Arabian Football

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::oo::(:(
    ආ ,,,මතන් මල්ලී
    උබලා දැන් ලොකූ ලයින් නේද බන්
    කොල්ලෝ උපාධි ගහලා ලොකු ලොකු ජොබ් වලට යනකොට ඔහොම තමයි ඉතින්
    :yes::love::love:
    අවුලක් නැහැ බන් ..උබලා හොදින් ඉන්නවා නම් ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::oo::(:(
    ආ ,,,මතන් මල්ලී
    උබලා දැන් ලොකූ ලයින් නේද බන්
    කොල්ලෝ උපාධි ගහලා ලොකු ලොකු ජොබ් වලට යනකොට ඔහොම තමයි ඉතින්
    :yes::love::love:
    අවුලක් නැහැ බන් ..උබලා හොදින් ඉන්නවා නම් ...
    පල වේ* ‍යන්න......night club එක පැත්තටවත් එන්නේ නෑ......තව මෙතන ඇද කි‍යන්නත් එනවා......:angry:

    පාහර මිනිස්සු ඕ‍යි.......:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
    කිසි වාසියක් නෑ ජීවිතේ නැත්තං අතේ සල්ලී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව..
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇඳුණු සොහොන ළඟ..

    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සඳා කල් රැඳෙනු ඇත..
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළඟම දාට ඇවිත් යන්නට එන්න..