Nuwara eliya hotels

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Machan nuwara eliye couple ekakata honda ganan adu hotels monawada thiyenne.town eka kittuwanam hondai
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,834
    946
    113
    Lagadi giyapu kauruwath neddooo?

    Hoda hotel ekak kiyanna. Photos thiyanawanam danna

    Parking should be available ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඕෆ් සීසන් කාලෙ නං හොටෙල් වල ගනං අඩුයි ටිකක් කතා කරල බලන්න අඩු කරගන්න
    GREGORY LAKE ගාව තියෙනව හොඳ හොටල් ANISH PARK වගේ නුවරඑලිය විඳින්න මටනං හරියන්නෙ නුවරඑලිය ටවුන් එක හරියට වඩා ග්‍රෙගරි ලේක් එක ගාව තමයි. ඒ හරියෙ හොටෙල් ගොඩක් තියෙනව.
    AGODA, TRIP ADVISOR වගේ සයිට් වල තියෙනව නුවරඑලියෙ හොඳ හොටෙල් ගැන විස්තර අවශ්‍ය නං කොමෙන්ට්ස් කියවල බලන්න.
    http://www.agoda.com/pages/agoda/de...cy8rAL/Sjomv8qkpaDBge37biM=&tick=635404328651
     
    Last edited:

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    mamath eka hoyanawa.dec mul week eke yanna.. budget eka 3000 2 nights walata. EK danna ewa thiyenna moanada tawa.. EK members la karnawa hotel wage monawada thienne ?