.: Crazy Bitches :.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අම්ම්මෝ මට මේකේ ඔක්කොම බලන්න බැහැ....බාගයක් වත් බැරි වුණා....තුක් විතරක්..............යන්න අපායක් නැහැ මුන්ට
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අම්ම්මෝ මට මේකේ ඔක්කොම බලන්න බැහැ....බාගයක් වත් බැරි වුණා....තුක් විතරක්..............යන්න අපායක් නැහැ මුන්ට

    කියල වැඩක් නෑ....මුන් පොඩි එවුන්ට ගහන හැටි විතරක් :angry: මෙහෙ තියෙන ඒවගෙත් ඔහොම වෙනවද දන්නේ නෑ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry:
    දරුවො වදපු පලියට හැම ගෑනියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෑ බං..
    මව් පදවිය කියන්නෙ මේ ලෝකෙ තියෙන උතුම්ම පදවිය..
    ඒක ලබන්න සුදුසු නැහැ මේ වගේ වේසාවියො..

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේක දකිනකොට මට මතක් වෙනව
    අපේ ගෙවල් ළඟම හිටිය පවුලක්
    මේ පවුල එක්ක ගෑනිගේ අක්කගෙ පුහෙකුත් හිටියා
    පොඩි උනාට ඌ හෙන ලස්සනයි බන් පොඩි කාලේ බොලේ වගේ
    හැබැයි මේක කෑම කනවා එහෙම අඩුයි වටේම දුවන්න වෙනවා
    පොඩි උන් එහෙමනේ බන්
    අර ගෑණි තමන්ගේ අක්කගෙ පුතාට මිරිස් කුඩු හලලා කෑම කවනවා බන් වතුර එකෙන් මුනට ගානවා
    ගිනි කුරු පත්තු කරලා මේ පොඩි එකාව පුච්චනවා කෑම කන්න ගියාම
    ඌ මචන් මම හිතන්නේ මැරෙන්නෙ නැතුව හිටියා
    හැබැයි තමන්ගේ පුතාට එහෙම නෑ තමන්ගේ එකා මොනවත් කලත්
    අම්බානෙක ගුටි කන්නේ අක්කගෙ පුතා
    අක්ක පුතාව නංගි ගාව තියලා රට ගිහින්
    මේ ගෑණි අර පොඩි එකාව මරන්න හදනවා.දවසක් ඌ ගෙවල් පැත්තෙ ආපු ත්‍රිවීල් එකක පිටිපස්සේ හැංගිලා ගිහිල්ලා යක්කල ඉදලා කිරිබත්ගොඩටම ගිහින් පව් බන් ඒ දවස් වල මොන්ටිසෝරි යන වයසේ
    මාසයක් වගේ ඌව මොන්ටිසෝරි යැවුවේ
    ගෑනිගේ මිනිහ ත්‍රිවිල් හයර් කරන්නේ
    අර අක්ක බැදලා හිටපු මිනිහා ඒ දවස් වල වෙන ඉස්කෝලෙ යන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ජල්බරයක් නැටුවා පොඩි එකා එක්ක හොයන්න වෙලාවක් නෑ මිට හපන් ඒ පොඩි එක වඳ විදපු හැටි
    මට මේක දැක්කම එක මතක් උනේ මොකද ඌ ව ඉස්සර කකුල් දෙකෙන් අරගෙන මාළු ටැංකියේ ඔබනවා
    අක්කයි නංගි දෙන්නම අවුරුදු 18න් වගේ බැදපු උන් අවුල් කෙස් ගොඩවල් දෙකම
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කියල වැඩක් නෑ....මුන් පොඩි එවුන්ට ගහන හැටි විතරක් :angry: මෙහෙ තියෙන ඒවගෙත් ඔහොම වෙනවද දන්නේ නෑ :(

    aniwarayenma wenawa machan lankawa kiyala wisheeshayak na :angry::angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඩේ කෙයාර් වල ළමයි දාල වැඩට යන වේ@වන්ට සහ වේ@යන්ට මේ වීඩියෝ එක පේන්නන්න ඕන..

    ඔය හුට්ටියන් ගෙ අතපය බැදල ඔය විදියටම කරන්න ඕන..
    අඩෝ පට්ට දුක හිතෙනව බන්..

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඩේ කෙයාර් වල ළමයි දාල වැඩට යන වේ@වන්ට සහ වේ@යන්ට මේ වීඩියෝ එක පේන්නන්න ඕන..

    ඔය හුට්ටියන් ගෙ අතපය බැදල ඔය විදියටම කරන්න ඕන..
    අඩෝ පට්ට දුක හිතෙනව බන්..

    Moda katha kiyanna epa ban, minissu day care wala lamay dala yanne aasawata newe, wena karanna deyak nethi kamata, eka peththakin job eka bera ganna oni, job eka neththam jeewath wenna be, anith peththen lamay gena hoyanna oni, minissu day dare walata lamay danne eewa gena trust ekak thiyala, ehema nethuwa minissu mewage scene day care wala wenawa dannawanam oowage ekakata lamay danne nehe, moko umba hari umbe amma hari awilla lamay balanne nehe ne. therum ganin minissunge asaranakama, umbala kawada hari kasadayak benadala lamay hadapu daata therey.
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    :angry::angry::angry:
    දරුවො වදපු පලියට හැම ගෑනියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෑ බං..
    මව් පදවිය කියන්නෙ මේ ලෝකෙ තියෙන උතුම්ම පදවිය..
    ඒක ලබන්න සුදුසු නැහැ මේ වගේ වේසාවියො..

    lamainta gahana eka muntha podi manasika asahanayak niwagannawa wage hithenne nadda machan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Moda katha kiyanna epa ban, minissu day care wala lamay dala yanne aasawata newe, wena karanna deyak nethi kamata, eka peththakin job eka bera ganna oni, job eka neththam jeewath wenna be, anith peththen lamay gena hoyanna oni, minissu day dare walata lamay danne eewa gena trust ekak thiyala, ehema nethuwa minissu mewage scene day care wala wenawa dannawanam oowage ekakata lamay danne nehe, moko umba hari umbe amma hari awilla lamay balanne nehe ne. therum ganin minissunge asaranakama, umbala kawada hari kasadayak benadala lamay hadapu daata therey.

    අන්ත අසරණ දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නව ඩේ කෙයාර් වල දාල තමයි යනව ඇත්තෙ ඒ මිනිස්සුත් නේ.. තව බේබි සිටර්ස් ල ගෙනල්ල ගෙවල් වල දාල දඩාවතේ යන්නෙත් ඒ වගේ උන්ම තමයි.. එහෙම දුටහට හැදෙන උන් ගෙ ප්‍රතිපල තමයි ඔය ඕන තරම් තියෙන්නෙ.. ජාතියක් නෑ ජන්මයක් නෑ කිසි හැදියාවක් නැති සක්කිලියෙක් හදාගන්න පුළුවන්.. කසාද බැදලා ළමයි හදුවාමත් මගෙ ළමයෙක් නම් එක එකා ලග දාල යන්නෙ නැහැ කොහොමත්.. ළමයි ඔච්චර වදයක් නම් ළමයි නොහද ඉදලපල්ලකො..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අන්ත අසරණ දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නව ඩේ කෙයාර් වල දාල තමයි යනව ඇත්තෙ ඒ මිනිස්සුත් නේ.. තව බේබි සිටර්ස් ල ගෙනල්ල ගෙවල් වල දාල දඩාවතේ යන්නෙත් ඒ වගේ උන්ම තමයි.. එහෙම දුටහට හැදෙන උන් ගෙ ප්‍රතිපල තමයි ඔය ඕන තරම් තියෙන්නෙ.. ජාතියක් නෑ ජන්මයක් නෑ කිසි හැදියාවක් නැති සක්කිලියෙක් හදාගන්න පුළුවන්.. කසාද බැදලා ළමයි හදුවාමත් මගෙ ළමයෙක් නම් එක එකා ලග දාල යන්නෙ නැහැ කොහොමත්.. ළමයි ඔච්චර වදයක් නම් ළමයි නොහද ඉදලපල්ලකො..

    Ow asarana duppath minissu innawa, miniha dawasa thissema kamburala kamburala kuli weda karala enakam, geeni gedarata wela lamay balagannawa. eewage dekata jeewath wenawa kiyanawanam eeka umbe choice eka, mama kiyanne godak middle class minissu gena. bank loan aragena gewal hadala, lease dala car aragena amaruwen jeewath wana minissu gena.dennama wedata giye neththam naya gewa ganna beri minissu gena.
    anika umba kiyana kathawa, day cares wala awulak newe ne, baby sitter la genalla dadawathe yanawa nam eeka ee minissunge weredda. kawda ban kiyanne, ehema nethuwa umbe kata hari wela thiyanawada day care ekakata gihilla jathiyak, janmayak nethuwa hedichcha? ehenam ithin umbala school yanakotath eekama wenna oni ne. moko dawasa thissema umbe ammay thaththay awilla school eke umbath ekka inne nehe ne..
    prashne gena katha karapan facts athiwa, methana thiyenne, day care walata lamay yawana families wala awulkada, ehema neththam day care wala quality eka gena awulakda kiyana eka.
     
    උබගෙ ළමයි තැන් තැන් වල දාල යනවද ? ඒකට ඉතින් අපි පලි නැහැනෙ සමහර විට උබවත් එහෙම දාල යන්න ඇති.. ඕන තරම් උදාහරණ තියනව තාත්ත රට ගිහින් අම්ම වැඩට ගිහින් බලාගන්න ගෑනියෙක් ගෙනත් දාල.. ඒ ගෑනි ගහනව ළමයින්ට කොල්ල ඇන්ටනාබටේ දිගේ නගින්නෙ.. දැන් දෙමාපියන්ව ඌ සතපහකට ගණන් ගන්නෙ නැහැ.. තව ඉන්නව මගෙ යාලුවොත් ඕන තරම්.. ළමයගෙ මනස හදන්න ඕන පොඩි කාලෙ ඉදලමයි මනස හැදෙන්නෙ අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදලම කරන කියන දේවල් වලින්.. ඒ කාලෙ අම්මගෙ තාත්තගෙ ලග ඉන්නෙ නැතුව ඩේ කෙයාර් ඒකෙ ඉදල ඊලග අවුරුදු ගානත් කෙලින්ම ඉස්කෝලෙ..
    නොදන්න හු@තවල් කතා නොකර උබේ වැඩක් බලාගනින් නිකන් පව් දෙන් නැතුව..

    Last edited: