Mr.dark එකෙන් ඇවිත් ට්රාන්ස් වේශියක් වගේ හැසිරෙද්දි මං හිතුවෙ දැන් කොල්ලෙක් සෙට් කරන් පාඩුවෙ ඇති කියල.
ඒත් ඌගෙ මේ අකවුන්ට් එක දක්කෙ ලගදි
පවු මොනා උනත් මූ මැරෙන එකනම්
හරිහමන් ඩොක්ට කෙනෙක් චැනල් කරල බෙහෙතක් ගන්න උදවු කරපන් මූට
ට්‍රැක් අවුට් උනාට මූ සමාජවිරෝදි වැඩකරන එකෙක් නෙවෙයිනෙ.
ඒත් ඌගෙ මේ අකවුන්ට් එක දක්කෙ ලගදි
පවු මොනා උනත් මූ මැරෙන එකනම්
හරිහමන් ඩොක්ට කෙනෙක් චැනල් කරල බෙහෙතක් ගන්න උදවු කරපන් මූට
ට්‍රැක් අවුට් උනාට මූ සමාජවිරෝදි වැඩකරන එකෙක් නෙවෙයිනෙ.
suicide එකෙන් පස්සෙ හොල්මන් කරන්න වෙයි ද කියලා බය හිතෙනවා.
ඇත්තට ම මට ඕන සතුටින් මැරෙන්න. මම ආපහු හොද තැනක ඉපදෙන්න කියලා. මගේ ජීවිතෙ කලකිරීමට වගකියන්න ඕන අය ඉන්නවා. මම අන්තිම මොහොත වෙනකලුත් පවුලෙ අයගෙන් උදවු ඉල්ලුවා ඒත් වැඩක් නෑ අම්මා ෆෝන් එක ආන්සර් කරන්නෙවත් නෑ. මැරෙන්න මොහොතකට කලින් හරි ආපහු කෝල් එක්ක ගන්න හිතන් ඉන්නවා.ඒත් සමහරවිට ආන්සර් කරන එකක් නෑ.කරත් මම මැරෙන්න ඔන්න මෙන්න කියන එක විශ්වාස කරන එකක් නෑ.
ආගම් නම් ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. හැබැයි බුද්දාගමේ විදියට හිත සතුටින් සියදිවි හානි කරගත්ත රහතන් වහන්සෙලා ඉන්නව නෙ.
මටත් මොකක් හරි විදියක් තියෙද මැරිලා දුකට පත් නොවී ඉන්න?
හැබැයි එක අතකට ලාවට පොඩි ආසාවකුත් තියෙනවා මම මලාට පස්සෙ මෙච්චර කල් නොබැලුව මහ එවුන් කොහොමද හැසිරෙන්නෙ කියලා බලන්න.
මට බයයි මන් අන්තිමට හොල්මන් කරයි ද කියලා. මට එහෙම වෙන්න ඕන නෑ.