මිනීමරු ඊශ්‍රායලය ! (True Face of Israel war Criminals)

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    sirawata ehema kara nam mey prashne ivarai ney

    ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි එහෙම වෙන්න දෙන්නේ නැත්තේ? Because Some one wants a war :eek: . ආයුධ එහෙම විකුණගන්න එපැයි :angry: . අපි නොදකින විශාල පැත්තක් තියෙනවා :shocked:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුස්ලිම් ජාතිකයන්ට අනුකම්පාව ඇතිවන්නේ මුස්ලිම් ජාතිකන් ගැන පමනි.
    මුස්ලිම් ජාතිකයන්ට පමනක් තුවාල වල වේදනාව දැනේ
    මුස්ලිම් ජාතිකයන්ට පමනක් වෙනත් රටවල් ප්‍රහාර එල්ලකරයි.

    :P

    එතකොට මුස්ලිම් උන් සියබලා ගෙනල්ලම නෑ
     
    • Like
    Reactions: Dr. NAC

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ හිත්වල ඊශ්‍රායෙල් ගැන වෛරයක් ඇති කරවන්න. ඔයාලගේ කට්ටිය හොඳයි කියලා පෙන්වන්න. (අපි දන්නෙම නෑනේ ඔයාලගෙ කට්ටියගෙ තරම )
    ඔයාලගෙ කට්ටිය කරන විනාශයන් ගැනත් මේ වගේම ත්‍රෙඩ් දාන්නකො බලන්න.ඒවා පේන්නෙ නෑ නේද ඔයාට ?
    ( මොනවා වුනත් දෙපැත්තේම මැරෙන්නේ නම් අහිංසක මිනිස්සු තමා)

    Ane tityooo..othana rathu patin paata karapu eka penawada.karunaa karala waradiyata therum ganna epa.israel un mage kawruwath maru naha un gana wayirayak athy karawanna,ape minissu kiyanne ape kawruwath israelyata giyen naha.oya kellekda kollekda danne naha.namuth kiyanna oona de kiyannam.oya wage jathy wadi unta me wage dewal hithata wadinne nathi unaata ..mama manushya hithak thiyena kenek widihata mewwa hela dakinawa.israel kiyala damme un karana waradi penwanna.israel sudano kiyala mama penwanna oone naha ewwat wena thread giya elakiriye ewwata gihin athpudi gahanna. mata pena nopenena de gana katha karanna kalin oyata pena nopenan dey gana hithanna poddak.amanussayek wage agam adagena katha karanna epa methana.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි එහෙම වෙන්න දෙන්නේ නැත්තේ? Because Some one wants a war :eek: . ආයුධ එහෙම විකුණගන්න එපැයි :angry: . අපි නොදකින විශාල පැත්තක් තියෙනවා :shocked:

    sirawta ekai attha.dan oya prashne samathayata awai kiyamuko.ayeth depatthen ekek gahanawa.hethuwa kaata hari oone me yudde pawathinna.:yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Must watch

    මැරිච්ච උන් ගැන අපිටත් දුකයි යකෝ අපි නෙවේ නේ උන්ට බෝම්බ ගැහුවෙ. කෙලින් කතා කරපන්කෝ කාගෙ ආතල් හින්දද මේ අහිංසකයෝ මැරෙන්නෙ කියලා. මුලු ලෝකෙම දන්නවානෙ ඔතන මොකද වෙන්නෙ කියලා. උබ කියන්නෙ අරුන් උන්ට ගහනකම් හැමදාම ඉවසයි කියලද.

    නිකං මෝඩයෙක් වෙන්ඩ එපා බං

    Balapan
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඉල්ලන් කෑම කියන්නේ ඕකට තමා.
    පවු අහිංසක ජිවිත.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Israel fight for their country like you fought with Christians over centuries for Jerusalem :)

    Best option would be giving lands from Arab countries to poor Palestinians.
    Terrorists groups like Hamas should be crushed at all cost.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    sirawta ekai attha.dan oya prashne samathayata awai kiyamuko.ayeth depatthen ekek gahanawa.hethuwa kaata hari oone me yudde pawathinna.:yes:

    China , Russia , North Korea වලින් ඉරානයට , ඉරානයෙන් හමාස් වලට.

    අනිත් අතින් ඊශ්‍රාලයට එන්නේ ඇමරිකාවෙන් හෝ EU රටවල් වලින් .
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    මම මුලින්ම බැන්නෙ ඊශ්‍රාලයට. හැබයි දැන්නම් කීයටවත් උන්ට බනින්නෙ නැහ. හමාස්ල තමයි හැම දේකටම වැරදි.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    10502169_668861616515304_7638250927282753675_n.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    machan okata mama comment kala
    Kingdom of Israel and Judah tibbe Jesus and Muhammed ipadennat kalin...
    oya area eka ayiti israel walata..
    King david la solomen la gana ubalat wiswasa karanawane
    e aya okkoma Kingdom if Israel aya misak palastein aya nemei machan :D

    මේ කතාව මමත් අහල තියෙනවා?

    ඉස්සර ඔය ඊශ්‍රාලය තියෙන තැන කලින් ඉඳල තියෙන්නේ යුදෙව්වෝ මයි, පස්සේ කවුරුහරි ඒ අයව එළවලා ලු
    :eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ane tityooo..othana rathu patin paata karapu eka penawada.karunaa karala waradiyata therum ganna epa.israel un mage kawruwath maru naha un gana wayirayak athy karawanna,ape minissu kiyanne ape kawruwath israelyata giyen naha.oya kellekda kollekda danne naha.namuth kiyanna oona de kiyannam.oya wage jathy wadi unta me wage dewal hithata wadinne nathi unaata ..mama manushya hithak thiyena kenek widihata mewwa hela dakinawa.israel kiyala damme un karana waradi penwanna.israel sudano kiyala mama penwanna oone naha ewwat wena thread giya elakiriye ewwata gihin athpudi gahanna. mata pena nopenena de gana katha karanna kalin oyata pena nopenan dey gana hithanna poddak.amanussayek wage agam adagena katha karanna epa methana.
    අනෙ ඔයාගෙ ඔය මහලොකු අනුකම්පාව අනිත් මිනිස්සු ගැනත් තියෙනවනම් කමක් නෑ..ඔයාලට කවදාවත් ඔයගොල්ලන් කරන වැරදි පේන්නේ නෑනෙ. ඔයාලගෙ අය කරන ඒවා පේන්නෙ නෑ. ඔයා මෙතන පින්තූර දදා උත්සාහ කරන්නේ ඔයාල හරි අනිත් හැමෝම වැරදියි කියල පෙන්වන්න. ඔයා මේ ඔයාලගෙ මැරුන අයගෙ පින්තූර දානවා වගෙ අනිත් පැත්තේ අයගෙ මැරුන අයගෙ පින්තූරත් දාන්නකො බලන්න. මම නම් ජාති වාදී නෑ., හැබැයි ඔයා ගැන හැමෝම දන්නවා.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    බල්ලො බිරුවට කදු කඩා පාත් වෙනවද බන්?? උබල බොරුවට ත්‍රෙඩ් දාගෙන කෑ ගැහුවා කියල උන් යුද්ධ කරන එක නවත්තනවද?:lol: ඊශ්‍රායල් එවුන් අපේ ලංකාවේ සමහර සිංහලු වගේ සහජිව්නෙ නළලේ කොටාගෙන උන්ට ඇරල යනකන් බලන් ඉන්න ජාතියක් නෙවෙයි. කාගෙන් හරි තර්ජනයක් අවොත් ඒක වලක්ව ගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න එකේ වැරද්දක් මමනම් දකින්නේ නෑ...:yes: මුස්ලිම් කියන්නෙ මේ මුළු ලෝකෙටම වසංගතයක්. ඕකුන් ටික ටික හරි වද වෙලා යන එකටනම් මම කැමති, අම්මප..:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    Machan jews lata kiyala wena ratawal naha ubala christian ayata wage
    unta tiyenne apitat wada podi ratak...
    eka nisa unta unge paduwe inna dena eka tamai hodama wede
    gaza and wate tiyana lands tika dila muslim aya pattakata wela eka muslim ayata hodai

    jews lage asse ringanna gihin tamai okkoma wenne
    anika ban israel 1969 dawas 6kin egypt syria watetama gahuwa kudu wenna...
    una oni nam e okkoma lands tiyaganna tibba
    passe unta samaya ona nisa tamai ewa dunne
    hamas nisa nikan unwa awissenawa

    මේ කතාව මමත් අහල තියෙනවා?

    ඉස්සර ඔය ඊශ්‍රාලය තියෙන තැන කලින් ඉඳල තියෙන්නේ යුදෙව්වෝ මයි, පස්සේ කවුරුහරි ඒ අයව එළවලා ලු
    :eek:

    machan bible quaran torah me okkoma kiyawapan
    e katha wala hitan tiyanawa mulu itihasaya

    abraham moses me okkoma patan ganne jewish lagen
    unge e lands
    abraham tamai egypt patte idan minissu oya area ekata aran awe

    mewa unge lands, e kale palastein kiyala ewun hitiye na
    king of israel and judah

    http://en.wikipedia.org/wiki/Kingdom_of_Israel_(united_monarchy)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මුස්ලිම් ජාතිකයන්ට අනුකම්පාව ඇතිවන්නේ මුස්ලිම් ජාතිකන් ගැන පමනි.
    මුස්ලිම් ජාතිකයන්ට පමනක් තුවාල වල වේදනාව දැනේ
    මුස්ලිම් ජාතිකයන්ට පමනක් වෙනත් රටවල් ප්‍රහාර එල්ලකරයි.

    :P

    එතකොට මුස්ලිම් උන් සියබලා ගෙනල්ලම නෑ
    ඔන්න ඕක තමා ඇත්ත. මේ Dreams100 මොනවද මෙතන කරන්න හදන්නෙ කියල හිතා ගන්න පුලුවන්නේ.