Maria Sharapova and Tendulkar

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    indiyan karayonge manasika mattama ekenma penawa, apinam meki sangawa danne na kiwwath satha pahakatawath ganan gannawada.:lol::lol::lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජේමිස්බන්ඩා007;16861407 said:
    කොහෙද් බන් ලොක පුජිත....... sharapova නෙමෙ Russia වල ඉන්න මොන පොවෙක් වත් ඔක ගැන දන්නෙ දන්නෙ නැතුව ඇති:lol::lol::lol:........ ක්‍රිකට් ලොකෙම ප්‍රසිද්ධයි කියලද හිතන්නෙ
    ow ban eka aththa, onna football nam thawa kamak na
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    ඕක fake tweet එකක් බන්. නම ඉස්සරහින් verified icon එක නැ ඔය tweet එකේ.

    347gvax.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;16861407 said:
    කොහෙද් බන් ලොක පුජිත....... sharapova නෙමෙ Russia වල ඉන්න මොන පොවෙක් වත් ඔක ගැන දන්නෙ දන්නෙ නැතුව ඇති:lol::lol::lol:........ ක්‍රිකට් ලොකෙම ප්‍රසිද්ධයි කියලද හිතන්නෙ

    මතකද එක සැරයක් Shahruk khan USA ගිහින් ත්‍රස්තවාදියෙක් කියලා අල්ල ගත්තා. උන් Shahruk ව දන්නෙත් නෑ බන්. ඉතින් මේ සචින් ව කොහේ දැන ගන්නද?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ජේමිස්බන්ඩා007;16861407 said:
    කොහෙද් බන් ලොක පුජිත....... sharapova නෙමෙ Russia වල ඉන්න මොන පොවෙක් වත් ඔක ගැන දන්නෙ දන්නෙ නැතුව ඇති:lol::lol::lol:........ ක්‍රිකට් ලොකෙම ප්‍රසිද්ධයි කියලද හිතන්නෙ

    ow ban eka aththa, onna football nam thawa kamak na

    මතකද එක සැරයක් Shahruk khan USA ගිහින් ත්‍රස්තවාදියෙක් කියලා අල්ල ගත්තා. උන් Shahruk ව දන්නෙත් නෑ බන්. ඉතින් මේ සචින් ව කොහේ දැන ගන්නද?
    siraawata banz eth indian kaarayo hithan inne unwa nodanna ekek naa kiyala :P
     
    nadun_eranga

    Member
    Apr 14, 2009
    2
    0
    0
    37
    Matara Sri Lanka
    මේක කවුරු හරි හදපු බොරුවක් බං

    twitter එකක උපරිම අකුරු ගාන 140යි. මේකෙ අකුරු 250ක් විතර තියනව. මොනව උනත් මේ දේ ඇත්තට උනා වගේ ඉන්දියන් කාරයො දැක්ක නං පට්ටම පට්ටයි. :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    twitter එකක උපරිම අකුරු ගාන 140යි. මේකෙ අකුරු 250ක් විතර තියනව. මොනව උනත් මේ දේ ඇත්තට උනා වගේ ඉන්දියන් කාරයො දැක්ක නං පට්ටම පට්ටයි. :D
    ekenma :rofl:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    රුසියාවත් එක්ක හැප්පෙන්නේ කොහෙද බන් ඕකුන්:lol::P:rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,135
    113
    Leeds, UK
    twitter එකක උපරිම අකුරු ගාන 140යි. මේකෙ අකුරු 250ක් විතර තියනව. මොනව උනත් මේ දේ ඇත්තට උනා වගේ ඉන්දියන් කාරයො දැක්ක නං පට්ටම පට්ටයි. :D

    මේක බොරුවක් බන්, ඒකිගේ page එකේ එහෙම එකක් නැහැ. එත් පට්ට , මම දන්න Indian බුවෙක් ට යැව්වා ඌට මල හොඳටම
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    siraawata banz eth indian kaarayo hithan inne unwa nodanna ekek naa kiyala :P

    ඉතින් බන් ලංකාවේ එවුනුත් හිතන් ඉන්නේ ඉන්දියාවේ හින්දි film පිටරට සුද්දෝ අතරත් ජනප්‍රියයි කියලා.ඔය tv වල හින්දි ෂෝ වල කියවන්නේ.. මේ film එක අර hindi film එක ලෝකෙම ජනප්‍රියයි කියලා !

    වැඩියෙන්ම පිටරට පෙන්නන හින්දි film බලන්නේ ඒ රටවල් වල ඉන්න ඉන්දියන් ඩයස්පෝරාව ! ඕකුන් නැති රටක් නැහැනේ.

    අපි මෙච්චර පොඩි රටක් වෙලත් අපේ රටෙත් සැලකිය යුත් පිරිසක් ඉන්නවා විවිධ විවිධ රටවල් වල
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අර සචින් කාරයත් නැගිටලා අත වනලා පුක දීමක් කරනවා නේ මං හිතන්නේ.. හොද වැඩේ ඕකට
    අඩුම ගානේ media වලට කිව්වනේ මම දන්නේ නැහැ කියලා එහෙම එකෙක්ව tweet එක බොරුවක් වුනත් !

    ඌත් හරි ආසයි ඔය වගේ වැඩ වලට... ඌත් ජන්මයෙන්ම ඉන්දියන් නේ ! ඌ වෙන එකක් වෙන්න බෑනේ....