සතුන් නොමරීමේ ආනිසංශ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සතුන් නොමරීමේ ආනිසංශ

    පරපණ නැසීමෙන් වැලකීමේ ආනිසංස 23 කි...

    *ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් යූක්තවීම.
    *ජව සම්පත්තියෙන් යූක්තවීම.
    *මනාව පොළොවෙහි පිහිටි පියවර ඇත්තෙකු වීම.
    *රන්වන් පාට සිරුර ඇත්තෙකු වීම.
    *මෘදු මොලොක් සිරුර ඇත්තෙකු වීම.
    *නිර්මල බව පිරිසිදු පැවතුම් ඇත්තෙකු වීම.
    *සූර වීර ගති ඇත්තෙකු වීම.
    *මහා බලවන්තයෙකු වීම.
    *නො පැකිලිව කිවහැකි වචන ඇත්තෙකු වීම.
    *ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම.
    *පහකළ දොස් ඇත්තෙකු වීම.
    *කිසිවෙකුට බිඳවිය නො හැකි පිරිස් ඇත්තෙකු වීම.
    *තැති නො ගත් කෙනෙකු වීම.
    *විනාශ නො කළැහැකි කෙනෙකු වීම.
    *අකල් මරණයට පත් නොවනබව.
    *බොහෝ පිරිවර සම්පත් ඇතිබව.
    *සුරූපි පුද්ගලයෙකු වීම.
    *මනා සටහන් ඇත්තෙකු වීම.
    *අල්ප ආබාධ ඇත්තෙකු වීම.
    *ශෝක නො කරන්නෙකු වීම.
    *ප්‍රිය මනාප පුද්ගලයන් ගෙන් වෙන්වන්න සිදු නොවීම.
    *දීරඝායුෂ විදීම.
    *මනාව පිහිටි ඈඟ-පසඟ ඇති බව.

    ඒම නිස ඔබත් පරපණ නැසීමෙන් වැලකී මේ ආනිසංස හිමිකර ගන්න.
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ATT00014.gif
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    ඔබත් පරපණ නැසීමෙන් වැලකී මේ ආනිසංස හිමිකර ගන්න.