oya pakku gana kata karala wadak na. mama eeye gihin disconnect karala awa redda
මාත් මේ මාසේ විතරයි බලන්නේ...... ගෙදර එක 1Mbps - 1.5Mbps අතර එන්නේ..... හැමදාම කම්ප්ලේන් කරලා කරලා ඈති වෙලා ඉන්නේ මටත්..... මේ මාසේ විතරයි..... අයින් කරනවා මගුල..... ශොප් එකේ එකත් කෑ ගහලා ගහලා තමා යන්තම් දැන් ඔය ගානවත්...... 









