SLT Web family 16Mbps karalada?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oya pakku gana kata karala wadak na. mama eeye gihin disconnect karala awa redda

    :angry: මාත් මේ මාසේ විතරයි බලන්නේ...... ගෙදර එක 1Mbps - 1.5Mbps අතර එන්නේ..... හැමදාම කම්ප්ලේන් කරලා කරලා ඈති වෙලා ඉන්නේ මටත්..... මේ මාසේ විතරයි..... අයින් කරනවා මගුල..... ශොප් එකේ එකත් කෑ ගහලා ගහලා තමා යන්තම් දැන් ඔය ගානවත්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan mama customer service katha kala.. kellek gaththe..

    "hello mama shalini kathakaranne" :rofl::rofl:

    eki adanna wage.. kolla dala gihin wage nikan hariyata kathakale :P
    mata epawela cut karala damma :oo:

    :rofl: සමහර වෙලාවට ඈන්ටිලා ආන්සර් කරනවා....... ඉන්ටර්නෙට් තියා රේඩියෝ ගැනවත් දන්නේ නෑ...... එපා වෙනවා කියලම...... :angry: කස්ටමර් කෙයා නම් අන්තිමයි දැන් SLT.... :angry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    :rofl: සමහර වෙලාවට ඈන්ටිලා ආන්සර් කරනවා....... ඉන්ටර්නෙට් තියා රේඩියෝ ගැනවත් දන්නේ නෑ...... එපා වෙනවා කියලම...... :angry: කස්ටමර් කෙයා නම් අන්තිමයි දැන් SLT.... :angry:

    ඒක නම් ඇත්ත බං, මමත් කාලයක් වැඩ කරනෙ ඔය මගුලෙ හොදට දන්නවා SLT එකේ Customer Care එක ගැන :D

    ඇතුලෙ වැඩ කරලා නාකි වෙල වෙලා පට්ට ගැහුනට පස්සෙ දානවා CS එකට, වයස හින්දා උන්ගෙ අද්දැකීම නම් හොදයි. ඒත් Router එකක් කියන්නෙ මොකක්ද ? STB එකක් ගැන උන්දැලා දන්නෙ නැ :D උන්ට Course තියෙනවා අනිවාර්යෙන් අලුත් Technology එකක් ආපු ගමන්. නාකි සෙට් එක ඒවට ගිහින් කාලා බිලා පුටු උඩ නිදන් ඉදන් එනවා.

    ඒත් ඔය සමහර අයගෙ පඩිය ලක්ශ එක හමාර පනිනවා කස්ටම කෙයා ඉදලත්, Private SLT පඩියයි. ඉස්සර රජයේ තිබ්බ කාලෙ Private කරනකොට හම්බඋන පෙන්ශන් එකයි දෙකම :D

    උන්ට දිලා තියෙනවා අමුතු Phone එකක් :D ඒකෙන් 65 පැනපු ඇන්ටි කෙනෙක් කතා කරත් ඇහෙන්නෙ 16 කැල්ලක් වගේ, :D

    දැන් ගොඩක් පැති Fiber cable අදින නිසා ටවුන් ලග ඉන්න අයට හොද Speed එකක් එයි.

    මේ දුප්පත් මගේ :(
    3625928144.png


    SNR Margin:9.5 8.0 db
    Line Attenuation:19.4 12.3 db
    Data Rate: 20476 1085 kbps

    (සුද්දාකාලේ ගනිපු ලයින් එකක් SNR margin එක නම් මරු :P ::yes::yes::yes::yes::yes: )
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    adsl signal enne na kiyala complaint kalama liyagena tiyenne router eke bulb niwi niwi pattuwenawa kiyala,gedarata ekek awith ehema ahanawa, epa wela barima tana ain kale.masa 2k nikan bill gewwa pakkunta.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Machan mun mokakhari balu wadak karala thiyenne.. wenada mage 8Mbps speed eka change une naha.. adu uneth naha.. wadi uneth naha..
    speed test ekak kalama hamadama normally 7.81Mbps wage enawa..

    eth me balanna dan!! hamathissema change wenawa
    :dull::dull:

    3625780672.png


    3625783455.png


    3625784613.png


    3625785834.png

    Check your wireless router. Ping to Chennai should be around 50ms
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    DSL

    Line rate - upstream: 903 Kbps
    Line rate - downstream: 17407 Kbps
    LAN IP address: 192.168.1.1
    WAN IP address: View
    Default gateway: ..........
    Primary DNS server: ...........
    Secondary DNS server:.............
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පැටියා;16895480 said:
    ඇයි යකෝ නිකං හම්බවෙච්චි 16ට කෙලවගත්තෙ? :sorry:

    Ubata pissuda ban? 16Mbps kiyala limit eka watunata speed eka reduce wela thibune 2Mbps to 5Mbps wage wenakan.. kalin page ekaka mama dapu speed results dakke nadda? :oo::oo: