අම්ම්මෝ මට මේකේ ඔක්කොම බලන්න බැහැ....බාගයක් වත් බැරි වුණා....තුක් විතරක්..............යන්න අපායක් නැහැ මුන්ට
මෙහෙ තියෙන ඒවගෙත් ඔහොම වෙනවද දන්නේ නෑ 



කියල වැඩක් නෑ....මුන් පොඩි එවුන්ට ගහන හැටි විතරක්මෙහෙ තියෙන ඒවගෙත් ඔහොම වෙනවද දන්නේ නෑ
![]()




ඩේ කෙයාර් වල ළමයි දාල වැඩට යන වේ@වන්ට සහ වේ@යන්ට මේ වීඩියෝ එක පේන්නන්න ඕන..
ඔය හුට්ටියන් ගෙ අතපය බැදල ඔය විදියටම කරන්න ඕන..
අඩෝ පට්ට දුක හිතෙනව බන්..
දරුවො වදපු පලියට හැම ගෑනියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෑ බං..
මව් පදවිය කියන්නෙ මේ ලෝකෙ තියෙන උතුම්ම පදවිය..
ඒක ලබන්න සුදුසු නැහැ මේ වගේ වේසාවියො..
Moda katha kiyanna epa ban, minissu day care wala lamay dala yanne aasawata newe, wena karanna deyak nethi kamata, eka peththakin job eka bera ganna oni, job eka neththam jeewath wenna be, anith peththen lamay gena hoyanna oni, minissu day dare walata lamay danne eewa gena trust ekak thiyala, ehema nethuwa minissu mewage scene day care wala wenawa dannawanam oowage ekakata lamay danne nehe, moko umba hari umbe amma hari awilla lamay balanne nehe ne. therum ganin minissunge asaranakama, umbala kawada hari kasadayak benadala lamay hadapu daata therey.
දරුවො වදපු පලියට හැම ගෑනියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෑ බං..
මව් පදවිය කියන්නෙ මේ ලෝකෙ තියෙන උතුම්ම පදවිය..
.
අන්ත අසරණ දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නව ඩේ කෙයාර් වල දාල තමයි යනව ඇත්තෙ ඒ මිනිස්සුත් නේ.. තව බේබි සිටර්ස් ල ගෙනල්ල ගෙවල් වල දාල දඩාවතේ යන්නෙත් ඒ වගේ උන්ම තමයි.. එහෙම දුටහට හැදෙන උන් ගෙ ප්රතිපල තමයි ඔය ඕන තරම් තියෙන්නෙ.. ජාතියක් නෑ ජන්මයක් නෑ කිසි හැදියාවක් නැති සක්කිලියෙක් හදාගන්න පුළුවන්.. කසාද බැදලා ළමයි හදුවාමත් මගෙ ළමයෙක් නම් එක එකා ලග දාල යන්නෙ නැහැ කොහොමත්.. ළමයි ඔච්චර වදයක් නම් ළමයි නොහද ඉදලපල්ලකො..
Ow asarana duppath minissu innawa, miniha dawasa thissema kamburala kamburala kuli weda karala enakam, geeni gedarata wela lamay balagannawa. eewage dekata jeewath wenawa kiyanawanam eeka umbe choice eka, mama kiyanne godak middle class minissu gena. bank loan aragena gewal hadala, lease dala car aragena amaruwen jeewath wana minissu gena.dennama wedata giye neththam naya gewa ganna beri minissu gena.
anika umba kiyana kathawa, day cares wala awulak newe ne, baby sitter la genalla dadawathe yanawa nam eeka ee minissunge weredda. kawda ban kiyanne, ehema nethuwa umbe kata hari wela thiyanawada day care ekakata gihilla jathiyak, janmayak nethuwa hedichcha? ehenam ithin umbala school yanakotath eekama wenna oni ne. moko dawasa thissema umbe ammay thaththay awilla school eke umbath ekka inne nehe ne..
prashne gena katha karapan facts athiwa, methana thiyenne, day care walata lamay yawana families wala awulkada, ehema neththam day care wala quality eka gena awulakda kiyana eka.