පළතුරු සතිය

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    image.jpg

    ගෙවතු වගාවට පළතුරු වගාවට කැමති අයට ප්‍රයෝජනවත් ප්‍රදර්ශනයක් මේ දවස් වල පැවැත්වෙනවා .21 වෙනිද දක්වා තමය් මේක තියෙන්නේ .
    එළකිරි කට්ටියත් එක්ක බෙදාගන්නත් හිතාගෙන කැමරා කට්ටකුත් අරගෙන මමත් ගියා ප්‍රදර්ශනේ බලන්න .ප්‍රදර්ශනේ තියෙන්නේ මෙතන .
    මේක අක්කර එකසිය ගානක විශාල ගොවිපොළක් .

    image.jpg

    image.jpg

    ඇතුළුවීම නොමිලේ :D
    image.jpg

    වැඩි කතා නැතිව ගත්ත ෆොටෝස් ටික දාන්නම් .බලන්න දෙයක් තියෙනවා කියල හිතුනොත් ගිහින් ප්‍රදර්ශනෙත් බලල පළතුරු පැලත් අරගෙන එන්න පුළුවන් .නොමිලේ පළතුරු බුෆේ එකක් එහෙමත් තියෙනවා කිව්වා සීමිත වෙලාවකට .මටනම් ඒක සෙට් උනේ නෑ .:oo:අධිවේගෙත් තියෙන නිසා කොළඹ ඉන්න අයට උනත් පොඩි වෙලාවය් යන්නේ මෙතනට එන්න .
    image.jpg

    image.jpg

    image.jpg

    5_1.jpg
    5_3.jpg
    5_5.jpg
    5_6.jpg
    5_7.jpg
    5_8.jpg
    5_9.jpg
    5_10.jpg
    5_11.jpg
    5_12.jpg
    5_13.jpg
    5_15.jpg
    5_16.jpg
    5_18.jpg
    5_19.jpg
    5_21.jpg
    5_22.jpg
    5_23.jpg
    5_24.jpg
    5_25.jpg
    5_25.jpg

     
    Last edited:

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    පළතුරු වගාව ගැන පුහුණුවක් ගන්න කැමති අයට නොමිලේ පාඨමාලා එහෙමත් මෙතන පැවැත්වෙනවා .ඒ ගැන විස්තර මේකේ තියෙනවා .
    image.jpg
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    palathuru wawala export karanna puluwannam hoda income ekak tiyanawa. Philippine wage ratawal tama godak export karanne ex- pineapple, banana . et lankawe ewa taram rasa na. e wage export karanna government eke wadapiliwalak tiyanawa godak watinawa.
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    duriyan wala gedi hadenna kochchara kal yanawada
    දූරියන් නම් එච්චර ඉක්මනට ගෙඩි ගන්න පුළුවන් ජාතියක් නෙවෙය් . මේකේ තියෙන ගසුත් අවරුදු 10ක් වගේ පරණය් මම හිතන්නේ .
    හරියට දන්නේ නෑ .හැබැය් එතනට කතා කලොත් විස්තර කියනවා
    .
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    koheda ban thiyenne.kalutara idan kohomada ynne horaninda
    හොරණ විද්‍යාරතන පිරිවෙණ ලඟින් තියෙන පාරේ 3km විතර ගිහින් දකුණට හැරෙන්න පාරක් තියෙනවා බෝර්ඩ් එකක් ගහල තියෙනවා හැරෙන තැනත් .