මිනීමරු ඊශ්‍රායලය ! (True Face of Israel war Criminals)

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
උඹලගේ හම්බ හමාස් එකටත් කන්නේ නැතුව ඉන්න බැ.තොපිලම මුලින් පටන් අරගෙන ඉශ්‍රයෙල් වලින් ගහනකොට මෙතන රෙවිල ත්‍රෙඩ් දානවා.:oo:

බයි ද වේ . ඕක අල්ලාහ් ගේ කැමැත්ත.අල්ල කෝපවෙයි :eek:
ou ithin Koti awith ubalage gedara nangiwa ussan giayanam..malliwa kapala giyanam..ammage bella pauwanam..thatthata pare yanakota gahuwanam.uba uda balan innawa ey kiyanne. mama rewila thread danne naha ..ubai methana renne.ramadan maase nisa mama ubata kiya denne naha renne kawda kiyala. hamas ape une kawadda?

Ah ba d way ubalata thrasahwadi BBS innakota apita hamas innawa kiyala thinawa athy neda? okay!:rolleyes:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සෞදි හම්බ පකයො රිසානගෙ බෙල්ල කපද්දි තොට දුක හිතුන්නැද්ද පොන්ස්?
සුන්නි ශියා වලි වලින් මැරෙන මිනිස්සු ගැන තොට දුක හිතුන්නැද්ද පොන්ස්?
ඇෆ්ගනිස්තානෙ අහිංසක මිනිස්සු තලෙයිබාන් උන් අතින් මැරෙද්දි තොට දුක හිතුන්නැද්ද පොන්ස්?
සිරියාවල අහිංසක මිනිස්සු මැරෙද්දි තොට දුක හිතුන්නැද්ද පොන්ස්?
ඊජිප්තුවෙ අහින්සක මිනිස්සු මැරෙද්දි තොට දුක හිතුන්නැද්ද පොන්ස්?

මං නං දැක්කෙ නෑ තෝ එක ත්‍රෙඩ් එකක වත් ඒ ගැන දුක් වෙලා තියෙනවා.
ah ponnaya awith...uba dakke nadda mama thread wala risana gana katha karanwa.mama ubata links tika dennam.ethakam gedarin dena dey kaala ..wena dey balan idapan.:yes:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඉල්ලන් කෑම :D:D:D:D:D:yes::yes::yes::yes::confused::confused::confused::confused:

අසිරිමත් ඊශ්‍රායලයට ජය වේවා

I-Love-Israel.png

okay..ha..hari.:rolleyes:
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන් මේක අල්ලගෙ කැමැත්ත නෙමෙයිද ?? අල්ලා නොදැන කිසිම දෙයක් වෙන්න බෑ නේද ???
    මේ දේවල් වලින් අල්ලා ඔවුන්ගේ විශ්වාසය පරික්ෂා කරනවා නොවේද ???:rolleyes:

    ඉශ්‍රයෙල්ය නැත්නම් ...අමෙරිකාවෙ මාර්ගයෙන් ...නැත්නම් වෙනත් මාර්ගයකින් හරි ඔය බෝම්බ වැටෙයි ....ඔය මිනිසුන් නැති වෙයි ....
    එහෙම නේද ???:confused:

    එතකොට උබලා මොකක්ද කරන්න ඕනේ ........නැවත සතුරාට පහර දීම ද ?? :confused:(ඇහැට ඇහැක් නිතිය අනුව ).....

    අපිට පෙනෙන්ත් නැති ......ඇහෙන්නෙත් නැති දෙවි කෙනෙක් නිසා නේද මේ ප්‍රශ්න ඔක්කොම .....:sorry:
    මොකද ....මේ ගැටුම් වල ඇත්තම මුල .....මේ අද ඊයේ සිදුවීම් විතරක් නෙමේ නේද ???:dull:
    (කවුරු කලත් වැරැද්ද වැරැද්දයි ....)

    In the long term we can hope that religion will change the nature of man and reduce conflict. But history is not encouraging in this respect. The bloodiest wars in history have been religious wars.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    තම්බියන්ට හොද වැඩේ
    තමන්ගෙ ආගම අදහගෙන,
    ගෑනු දෙතුන් දෙනක් තියාගෙන,
    ළමයි දහයක් පහලොවක් හදාගෙන,
    කාගෙහරි බෙල්ලක් දෙකක් කපාගෙන,
    ගල් ගහල මිනිහෙක් දෙන්නෙක් මරාගෙන,
    කාගෙ හරි අතක් පයක් කපාගෙන, පොඩි ළමයෙක් දෙන්නෙක් දූෂනය කරල,
    තමන්ගෙ ගොඩ වැඩි තැනදි අනික් ජාතීන්ට ඇණයක් වෙලා
    තමන්ගෙ වැඩක් බලාගෙන
    තමන්ගෙ රටට වෙලා ඉන්නෙ නැතිව
    අනුන්ගේ රටවල් වලට සාමය සමගිය උගන්නන්න යනවට. ලංකාවේ මෙහම වුනාට ඊශ්‍රයාලේ එහෙම වෙන්නෙ නෑ. හරිද?
     
    • Like
    Reactions: Dr. NAC

    lilman

    Well-known member
  • May 10, 2009
    40,680
    53,999
    113
    Colombo
    ou ithin Koti awith ubalage gedara nangiwa ussan giayanam..malliwa kapala giyanam..ammage bella pauwanam..thatthata pare yanakota gahuwanam.uba uda balan innawa ey kiyanne. mama rewila thread danne naha ..ubai methana renne.ramadan maase nisa mama ubata kiya denne naha renne kawda kiyala. hamas ape une kawadda?

    Ah ba d way ubalata thrasahwadi BBS innakota apita hamas innawa kiyala thinawa athy neda? okay!:rolleyes:

    ai hamas muslin neweida ? :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අල්ලාගෙ කැමැත්ත තමා ඉතින්... ඊශ්‍රායලය මවලා තියෙන්නෙත් අල්ලාමනේ! ඔය සියලු මනුෂ්‍ය සංහාරයට වග කියන්න ඕනේ අල්ලා! අල්ලාගෙ කැමැත්ත විවේචනය කරනවා එහෙම නෙවේ ඔන්! :angry:

    අල්ලාගෙ කැමැත්ත පරිදි -rep දෙනු ලැබේ! :no:
     
    Last edited:
    • Like
    Reactions: Dreams001

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ah ponnaya awith...uba dakke nadda mama thread wala risana gana katha karanwa.mama ubata links tika dennam.ethakam gedarin dena dey kaala ..wena dey balan idapan.:yes:
    උඹලම කියනවා මේ ලෝකෙ මැව්වෙ අල්ලා කියල ඉතින් එහෙම එකේ අල්ලා විසින් මැව්ව දේවල් ප්‍රශ්න කරන එක ඔබතුමාගෙ ආගමට අනුව පවක් නොවෙයිද?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අල්ලාගෙ කැමැත්ත තමා ඉතින්... ඊශ්‍රායලය මවලා තියෙන්නෙත් අල්ලාමනේ! ඔය සියලු මනුෂ්‍ය සංහාරයට වග කියන්න ඕනේ අල්ලා! අල්ලාගෙ කැමැත්ත විවේචනය කරනවා එහෙම නෙවේ ඔන්! :angry:

    අල්ලාගෙ කැමැත්ත පරිදි -rep දෙනු ලැබේ! :no:

    awulak naha ban.rep nam mama thuttuwakawatath ganan gannenaha.rep balanna mama kale nasthi karanneth naha.magen ubata +rep. hethuwa mata manushyathwa kiyana wachane therenawa.:yes: