩක් නැහැ. ගොන් බයියන්ට කොච්චර කිවුවත් ත්රෙන්නේ නැහැ. අහක යන නයි රෙද්ද අස්සේ ගෙන කනවා කනවා කියනවා අන්තිමට. කන්නේ තොපි නෙමයි අපි වගේ සමනය මිනිස්සුන්ව. කඩේ යන උබල නම් චිනෙට හරි ගිහින් බේරෙයි

    උබ කියන්න ඕනි නැහැ ඔය විස්තර, විමල්ගේ රත්ත්රන්ගේ, මෙරවින්ගේ කතා ඇහුවම උබ කියන ටික අහගන්න පුළුවන්

    මානව හිමිකම් කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලපන්. ත්‍රස්තවාදී සනවිදනයක් මානව හිමිකම් රකින්න ඕනි නැහැ. එත් රටක් උනාම මානව හිමිකන් රකින්නෝනි. මෙතන මම කියන්නේ ඇමෙරිකාවේ හොද කම ගැන නෙමයි. සල්ලි තියන රටවල් වලටමානව හිමිකම් නැහැ එක පිලිගන්නවා මාත්. එත් අපි රටට ප්‍රශ්නයක් නැතුව බෙර ගන්න ඕනි නම්. අපිට හිතුවක්කාර ගමනක් යන්න බහ. මේවිදියට යනවා නම්.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::yes::yes::yes:

    මිනිත් සුන්ට සහනාදර ඔනනැ, හරියට ජ්ස්තික ප්‍රතිපත්ති සහ එව ක්‍රියත් මක කරන්න system හදනවනම් නජකය මොකෙක් උනත් කමක්නැ.

    එක තමයි බන් මන් කියන්නේ.... මුන් මානව හිමිකම් අල්ලන වෙතේ යනවා, බත් ගොට්ටට වාසියට කඩේ යන හැත්ත
     
    waligamaya

    Well-known member
  • සන්සන්දනේ කලේ නෑ බන්, මම අහන්නේ උන් ඔය මානව හිමිකම් කඩද්දි, දැන් කෑ ගහන උන් කොහෙද හිටියෙ කියල ඇහැව්වෙ. මානව හිමිකම් මතක් වුනේ දැන්ද?

    එකතමයි යකො උන් LTTE ය තහනම කලේ, එක උනේ උබලවගේ මෙතන පුක තද කරන් කැගැහුවට නෙවෙ, ලන්කවෙ එපිලිබදව වගකිවයුතු රජත්‍රන්ත්‍රිකයන් එකාලෙ කරපු බුද්දිමත් උතසහයන් නිස.

    අනික බලවත් රජ්ජයන් අපිට අතපොවන්න ඉන්න බව දැන දැන, එකට උන්ට වසිදයක හෙතු ඇතිවෙනකම් යුද ජයග්ග්‍රහනයේ චුන් එකේ ඉදල දැන් කැගහනව.:lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එකතමයි යකො උන් LTTE ය තහනම කලේ, එක උනේ උබලවගේ මෙතන පුක තද කරන් කැගැහුවට නෙවෙ, ලන්කවෙ එපිලිබදව වගකිවයුතු රජත්‍රන්ත්‍රිකයන් එකාලෙ කරපු බුද්දිමත් උතසහයන් නිස.

    අනික බලවත් රජ්ජයන් අපිට අතපොවන්න ඉන්න බව දැන දැන, එකට උන්ට වසිදයක හෙතු ඇතිවෙනකම් යුද ජයග්ග්‍රහනයේ චුන් එකේ ඉදල දැන් කැගහනව.:lol::lol::lol::lol:

    ඕවා මුන්ට ත්රෙන්නේ නැහැ බන්. :D:D ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ
    සැපයක් යයි සිතමින් කකුළුවා දිය කෙලියේ
     
    waligamaya

    Well-known member
  • එක තමයි බන් මන් කියන්නේ.... මුන් මානව හිමිකම් අල්ලන වෙතේ යනවා, බත් ගොට්ටට වාසියට කඩේ යන හැත්ත

    අනික මචන් කවදවත් දෙමල මිනිස් සුන්ට දැනෙන්න දෙන්න හොදනැ උන් පැරදුන කියල, එතකොට උන්ගේ හිතෙ වෛරයක් ඇතිවෙනවනෙ මෙවගෙ වෙලවකදි මොලෙන්ම තමයි ගෙම දෙන්න ඔන, මෙකට ඉන්න තිබුනේ ලක්ශමන් කදිරගමන් මහත්තයා, එ දෙමලා කරපු හරියක් තමයි ඉතින් ලන්කවට ඉතුරු උනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එ දෙමලා කරපු හරියක් තමයි ඉතින් ලන්කවට ඉතුරු උනේ

    ඔව් බන්
     
    waligamaya

    Well-known member
  • බලන් ඉඳපන් දෙමල නායකයෙන් හරි මුස්ලිම් නායකයෙක් හරි උඹලට කරන කo.

    පව් බන් උඹලා.

    අනේ සින්හල නයකයො ටික අපිට කලානෙ, මොන එකෙක් උනත වැඩක් නැ හදවත හ බුද්දිය නැත්තම්, මෙදෙකම තියෙන මොකෙක් නයකය උනත් කමක්නැ.
     
    waligamaya

    Well-known member
  • එ දෙමලා කරපු හරියක් තමයි ඉතින් ලන්කවට ඉතුරු උනේ

    ඔව් බන්

    ඔය ජතිය ගැන කැගහන විමල්ල වගේ උනින්නව නෙදා උන් අම්ම අප්ප උනත් පව දෙන උන්, දකුණේ උනට මහින්දයත් එහෙම තමයි
     
    waligamaya

    Well-known member
  • එ දෙමලා කරපු හරියක් තමයි ඉතින් ලන්කවට ඉතුරු උනේ

    ඔව් බන්

    කදිර ගමන් මහත් තය නොහිටින්න දෙමල ඊලම පිහිටුවල මිට බොහම කල්, ඊට පත්සෙ වැඩක් කලෙ සරත් අමුනුගම විතයයි, දැන් ඉන්න උන් කරන්නේ සවරි ගහ්ගහ අතල් ගන්න එක විතරයි
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දැන් උබ කියන්නේ ඇමරිකාවෙන් ගේම ඉල්ලන කියලද??? i m f නය හැමබුනේ නැත්තම් අය වැය පරත්රේ පියෝ ගන්න බැහැ. ලනකව කියන්නේ පවතින ලෝක ආර්ථික ක්‍රමය තුල පහසුවෙන් දියුණු වෙන්නේ පුළුවන් රටක්. අපිට නැත්තේ තෙල් විතරයි. අනිත් හැමදේම තියනවා. ලනකාවේ අහාර නිපදවන්න පුළුවන්, කාර්මික කර්මාන්තවලට අවශ්‍ය වැඩකරන්න පුළුවන් දැනුම තියන මිනිස්සු ඉන්නව ඕනි තරම්. ස්බවික ව්‍යසන බොහොම අඩුයි. එත් ලනකාවට කෙල උනේ දේශපාලනය නිසා ltte
    බිහිඋනේ මෙච්චර උඩට නැග්ගේ, මේ දේශපාලන ක්රෙමය නිසා,

    උබ කියනවා ලනකව දුප්පත් කියලා
    පෝසත් වෙන්නේ වැඩපිළිවෙලක් තියනවද?? අඩුම ගැනේ හාල් ටික පවා පකිස්තනෙන් ගෙන්න්වනවා, මෙච්චර කුබුරු තොයගෙන, වී වග කරන්න අවශ්‍ය තාක්ෂණය හම්බෙනවද? වැඩි දියුණු කරපුව හම්බෙනවද?? දැන් කියපන් පොර මිටිය දෙනවා කියල?

    ලනකාවට අවශ්‍ය බල සහ්ක්තිය ලබා ගන්න ක්‍රමයක් ගැන හිතනවද???? ජාල විදුලිය ලබා ගන්න ජලාශ ටික රක ගන්න, ක්‍රමයක් හොයල තියනවද???? තව ඩිසල් බලාගාර හදන එක නේද කරන්නේ??? අද කොච්චර කැලෑ එලි කරනවා කියල දන්නවද?

    මන් මේ කිවුවේ පොඩි උදාහරණ ටිකක් විතරයි.

    අපිට කවදාවත් ලොකු රටවල් එක්ක ගේම ඉල්ලලා ජිවත් වෙන්න බහ මේ යනවා විදියට. ගේම ඉල්ලන නම් අපි රට ශක්තිමත් කරගෙන ඉන්න ඕනි. මේ ගොබ්බයො රට විනාස කර කර ගේම ඉල්ලන්න යනවා. රටක් උනාම ස්වදින වෙන්න ඕනි, රටේ අබිමානය රක ගන්න ඕනි, රටේ මිනිස්සු රක ගන්න ඕනි.
    මෙහෙ මිනිස්සු කරවිල කාලා මැරෙනකොට ආණ්ඩුවේ බත් ගොට්ටන්ගේ නරිවාදම රෙද්දපල්ලෙන බේරෙනවා. මොකද්ද වෙන්නේ කියල හිතල බලපන්. කල්පනා කරපන්

    ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න පිසුද බන්z?

    එහෙම කියලා ඇමරිකාව කියන කියන විදිහට මේ රට කරන්න බෑනෙ. උන් අපිට ආදරේට නෙවෙයි යකෝ කරන දෙයක් කරන්න කියන්නෙ. උන් කට ඇරියොත් උන්ගෙ වාසියට. උන්ගේ වැඩෙ කෙරෙනකම් කිරි පොවලා ඊට පස්සෙ ඇරලා දානවා (උදාහරන: තලේබාන්, ඉරාකය ). උඹලා ඇපරිකාවට කඩේ යන එක නවත්තලා තමන්ගෙ රට වෙනුවෙන් කතා කරපන්, වැඩ කරපන්. නැත්නම් අන්කල් සෑම්ගෙන් උඹට $ හම්බෙනවා නම්, උඹ ඒවට ආස නම් දිගටම ඔය විදිහටම කඩේ පලයන්. උබේ මඩිය තර වුනාම මදෑ, රටට හෙන ගහලා ගියත්, නේද?

    උඹලා ඔක්කොම ටෝක්ස් විතරයිනේ. එච්චර ලේසියෙන් දියුනු කරන්න පුළුවන් නම් චන්දෙ ඉල්ලලා පත්වෙලා කරපල්ලකෝ. එක එකාට ඇඟිලි දික්කර කර ඉන්නෙ නැතුව. ටෝක්ස් එපා වැඩ කරලා පෙන්නපන්. උඹලගේ ගොන් ටෝක්ස් දෙන්න නම් ඕන තරම එවුන්, වැඩක් කරලා පෙන්නන එකෙක්වත් නෑ. :frown:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න පිසුද බන්z?

    උඹලා ඔක්කොම ටෝක්ස් විතරයිනේ. එච්චර ලේසියෙන් දියුනු කරන්න පුළුවන් නම් චන්දෙ ඉල්ලලා පත්වෙලා කරපල්ලකෝ. එක එකාට ඇඟිලි දික්කර කර ඉන්නෙ නැතුව. ටෝක්ස් එපා වැඩ කරලා පෙන්නපන්. උඹලගේ ගොන් ටෝක්ස් දෙන්න නම් ඕන තරම එවුන්, වැඩක් කරලා පෙන්නන එකෙක්වත් නෑ. :frown:

    දැන් උබනේ අමෙරිකාවෙන් ගේම ඉල්නන වගේ කතා කලේ මමද ???? දියුණු කරන්න ලේසි තොපි වගේ බත් බැලයෝ. නැත්තම් :D:D:D
    ඔක්කොටම කලින් කඩේ යන තොපි වගේ උනව් නැති කරලා දන්නා ඕනි:D:D:D
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    අනෙ ගොන් බයියා ප්ලිස් ගොන් කතා නොකිය පාඩුවෙ ඉදපන්කො
    Paksha bad an inne natuwa puluwan kenek ta karana Ida denna berida adath eath lankawe inne gon amana relak uda balan kela gaha ganna .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න පිසුද බන්z?

    එහෙම කියලා ඇමරිකාව කියන කියන විදිහට මේ රට කරන්න බෑනෙ. උන් අපිට ආදරේට නෙවෙයි යකෝ කරන දෙයක් කරන්න කියන්නෙ. උන් කට ඇරියොත් උන්ගෙ වාසියට. උන්ගේ වැඩෙ කෙරෙනකම් කිරි පොවලා ඊට පස්සෙ ඇරලා දානවා (උදාහරන: තලේබාන්, ඉරාකය ). උඹලා ඇපරිකාවට කඩේ යන එක නවත්තලා තමන්ගෙ රට වෙනුවෙන් කතා කරපන්, වැඩ කරපන්. නැත්නම් අන්කල් සෑම්ගෙන් උඹට $ හම්බෙනවා නම්, උඹ ඒවට ආස නම් දිගටම ඔය විදිහටම කඩේ පලයන්. උබේ මඩිය තර වුනාම මදෑ, රටට හෙන ගහලා ගියත්, නේද?

    උඹලා ඔක්කොම ටෝක්ස් විතරයිනේ. එච්චර ලේසියෙන් දියුනු කරන්න පුළුවන් නම් චන්දෙ ඉල්ලලා පත්වෙලා කරපල්ලකෝ. එක එකාට ඇඟිලි දික්කර කර ඉන්නෙ නැතුව. ටෝක්ස් එපා වැඩ කරලා පෙන්නපන්. උඹලගේ ගොන් ටෝක්ස් දෙන්න නම් ඕන තරම එවුන්, වැඩක් කරලා පෙන්නන එකෙක්වත් නෑ. :frown:

    අපි කාටවත් කඩේ යන්නේ නැහැ මචං. අපි කියන්නේ රට වෙන්න යන දේ...... මෙතන මහින්දට ආණ්ඩුවට බනින හැම එකාම ඇමෙරිකාවට කඩේ යන උන්........ විමල් විරවංශ ගේ ගොන් ටෝක්ස් දන්නා එපා බන්. :D:D:D:D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes::yes::yes:

    මිනිත් සුන්ට සහනාදර ඔනනැ, හරියට ජ්ස්තික ප්‍රතිපත්ති සහ එව ක්‍රියත් මක කරන්න system හදනවනම් නජකය මොකෙක් උනත් කමක්නැ.

    ඕක වෙනවා නම් හොඳයි මචන්. බලේට එන කාගෙන්වත් ඔය ටික වෙන්නෙ නෑ. ලස්සන හීනයක් බල බල ඉන්නවට වඩා, යථාර්තෙට මූන දෙමු. හරි විදිහ ඕක තමා. වෙන්නෙ නැත්ට්නම්, පුළුවන් විදිහකට මේ රට ගොඩගන්න බලමු.