2014 Jul 09 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කාලෙකට පස්සේ අපිත් සෙට් උනා රේඩ්යෝ අහන්න....:D:D:D
super-cute-bunny-waving-smiley-emoticon.gif
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න කාලෙකට පස්සේ අපිත් සෙට් උනෝ.. මට දියන් කොල්ලෝ Rajkumar එකේ saere ke fall sa :P:P එකතු කරගන්නවා මේ වෙලාවේ රේඩියෝ අහන සෙට් එකම.. :yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න කාලෙකට පස්සේ අපිත් සෙට් උනෝ.. මට දියන් කොල්ලෝ Rajkumar එකේ saere ke fall sa :P:P එකතු කරගන්නවා මේ වෙලාවේ රේඩියෝ අහන සෙට් එකම.. :yes::yes:

    උපන්දින කුමාරය ඇවිල්ලා... හැපි බර්ත් ඩෙ වේවා.... :cool::cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි හොඳින් .... කාලෙකින් mj ගෙ කටහඬ අහන්නේ
    අයියෝ thx මොකටද ??? ඒ වෙනුවට choco එකක් වගේ තිබ්බ නං මරු :rofl:

    හ්ම්ම්ම් ඔව් කාලෙකින් තමයි නෙහ්......
    choco නෙහ්...නරකම නැහැ.........:rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න කාලෙකට පස්සේ අපිත් සෙට් උනෝ.. මට දියන් කොල්ලෝ Rajkumar එකේ saere ke fall sa :P:P එකතු කරගන්නවා මේ වෙලාවේ රේඩියෝ අහන සෙට් එකම.. :yes::yes:
    happy-birthday3.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හයෙ හතරෙ ඉට්ටයිල වෙනුවෙන් හැපි බර්ත් ඩෙ සෝන්ග් එක දියො හූනො....

    audience-clapping-smiley-emoticon.gif