කස්ටිය දන්නවා ඇතිනේ Maria Sharapova කියන්නේ කවුද කියලා 
මෙයා සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක්
කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.
හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා
මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා

මෙන්න ඒකට Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා