Home Office උදවු!!!

Lord Snow

Member
Jun 13, 2014
65
0
0
මචන්ලා මම ෆීලාන්සින් කරන්නෙ. දැනට මාස 6ක් විතර වෙනව පටන් අරන්. ගෙදර ඉදන් වැඩ කරනවා කිව්වම සමහරැන්ට නිකන් මැජික් වගේ. කොහොමද කරන්නෙ, අරව මේවා ප්‍රෂ්න කෝටියයි උත්තර දීලම එපා වෙලා තියෙන්නෙ මට.:dull: ඉතින් මම කල්පනා කෙරැවෙ මගෙ රෑම් එක ‍පොඩි home office එකක් විදියට හදා ගන්න. ඒත් තාම කිසි අයිඩියා එකක් නෑනෙ කොහොමද පටන් ගන්නෙ කියලා..:rolleyes: මේවගේ දෙයක් කරපු අය ඉන්නවද? මට අයිඩියා ටිකක් දෙන්නකෝ අපේ freelancing කරන සහෝලා.. :D
ආ..තව එකක්: කොහොමද room එකක් අඩු වියදමෙන් sound proof කර ගන්නෙ.?:confused: Thanks!
 
isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    Machang mama dan aurudu 4 withara edan freelance karanawa. gedara edan mul dawas wala kattiyata magic. bank ekata giyath wisthara ahanawa ehema karanna puluwan da ahanawa. dan hamooma dannawa dan aulak naa. now you are in hard time. after 1year so it will become normal. room eka sound proof karanna epa. wate pite wena dewal walatath awadanaya danna ethakota booring wenne naa.

    eka deyak kiyanna ona oya net eke thiyana article wala thiyana deewal karanna hadanna epaa. ewa apita hariyanne naa. oyagema kramayak hoyaganna.

    eka thanama enna hinda hawasata gym ekata hari podi walk ekakata hari yanna. eka mind ekata and body ekata dekatama hodai :yes::yes::yes:
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    අනිවා මචන් :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,080
    99,595
    113
    මචන්ලා මම ෆීලාන්සින් කරන්නෙ. දැනට මාස 6ක් විතර වෙනව පටන් අරන්. ගෙදර ඉදන් වැඩ කරනවා කිව්වම සමහරැන්ට නිකන් මැජික් වගේ. කොහොමද කරන්නෙ, අරව මේවා ප්‍රෂ්න කෝටියයි උත්තර දීලම එපා වෙලා තියෙන්නෙ මට.:dull: ඉතින් මම කල්පනා කෙරැවෙ මගෙ රෑම් එක ‍පොඩි home office එකක් විදියට හදා ගන්න. ඒත් තාම කිසි අයිඩියා එකක් නෑනෙ කොහොමද පටන් ගන්නෙ කියලා..:rolleyes: මේවගේ දෙයක් කරපු අය ඉන්නවද? මට අයිඩියා ටිකක් දෙන්නකෝ අපේ freelancing කරන සහෝලා.. :D
    ආ..තව එකක්: කොහොමද room එකක් අඩු වියදමෙන් sound proof කර ගන්නෙ.?:confused: Thanks!

    oka hari yane ne, masekata 10k wiyadam karana puluwan nan podi room ekak ganin twn eke kadayak wage, ehema natan village ekaka wage niskalanka thanaka. light bill water bill uba gewala 10kata manage kara gana puluwan. oka karana epa Home +office kawadawath hari yane ne athdakimen kiyane. Home kiyane home eka office kiyane office eka oya deka ekathu karama acharu wenawa.
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA

    meka nam aniwa karanna one..godak web eke, youtube eke kiyala thiyena ewa ape ratata galapenne ne :yes:
    thanks bro.. man wediya hithapu nathi pathi ganath oya kiyala thiyenawa..:):)
     
    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    අනිවා මචන් :yes:

    bump bro :) and good luck!

    goood luck! matath danaganna one mekama tamayi!!!!!!!!!!

    හෙළයෙක්;16889706 said:
    oka hari yane ne, masekata 10k wiyadam karana puluwan nan podi room ekak ganin twn eke kadayak wage, ehema natan village ekaka wage niskalanka thanaka. light bill water bill uba gewala 10kata manage kara gana puluwan. oka karana epa Home +office kawadawath hari yane ne athdakimen kiyane. Home kiyane home eka office kiyane office eka oya deka ekathu karama acharu wenawa.

    ගොඩක් ස්තූතියි යාළුවනේ :cool::cool: