web cam හොරෙන්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචන්ලා මට කියනවද ලැප් එකක තියෙන වෙබ් කැම් එක වෙනත් තැනක ඉදලා රිමෝට්ලී ඔන් කරන්න පුළුවන් ක්‍රමයක් තියේද කියලා,එතකොට ඒ ලැප් එකට දාන්න සොෆ්ට් එහෙම තියෙනවා, ලැප් එකේ ලයිට් එක පත්තු උනාට අවුලක් නෑ, හැබැයි කිසිම ප්‍රිවිව් එකක් ලැප් එකේ ඉන්න කෙනාට නොදැනෙන්න වෙන්න ඕනේ , අනික එකම නෙට්වර්ක් එකේ නැතුව ඩොන්ගල් එකකින් උනත් ගිහින් බලන්න පුළුවන් ක්‍රම තියේද ? :eek:

    ලොකු දෙයක් දන්නා ය හෙල්ප් එකක් දෙන්න :yes:

    ජය!
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    okata machan uba backdoor eka open karanna one. victim ge pc eke ehema nahthma snipperspy dann one eka paid ekak.. mona kalath virus gurd eka update weddi ahu wenawa ahema nathi wenna karanna unuth innawa ..

    RAT tool ekakniuth puluwan
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    okata machan uba backdoor eka open karanna one. victim ge pc eke ehema nahthma snipperspy dann one eka paid ekak.. mona kalath virus gurd eka update weddi ahu wenawa ahema nathi wenna karanna unuth innawa ..

    RAT tool ekakniuth puluwan

    ලොකු දෙයක් බන් කියලා දියන්කෝ ඒ ලැප් එකේ වයිරස් ගාඩ් නෑ දාලා
     
    sure naha. just googled..
    http://www.webcamxp.com/home.aspx

    webcamXP is the most popular webcam and network camera software for Windows.

    It allows you to monitor your belongings from any location with access to Internet by turning your computer into a security system.

    Connect remotely by using other computers or your mobile phone. Broadcast live video to your website. Schedule automatic captures or recordings. Trig specific actions using the motion detector. You can easily use those features among others with webcamXP.

    It supports a large selection of Network Cameras (1500+) and is used in multiple industries including national security (police, army), aerospace and defense, museums, hotels, shops, zoos and many others.

    Most important for us is to provide a stable and high-performance software. webcamXP is designed to be online 24/7 while using reasonable resources on your computer.
    ita passe VLC eken balanna puluwanlu....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    remotely web cam ekakin balannanam ona tharam soft thiyenawane.
    eth ithin ub oya kiyana vidiyata karaganna puluwan app ekaknam ubata set wena ekak na(without any mark):(
    ubata anthimata kellai ube namai nathi wena eka vitharai wenne :)
    danna vidiyata qwe :P
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uba dan kage lap ekatada oka danne ? kellege neda. kohomath thawa kenekge privacy eka winasa karana eka kohowath anumatha karanna ba.
    anika tho oya eka eka sites wala thiyena softwares ehema ahulagena lap eke danawa ehema nemei.. web cam walin record karana videos
    wadak na bn owa balala ape data nasthi wenawa withai.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    කැම් එකේ ලයිට් එකෙන් මාට්ටු වෙනවා බොල :P
    උබට Dongle එකට connection එක ගන්න එක නම් ලේසිවැඩක් නෙමෙයි,
    උබ ටිකක් වියදම් කරන්න කැමති නම් වැඩෙ කරලා දෙන්නම් 20ක් 25 ක් වත් වියදම් කරන්න කැමතිද ?
    Fully Undetectable Webcam Module එකක් (Directx වලින් වැඩ කරන එකක් API එකෙන් වැඩ කරන Software වල Error msg එනවා, සමහර වෙලාවට Web Cam එක Select කරන්න එනවා.)
    100% Stealth,
    Auto Start on Windows Start,
    with a Root kit (Kernel level එකේ Run වෙන්න, AV වලින් මකන්න බැ එතකොට, හැම යූසටම වැඩ කරනවා)
    3 Socket5 Proxys - police කේස් වැටෙන්නෙ නැති වෙන්න, රටවල් තුනක Socket 5 proxy වලින් කැරකියලා එන්නෙ,
    Static ip විත් VPN Tunnel - ලැප් එකක Dongle එක්ක් ගහලා හරි බඩු වැඩ කරන්න
    Zlib Compression එකත් එක්ක - දෙපැත්තටම අඩුම data කැපෙන්න ෆුල් Quality Images,
    Intel JPG lib - පට්ට Speed and Quality Image Resizing !

    ගානට OK ද ? කෙලින්ම ඔයාටම කියලා Source එකෙන් compile කරන්නෙ :P මුලු ලෝකෙටම එකකින් එක කොපි එකයි :P
    (අද්‍යපන කටයුතු සදහා පමනයි, නිතිවිරෝදි කටයුතු සදහා වග කියනු නොලැබෙ :P)
     
    :yes::yes::yes::yes:
    :P:P:P:P