ලාබදායිම නෙට් පැකේජ් එක ......
ඇතුලට ඇවිත් බලන්න සහෝ
දන්නේ නැත්තන් බම්පියක් වත් දාගෙනම යන්න .......... සලකනු ලැබේ
ඇතුලට ඇවිත් බලන්න සහෝ
මචන්ස්ලා පොඩි උදව්වක් ඕන.
පාවිච්චි කරන්න ලාබම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකද්ද?
දැනට මම පාවිච්චි කරන්නේ Hutch 2G 1GB පැකේජ් එක(දැන් ඉතින් එක එක එවුව කියන්න එපා
) මේක මගේ වැඩ වලට ස්පීඩ් හොඳටම ඇති .
එත් ලඟකදී ඉදන් හච් සිග්නල් සෑහෙන්න අඩු වෙන,ස්පීඩ් එක අඩු වෙන සින් එකක් වෙනවා.සිග්නලුත් ඇත්තෙම නෑ ගොඩක් වෙලාවට(ගොඩක් අය කියනවා එක සාමාන්යයි කියලා හච් වලට.එත් මම කොළඹ ඉන්නේ.කලින් හොඳටම සිග්නල් තිබ්බ )......

ඒ නිසා වෙන පැකේජ් එකකට මාරු වෙන්න කියලා බැලුවේ.
මාසෙට මහා ලොකු GB ගානක් පාවිච්චි කරන්නේ නෑ.ඩවුන්ලොඩින් වලට Dialog KBB 50 දාන්නේ
ඒනිසා මාසෙට ලොකු GB ගානක් ඕන නෑ
උබලා දන්නා ලාබ 1GB 2GB වගේ පැකේජ් මොනවද කියලා කියාගෙන පලයල්ලා