Mama ada dawal Sinhasanaye ate gaga innakota...

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Mama ada dawal kusumata gaga innakota...



    pusek janel uda indan oluwa karakawagena amuthu widihata balan innawa.
    Mam ahuwa Monada hutto balanne kiyala? Oo meaoow gala giya.
     

    aruna47

    Well-known member
  • තලගොයෙක් ජනේලේ උඩ ඉදන් ඔලුව කරකවගෙන අමුතු විදිහට බලන් ඉන්නවා.
    මම ඇහුවා ඔයා තලගොයෙක්ද කබරගොයෙක්ද කියලා? ඌ ගෙරෙව්වා.. මට එතනම ගූ ගියා

    මේ වගේද?:rofl::rofl::rofl::rofl:

    9jj5hz.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහි විශ්ලේෂී ප්‍රාමාණික දත්තයන් සලකා බැලීමෙන් ලද නිරික්සුම් අනුව මා දකින ප්‍රධාන කාරණා 4කි.එනම්,
    1. පූසෙකු ජනේලයෙන් එබී ඔලුව කරකැවීම
    2.වලතරයා මොකද *ත්තෝ යැයි ඇසීම
    3. පූසා ඥාව් ගෑම
    4 වලතරට ගූ යෑම
    :rolleyes::rolleyes::rolleyes: