හච් 2G

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හච් 2G පැකේජ් පාවිච්චි කරන අය ඉන්නවනං උදව්වක් දෙන්න...

ඩයලොග් උන් ටයිම් බේස්ඩ් වලත් ස්පීඩ් එක සෑහෙන්න අඩු කල්ල නිසා මහ රෑ බාන්නත් බැරි නිසා, හච් 2G පැකේජ් එකක් දාගන්නයි බැලුවෙ.. එම් බී හය හත්සීයෙ මෙව්ව ටිකක් තියේ බාගන්න.. සෑහෙන්න කට්ටක් කන්න වෙයිද ? :/ සිම් එකක් ගත්තොත් අපරාදෙ කියල හිතෙයිද ? හච් 2G ඇරෙන්න දවල්ට බාන්න පුළුවන් ලාබ පැකේජ් මොනාද වෙන තියෙන්නෙ ?
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    dialog එකේ එහෙම අවුලක් නැහැ බන් . 8 - 12 MBPS එනවා. සමහර වෙලාවට නම් 4 - 6 වගේ බහිනවා එත් 20 - 25 min වලින් 1 GB ගන්න පුළුවන්

    dongle එක 21MBPS
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dialog එකේ එහෙම අවුලක් නැහැ බන් . 8 - 12 MBPS එනවා. සමහර වෙලාවට නම් 4 - 6 වගේ බහිනවා එත් 20 - 25 min වලින් 1 GB ගන්න පුළුවන්

    dongle එක 21MBPS

    7.2 ඩොන්ගලේ..
    1MB බාන්න විනාඩියක් යනව..
    කලින් 4 5 වගේ ආව..
    දැන් 800kbps ගන්නෙත් හෙන කට්ටක් කාල..
    ඩොන්ගලේ ජනේලෙන් එලියට දාල කණු හතරම ආවත් එච්චරමයි..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,384
    113
    එක තැනක නෑ
    ane manda ban. mamath dan me 2g 500mb eka active karan inne. 12 GB iwara una nisa addon ekak widihata add karagaththa. loku awulak naha. meken nam thama monawath download kare naha. gaththe browse karanda. eth youtube videos buffer wenne nathuwa play wenawa.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    7.2 ඩොන්ගලේ..
    1MB බාන්න විනාඩියක් යනව..
    කලින් 4 5 වගේ ආව..
    දැන් 800kbps ගන්නෙත් හෙන කට්ටක් කාල..
    ඩොන්ගලේ ජනේලෙන් එලියට දාල කණු හතරම ආවත් එච්චරමයි..

    7.2 නිසා slow ඇති බන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    haya hathsiyak banta hutch 2G eken dawasak yai. eka hondai blog balanta ehema. habai 49ta 2gb, speed adu unath padui kiyantanam ba.

    පැය විසි හතරනෙ.. ඒත් කමක් නෑ බං.. පෝස් කර කර දවස් තුනකිං හරි බෑවෑකි.. ඩයලොග් උන් එක්ක 600 ෆයිල් එක බාගන්න මං දැන් සතියක් විටර තිස්සෙ කට්ට කනව..

    ane manda ban. mamath dan me 2g 500mb eka active karan inne. 12 GB iwara una nisa addon ekak widihata add karagaththa. loku awulak naha. meken nam thama monawath download kare naha. gaththe browse karanda. eth youtube videos buffer wenne nathuwa play wenawa.

    :O උඹ කියන්නෙ 2G ගැනමයි කියල ශුවර්ද ? 2G වලිං කෝමද බං බෆර් වෙන්නැතුව වීඩියෝ බලන්නෙ.. කනු කීයද ?

    thota hath masayak yayi 100kbps qwwata enne 10kbps
    දැන් ඩයලොග් එකෙන් එන්නෙ 20kBps විතර බං :/ පාට්නර් එකේ උපරිම 600kbps විතර තමා යන්නෙ..
    7.2 නිසා slow ඇති බන්
    නෑ බං.. මම කලින් බානකොට 4mbps ආව.. ඒ කාලෙ ස්ලෝ වුනොත් අඩුම වෙන්නෙ 900kbps විතර.. මේ ඩොන්ග්ල් එකමයි.. දැන් 1mbps තමා උපරිම වැඩියෙන් එන්නෙ.. ඒක එන්නෙත් විනාඩි පහකට විතර සැරයක්.. 200න් 300න් තමා බෑවෙන්නෙ :/
    උඹලගේ කුබුරු කැල්ලක් විකුණලා ADSL Packeage එක ආයෙත් ගනින් බං
    උඹ මඟුලක් කතා කරනව