ලොව_සිහින්ම smartphone දුරකථනය ලංකාවටත්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ලොව_සිහින්ම smartphone දුරකථනය ලංකාවටත්

    ලොව සිහින්ම ස්මාර්ට් දුරකථනය ලංකාවටත්




    426781-huawei-ascend-p7.jpg


    ලොව සිහින්ම 4G LTE ස්මාර්ට් ජංගම දුරකතනය ලෙසින් සැලකෙන “Huawei Ascend P7“ ජංගම දුරකතනය සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙයි.

    මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළ තුළ වෙළඳ පොළ කොටස තුළින් දෙවන තැනට පත්ව තිබෙන්නේ Huawei සමාගම වන මීට පෙර Huawei සමාගම විසින් “Ascend P6“ වෙළඳ පොළට හඳුන්වා දෙනු ලැබීය

    අඟල් 05 ක තිරයකින් යුතු මෙම දුරකතනයේ ඉදිරිපස කැමරාව මෙගාපික්සෙල් 08 කින් යුක්ත වන අතර පසුපස කැමරාව මෙගාපික්සෙල් 13 කින් සමන්විතය.

    මෙම දුරකතනයේ ඝනකම මිලිමීටර් 6.5 ක් වන අතර එහි මිල රුපියල් 69,999 කි.

    ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළ තුළ වෙළඳ පොළ කොටස අනුව පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ සැම්සුන්ග් සමාගමයි.


    Ashampoo_Snap_2014.07.08_16h01m59s_001_.jpg

    Ashampoo_Snap_2014.07.08_16h02m17s_002_.jpg

    Ashampoo_Snap_2014.07.08_16h02m32s_003_.jpg

    Ashampoo_Snap_2014.07.08_16h02m47s_004_.jpg

    Ashampoo_Snap_2014.07.08_16h03m02s_005_.jpg








    Huawei Ascend P7 පිළිබඳ සියලු විස්තර මෙතනින්​

     
    Last edited:
    • Like
    Reactions: virajintel

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මගේ යාලුවෙක් කිව්වා ගන්නවයි කියලා.. වැඩක් නෑ බං ඔච්චර වියදම් කරලා ෆෝන් එකකට.. මං ගාව තියෙන්නෙ ටැබ් එකක්.. Samsung..:yes: පාවිච්චි වෙන්නෙ නෑ බං.. ඔහේ පැත්තක දාලා තියෙනවා..:dull: