Huawei Honor 3C hodaida?

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    26,000 - 27,500 range eke yanne....Singer eke nam 29,990 :angry: maath gihin baluwa look ekath ela mahathat adui....paawichchi karana ewungenma ahala balamu wadi wisthara :yes:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    phone එකේ ගානට specs නම් දීල තියෙනවා. එත් උබට ඩුවල් sim phone එකක අවශ්‍යතාව විතරක් තියෙනවා නම් ගනින්. උබ නේද දැන් ටිකකට කලින් skype යන්න phone එකක් හොයා හොයා හිටියේ.. මේක 3g මචං. skype වලට data usage ගොඩක් ඕනි, එක හින්දා lumia 625 වගේ ඔය range එකේ තියෙන 4g phone එකක් බලපං මචං
    අනිත් එක මේකේ support කරන speed techonlogy බලපන්. මේක normal internet browse කරන කෙනෙක් ට හොදයි. skype call වලට නම් ගොඩක් හොද 4g phone එකක් තමා. අනිත් එක මේකේ graphics මදි. LUMIA 625 එකේ Snapdragon GPU එකක් තියෙන්න. :yes:
    අනිත් එක stand by time, talk time මේ කිසි detail එකක් දාල නැ. එක නිසා උබට මචං dual sim එකක අවශ්‍ය නැත්තම් මේක ගන්න එක කිසිම තේරුමක් නැ.මේක ගන්න එක පාඩුයි මචං උබට,:no:
     
    Jul 21, 2011
    132
    13
    0
    එකක් use කරමි, කෙල්ලටත් එකක් අරන් දුන්නෙමි, තව යාලුවෝ 4 දෙනෙකුට අරන් දුන්නෙමි, 5 වෙනි යාලුවට හෙට එකක් ගන්න හිතන් ඉන්නෙමි.
    ගානේ හැටියට spcs නියමයි, battery නම් data නැතුව (wifi එක්ක ) දවස් 2+ තිය ගන්න පුළුවන්,

    ප.ලි : Huawei P7 එක අද launch වෙනවා, 70,000/=, high end user කෙනෙනුට හොදයි ඒ phone එක
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    phone nogathtath Windows phone nam ganna apa ban. ubata salle gewala application ganna puluwan kamak teyenawa nam vetarak windows phone ganna. nathnam etehen sadaa anaataie. aparaade salle.
    :lol:
    ඇයි යකොව් ඕනි තරම් free apps windows වල තියෙන්නේ
    ගන්ඩ එපා කියපන් blackberry os එකක්
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    phone එකේ ගානට specs නම් දීල තියෙනවා. එත් උබට ඩුවල් sim phone එකක අවශ්‍යතාව විතරක් තියෙනවා නම් ගනින්. උබ නේද දැන් ටිකකට කලින් skype යන්න phone එකක් හොයා හොයා හිටියේ.. මේක 3g මචං. skype වලට data usage ගොඩක් ඕනි, එක හින්දා lumia 625 වගේ ඔය range එකේ තියෙන 4g phone එකක් බලපං මචං
    අනිත් එක මේකේ support කරන speed techonlogy බලපන්. මේක normal internet browse කරන කෙනෙක් ට හොදයි. skype call වලට නම් ගොඩක් හොද 4g phone එකක් තමා. අනිත් එක මේකේ graphics මදි. LUMIA 625 එකේ Snapdragon GPU එකක් තියෙන්න. :yes:
    අනිත් එක stand by time, talk time මේ කිසි detail එකක් දාල නැ. එක නිසා උබට මචං dual sim එකක අවශ්‍ය නැත්තම් මේක ගන්න එක කිසිම තේරුමක් නැ.මේක ගන්න එක පාඩුයි මචං උබට,:no:

    :shocked:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Uparema redela duwagena avith :lol::lol::lol::lol::lol::lol::lol: . kauda oie boru keuwe. mama keuwe athta. nekan mooda kama pennanne natuwa pala.

    උබල වගේ මි හරක් ට මේවා කියල තේරෙන් නැ. windows phone එකක් use කර එකෙක් දන්නවා එකේ තියෙන වටිනාකම. උබට windows store, nokia collection එකේ නැත්තේ මොන app එකද කියපන්, උබට මොන app එකද සල්ලි දීල ගන්න උනේ. අනේ නිකන් කටයි පුකයි වහගෙන පලයන් බන් යන්න. අවා මෙතන දූව ගෙන windows phone එකට එන apps සල්ලි දීල ගන්න ඕනි කියාගෙන, ඕව ගිහින් කියපන් කොන්ඩේ බැදපු උබට ඇරපු චීනෙක් ට :lol::lol::lol:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    එකක් use කරමි, කෙල්ලටත් එකක් අරන් දුන්නෙමි, තව යාලුවෝ 4 දෙනෙකුට අරන් දුන්නෙමි, 5 වෙනි යාලුවට හෙට එකක් ගන්න හිතන් ඉන්නෙමි.
    ගානේ හැටියට spcs නියමයි, battery නම් data නැතුව (wifi එක්ක ) දවස් 2+ තිය ගන්න පුළුවන්,

    ප.ලි : Huawei P7 එක අද launch වෙනවා, 70,000/=, high end user කෙනෙනුට හොදයි ඒ phone එක

    kiyada gaththe? kohenda?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16867196 said:
    lankawe nokiya map eka hodata wadada? mama divine eken sony sp ekak gana hitiya..okkoma set karagena eth eke cam eka madine

    nokiya map හොදට වැඩ නැ කියල කව්ද බන් කියන්නේ ? driving mode එකත් තියෙනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    spec nam ea gaanata watinawa. eath owata updates enne ne neda

    Update enawa.ganna kalin use karana kenekgenma ahala ganna eka hodai.

    Huawie thama smart phone market eke 3 inne

    screen-shot-2014-04-29-at-7-38-21-am.png

    http://huaweinews.com/2014/07/honor-3c-kitkat-firmware/