අඩෝ සිරාවට මම මේකෙ කෙල්ලො බූට් තියල අම්බානෙකට වැටිච්ච කොල්ලො දාන ත්‍රෙඩ් බැලුව. ඉතින් මට හිතුන මම ආදරය ගැන හිතන දේ ගැන දාන්න. 

පළවෙනි ප්‍රශ්නෙ බොට ආදරේ ගැන කතා කරන්න තියනෙ සුදුසුකම මොකක්ද?

ඇයි යකෝ මට අම්ම, තාත්ත, අයිය ඉන්නේ

හරි හරි කෙල්ලෙක් තවම නෑ 

හරි හිරි. කෙල්ලට තියෙන ආදරෙයි දෙමව්පියන්ට තියෙන ආදරෙයි, දෙමව්පියන් අපිට තියෙන ආදරෙයි ගත්තොත් සමාන කම් වගේම අසමානකම් තියෙනව
ඒත් මට ඕන කරල තියෙන්නේ මෙන්න මේ දේ කියන්න. මචං ආදරේ කියල වචනයක් තිබ්බට ආදරේ කියල දෙයක් නෑ බන් සිරාවටම කියන්නේ
අාදරෙයි කියල අපි කරන්නේ තම තමන්ගේ එක එක මානසික උවමනාවන්, සාමාජීය උවමනාවන්, කායික උවමනාවන් සපුර ගන්න එකට 
සමාවෙයල්ල බන් මගේ හිතේ තියෙන දේ උබලට මට කියාගන්න බෑ

මට කොහොම හරි කියන්න තියෙන්නේ. පරම පිවිතුරු ආදරය කියල දෙයක් නෑ බන්.
මොකක් හෝ බලාපොරොත්තු වීමක්, අනාරක්ෂිත කමට පිළියමක් වගේ දෙයක් තියෙන්නේ.
ඒ නිසා උබල ඔය කෙල්ලො දාල ගියා කියල ඔය තරම් දුක් වෙන්න එපා. කෙල්ලෙක් එක්ක යාලු වෙනකොටම ඒක හිතේ තියාගන්න. කිසිම වෙලාවක කෙල්ල දාල ගියත් අවුලක් නොවෙන විදියට වැඩටික කරගන්න. අවධානමක් ගන්න එපා.
තමන්ගේ කාලය, අවධානය, සල්ලි, හැඟීම්, ශක්තිය, අනාගතය මේ හැම දේම පරදුවට තියන්න එපා මචංලා. මනුශ්‍ය හිත් පට ගාල වෙනස් වෙනව. සත්තු වගේ නෙමේ බල්ලෙක්ට කන්න කටක් දුන්නොත් උබ ඌට අල්ලන් හැම දාම තඩි බෑවත් හෝ අවුරුදු බර ගානකින් උබව දැක්කත් නකුට වනල ඌට කරන්න පුලුවන් විදියට ආදරය පෙන්වනව. ඒත් අවුරුදු ගානක් එකට පවුල් කාපු, ආදරය කරපු මිනිස්සු පුංචි දෙයක් නිසා වෙන් උනොත් පස්සේ දෙන්නගෙන් එකෙකට මොන දේ උනත් උන්ට ගානක් නෑ

මම කියන්නේ අවධානමක් ගන්න එපා. මොලෙන් ගේම ගහපන්. අනික කෙල්ලෙක් ඉන්ව නම් පන ඇරගෙන ලව් කරන්න එපා බන්. උබත් ඒකිගෙන් ගන්න පුලුවන් වෙලාවේ ගන්න පුලුවන් සැප ගනිල්ලා. මම කිව්ව දේ තේරුනානේ
දැන් කාල ඉන්න කෙල්ලෝ දහයට ගනන් කරගන්න බැරිව ඉන්නව වගේ හිටියට ගල් පලන් මද කාපු ඇම්බැට්ටියෝ.
ඒ නිසා පුලුවන් කාලෙ ගන්න පුුලුවන් ආතල් එකක් ගනින්. පස්සේ දාල ගියත් දුකක් නෑ එතකොට. 

අනික කෙල්ලෝ ඔය ඕන තරම් ඉන්නේ. එකෙක් දාල ගියොත් තව එකෙක් සෙට් කරන් ආතල් එක ගනිල්ලා. පස්සේ ස්ථාවර උනාම හොඳ එකියක් බලල කසාද බැඳපල්ලා. සත්‍යප්‍රේම බෟන්ග රාජයන්ට කර ගන්න වෙන්නේ අනුන් පොඩ්ඩ පොඩ්ඩ කාපු කෑලි තමයි.
දුක හිතෙයි ඇත්ත ඒක තමයි බන්. කලාතුරකින් තමයි එහෙම නැත්තේ 
සීරියස්ලි මට කියන්න දෙන්නේ කිසිම දෙයක් ඕනවට වඩා කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා, අනුන් මත අනවශ්‍ය විදියට යැපෙන්න එපා, හැම තිස්සෙම මොලෙන් ගේම ගහපල්ලා හිත අපිට කෙලිනවා වැඩියි

උබල උබට, උබේ ජීවිතේට ආදරය කරපල්ල අනික් අයට වඩා.
මදර් තෙරේසල වෙන්න යන්න එපා.
If you are truely love for a girl, you will get fucked!
but If you fucked a girl, you will get the love 

පළවෙනි ප්‍රශ්නෙ බොට ආදරේ ගැන කතා කරන්න තියනෙ සුදුසුකම මොකක්ද?

ඇයි යකෝ මට අම්ම, තාත්ත, අයිය ඉන්නේ

හරි හරි කෙල්ලෙක් තවම නෑ 

හරි හිරි. කෙල්ලට තියෙන ආදරෙයි දෙමව්පියන්ට තියෙන ආදරෙයි, දෙමව්පියන් අපිට තියෙන ආදරෙයි ගත්තොත් සමාන කම් වගේම අසමානකම් තියෙනව

ඒත් මට ඕන කරල තියෙන්නේ මෙන්න මේ දේ කියන්න. මචං ආදරේ කියල වචනයක් තිබ්බට ආදරේ කියල දෙයක් නෑ බන් සිරාවටම කියන්නේ

අාදරෙයි කියල අපි කරන්නේ තම තමන්ගේ එක එක මානසික උවමනාවන්, සාමාජීය උවමනාවන්, කායික උවමනාවන් සපුර ගන්න එකට 
සමාවෙයල්ල බන් මගේ හිතේ තියෙන දේ උබලට මට කියාගන්න බෑ

මට කොහොම හරි කියන්න තියෙන්නේ. පරම පිවිතුරු ආදරය කියල දෙයක් නෑ බන්.

මොකක් හෝ බලාපොරොත්තු වීමක්, අනාරක්ෂිත කමට පිළියමක් වගේ දෙයක් තියෙන්නේ. ඒ නිසා උබල ඔය කෙල්ලො දාල ගියා කියල ඔය තරම් දුක් වෙන්න එපා. කෙල්ලෙක් එක්ක යාලු වෙනකොටම ඒක හිතේ තියාගන්න. කිසිම වෙලාවක කෙල්ල දාල ගියත් අවුලක් නොවෙන විදියට වැඩටික කරගන්න. අවධානමක් ගන්න එපා.

Okey 