22 - 24 gana hoda phone ekak

KLP

Member
Dec 23, 2013
957
27
0
machan girl kenek ta...mama danna....magen ahuwa ganna hoda phone ekak.....android wage nam hodai...eya nokia XL ganna ahanawa....elke google play store yanna ba neda?

mokadda bun ganna hoda.....malli karaya rata inne ....ithin uta skype call ganna....thawa oya wada ( kello danne nadda)

mata kiyapan , ganna warrenty hoda shop ekakui , model eka kui...heta meyata kiyanna ona....
 
KLP

Member
Dec 23, 2013
957
27
0
xperia L eka ganin..

SONY XPERIA L - USER OPINIONS AND REVIEWS

Murali
really not good camera, frequently mobile is hanging, not satisfy with sony experia l

Reply2014-07-07 16:027w0F H
Anonymous
not happy with the performance.. Camera is not working properly.. sometimes volume can't be heard being at maximum. Disappointed..
Reply2014-07-07 10:392S{x U

Anonymous
Have being using this quite some time.Camera clarity is worts not like 8MP even other 4 MP phone is better than this.

:(
 
KLP

Member
Dec 23, 2013
957
27
0
අපෝ බන් malsung compay එකෙන් ගහන chater ම phone එකක් නේ බන් ඕක :lol:

kiyapanko , battry ehemath shape ganna hoda phone ekak....windows wala app aul ehema thiyenawada?
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මන් නම් කියන්නේ මචං ගනින් lumia 625 එකක්.
4G Network support( dialog sim එකක් දැම්මම internet ෆට්ට fast, skype call cut වෙන්නේ නැ අතර මගදී)
4.7 inches screen( screen එක ෆට්ට ලොකුයි)
back camera 5MP සහ front camera එකකුත් තියෙනවා( nokia phone වල camera qulity අයේ අමුතුවෙන් කියන්න ඕනි නැනේ)
iDealz Lanka, හරි MC එකේ divine එක හරි බලපන් මචං, Nokia Insurance එක free,
Rs. 23 000ක් වගේ වෙන්නේ මචං. :yes:
 
23ta nokia inshu ekka nam denne na neda? shop warrenty neda? warrenty hoda kadayak kiyapanko
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
23ta nokia inshu ekka nam denne na neda? shop warrenty neda? warrenty hoda kadayak kiyapanko

නැ නැ මචං nokia lumia series එකට nokia insurance එක free එන එකක් මචං. :yes: nokia agent කෙනෙක් හරි nokia authorized dealer කෙනක් හරි nokia insurance එක දෙනවා. insurance එක දුන්නා කියල phone එකේ ගාන වැඩි වෙන්නේ වත්, insurance එක නැතුව දුන්නා කියල phone එකේ ගාන අඩු වෙන්නේ වත් නැ මචං. NOKIA INSURANCE එක Totally Free මචං :yes:
 
na machan...oka softlogic eke 30ganak neda?

shop wala nam 25 wage , eth shop warenty denne......( softlogic newe)

mata softlogic warrenty ekka , uba kiwwa ganata ganna place eke num eak thiyenawa nam deepan......loku deyak..
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
na machan...oka softlogic eke 30ganak neda?
shop wala nam 5 wage , eth shop warenty denne......( softlogic newe)
mata softlogic warrenty ekka , uba kiwwa ganata ganna place eke num eak thiyenawa nam deepan......loku deyak..

:eek::eek: පොඩ්ඩක් උබ Divine එකට call එකක් දීලා අහපන් මචං