ගුවන්_යානා

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඔය දුම් පර හැදෙන්නෙ ජල වශ්පනිස, ඔය ගුවන් යනවල බවිතවෙන්නෙ turbo engine මෙව ප්‍රදන වර්ග හතරක් තියනව,
    turbo shaft
    turbo jet
    turbo fan
    turboprop
    ඔය නුලේ තියන පින්තුරවල ඇත්තෙ ට turbo fan කියන් වර්ගය.
    ටෙර්බො එන්ජින් වල මුලික ක්‍රිය කරිත් වය සරලව මෙකයි, එක ඉදිරියෙන් එන්ජිම තුලට වතය උරලා ගන්න්ව ඉට පත්සේ එව combustion chamber එකෙදි ඉන්දන සමග දහනය කරලා අදික පිඩනයකට පත් කරනව, එ අදි පිඩිත වයුව ටturbine එකක් තුලින් යවල අවශ්ෂ බ්‍රමන ශක්තිය ජනනය කර ගන්න්ව. මෙ ගැන පුලුවන් වෙලවක නුලක් දන්නම් .
    දැන් ඔය දුම ඇතිවෙන්නෙ එ turbine එකෙන් පිටවන වතයෙ ඇති ජල වශ්ප නිස. මොකද ගුවන් යනය ගමන් කරන්නෙ අඩි දස් ගනක් උඩින් එතකොට වයුගොලයේ ඌශ්නත්වය සෘන ( - ) ගනන් වල තියෙන්නෙ. එතකොට එන්ගිමෙන් පිට වෙන වයුවෙ ඇති ජල වශ්ප ක්ෂනිකව ඝනිබවනය වෙනවා, එ ඝනි බවනය වෙච්ච ජල වලා කුල තමයි ඔය පෙන්නෙ.
    එතකොට මචං අපි ඔය දකින පහලින් යන යානා හැම එකකම අඩි 30000 ක් වගේ උඩින් යද්දි ඔය වගේ ජල වලාක=ලු හැදෙනවද
     

    waligamaya

    Well-known member
  • එතකොට මචං අපි ඔය දකින පහලින් යන යානා හැම එකකම අඩි 30000 ක් වගේ උඩින් යද්දි ඔය වගේ ජල වලාක=ලු හැදෙනවද

    ටර්බයින් එන්ජින් තියෙන ඔනම එකක මෙක වෙනව ( මෙතන තියෙන හැම යනයකම එන්ජින් එවතමයි ), ගැබැයි වතයේ තියෙන ජලවෂ්ප ප්‍රමනය, උන්නතන්ෂය වගේ දෙවල් මත වලාකුලේ ප්‍රමනය රදාපවතිනව.