Matara to Rathnapura and Niwithigala

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Machanla mata udwwak ona..:yes::yes:

    Mathara sita Rathnapura Bus time Kiyatada???? [ Ude Pandarama ]

    Niwithigala ta yanna Lesima bus route eka mokadda????:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Machanla mata udwwak ona..:yes::yes:

    Mathara sita Rathnapura Bus time Kiyatada???? [ Ude Pandarama ]

    Niwithigala ta yanna Lesima bus route eka mokadda????:yes::yes:
    මාතර ඉඳන් රත්නපුරේට බස් එකේ එන්න නම් පැය 4 වගේ යයි. රත්නපුරේ ස්ටෑන්ඩ් එකෙන් ඔනි තරම් නිවිතිගල, කලවාන බස් පිටත්වෙනවා. මිනිත්තු 30 කින් වගේ නිවිතිගලට යන්න පුලුවනි.
    ලේසිම විදිය නම් ටවුන් එකට එන්නේ නැතිව තිරිවානකැටිය හන්දියෙන් බහින්න. එතනින් නිවිතිගල බස් එකකට නගින්න පුලුවනි.
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මාතර ඉඳන් රත්නපුරේට බස් එකේ එන්න නම් පැය 4 වගේ යයි. රත්නපුරේ ස්ටෑන්ඩ් එකෙන් ඔනි තරම් නිවිතිගල, කලවාන බස් පිටත්වෙනවා. මිනිත්තු 30 කින් වගේ නිවිතිගලට යන්න පුලුවනි.
    ලේසිම විදිය නම් ටවුන් එකට එන්නේ නැතිව තිරිවානකැටිය හන්දියෙන් බහින්න. එතනින් නිවිතිගල බස් එකකට නගින්න පුලුවනි.

    Machan Thnx for the help..
    Matara sita Highway eke awoth maharagamin Rathnapurayata Enna Yana welawa kohomada????
    :confused::confused: