Maria Sharapova and Tendulkar

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    පවු බන්... match එක බලන්න ගිය මෝඩකම කියලා හිතෙනවා ඈති..
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    BrjvIq6CUAAzDIa.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ‘‘කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.‘‘

    ඒක නෙවෙයි. මෙන්න මේ ප්‍රශ්නෙ අහපු ගොන් තඩිය කවුද? ශුවර් එකටම ඉන්දියන් ඩයල් එකක් වෙන්න ඇති ෂැරපෝවට කියල ටෙන්ඩුල්කාර්ව වර්ණා කරගන්න. හොඳ වැඩේ ඕකට
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අර සචින් කාරයත් නැගිටලා අත වනලා පුක දීමක් කරනවා නේ මං හිතන්නේ.. හොද වැඩේ ඕකට
    අඩුම ගානේ media වලට කිව්වනේ මම දන්නේ නැහැ කියලා එහෙම එකෙක්ව tweet එක බොරුවක් වුනත් !

    ඌත් හරි ආසයි ඔය වගේ වැඩ වලට... ඌත් ජන්මයෙන්ම ඉන්දියන් නේ ! ඌ වෙන එකක් වෙන්න බෑනේ....

    Uge uwanawata nagitala atha wananawa newe ne un introduce karanawane. Un hamoma nagitinaw etin ekata
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රඹා;16864909 said:
    ‘‘කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.‘‘

    ඒක නෙවෙයි. මෙන්න මේ ප්‍රශ්නෙ අහපු ගොන් තඩිය කවුද? ශුවර් එකටම ඉන්දියන් ඩයල් එකක් වෙන්න ඇති ෂැරපෝවට කියල ටෙන්ඩුල්කාර්ව වර්ණා කරගන්න. හොඳ වැඩේ ඕකට
    parashne ahuwe kawuda kiyalanan danne naa
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    තෝ මගේ අහිංසක සතුටට බාදා කරන්න නේද හදන්නේ... :growl::growl:

    Apo na:eek: E unath ban okita bada yaddi paththa palaathe inna baruwa athi churu churu gaga. Ehema giyaamath hodanne naane. Piha daagena ena ekane karanne :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව මොකක් උනත් මාරියා ශැරපෝවා ත් ලැජ්ජ වෙන්න ඕන. මොකද ලෝක පූජිත සචින් ව දන්නැති එක ගැන.
    ooka mokakda ban?
    eka serayak mokak hari documentry ekak pennuwa Portugal da koheda sports shop ekak inna eka gen ahanawa cricket bats tiyanawada kiyala. oo mongal balmak daala ahanawa mokatada ewa ganne kiyala..........:lol::lol: