මට AR rahman ගේ - දිල් සේ එකේ චල චෙයිය සෝන්ග් එක ඕන.....
මේ වෙලාවේ radiyo අහන හැමෝම එකතු කරගන්නවා....style (b' day boy) මගෙන් ගිෆ්ට් එකක්....


එකෙන්ම... ඔව්....එල එල එහෙනම් ගුගල් මැප් වලින් පාර හොයන් තව කොහේ හරි යන්න පුළුවන්..![]()


නැකැත් රාල;16874350 said:මට දෙන්නකො ගැන්ග්ස්ටර් එකේ බිගි බීගි(bheegi bheegi) කියන සින්දුව..![]()

