http://www.gsmarena.com/huawei_honor_3c-5903.php
meka 26k wage wenne...e ganata patta labayi ne , spc baladdi????meka hodada?
meka 26k wage wenne...e ganata patta labayi ne , spc baladdi????meka hodada?
maath gihin baluwa look ekath ela mahathat adui....paawichchi karana ewungenma ahala balamu wadi wisthara 


phone nogathtath Windows phone nam ganna apa ban. ubata salle gewala application ganna puluwan kamak teyenawa nam vetarak windows phone ganna. nathnam etehen sadaa anaataie. aparaade salle.


nikan boru kianna epa miniho![]()






. kauda oie boru keuwe. mama keuwe athta. nekan mooda kama pennanne natuwa hetapan.phone nogathtath Windows phone nam ganna apa ban. ubata salle gewala application ganna puluwan kamak teyenawa nam vetarak windows phone ganna. nathnam etehen sadaa anaataie. aparaade salle.

ඇයි යකොව් ඕනි තරම් free apps windows වල තියෙන්නේ
ගන්ඩ එපා කියපන් blackberry os එකක්
phone එකේ ගානට specs නම් දීල තියෙනවා. එත් උබට ඩුවල් sim phone එකක අවශ්‍යතාව විතරක් තියෙනවා නම් ගනින්. උබ නේද දැන් ටිකකට කලින් skype යන්න phone එකක් හොයා හොයා හිටියේ.. මේක 3g මචං. skype වලට data usage ගොඩක් ඕනි, එක හින්දා lumia 625 වගේ ඔය range එකේ තියෙන 4g phone එකක් බලපං මචං
අනිත් එක මේකේ support කරන speed techonlogy බලපන්. මේක normal internet browse කරන කෙනෙක් ට හොදයි. skype call වලට නම් ගොඩක් හොද 4g phone එකක් තමා. අනිත් එක මේකේ graphics මදි. LUMIA 625 එකේ Snapdragon GPU එකක් තියෙන්න.
අනිත් එක stand by time, talk time මේ කිසි detail එකක් දාල නැ. එක නිසා උබට මචං dual sim එකක අවශ්‍ය නැත්තම් මේක ගන්න එක කිසිම තේරුමක් නැ.මේක ගන්න එක පාඩුයි මචං උබට,![]()

Uparema redela duwagena avith. kauda oie boru keuwe. mama keuwe athta. nekan mooda kama pennanne natuwa pala.



phone nogathtath Windows phone nam ganna apa ban. ubata salle gewala application ganna puluwan kamak teyenawa nam vetarak windows phone ganna. nathnam etehen sadaa anaataie. aparaade salle.
nikan boru kianna epa miniho![]()
එකක් use කරමි, කෙල්ලටත් එකක් අරන් දුන්නෙමි, තව යාලුවෝ 4 දෙනෙකුට අරන් දුන්නෙමි, 5 වෙනි යාලුවට හෙට එකක් ගන්න හිතන් ඉන්නෙමි.
ගානේ හැටියට spcs නියමයි, battery නම් data නැතුව (wifi එක්ක ) දවස් 2+ තිය ගන්න පුළුවන්,
ප.ලි : Huawei P7 එක අද launch වෙනවා, 70,000/=, high end user කෙනෙනුට හොදයි ඒ phone එක
ජේමිස්බන්ඩා007;16867196 said:lankawe nokiya map eka hodata wadada? mama divine eken sony sp ekak gana hitiya..okkoma set karagena eth eke cam eka madine
ඒත් බන් හැම android app එකම වැඩ කරන්නේ නැහැ නේදBlackberry os 1ke dan android app Run vena nesaa blackberry unath aulak na ban. z10 wagee hodaiene.
spec nam ea gaanata watinawa. eath owata updates enne ne neda