ehema thamai technology eka diyunu wena kota aluth features danawa . eka apps use karaddi aulak wenne ne .
දැන් play store එකේ තියෙන ඔක්කොම apps kit kat විතරද එහෙනම් support කරන්නේ. jelly bean support කරන්නේ නැද්ද? ඇයි 512MB ram, dual core processor විතරක් නෙමේ quad core තියෙන ඒවටත් kitkat update එන්නේ නැත්තේ. දැන් උබ තේරුම් ගත්තනේ. android එකක් ගන්නවා නම් high end එකක් ම ගන්න ගන්න ඕනි. එහෙම නැතුව වැඩක් නැ, එත් windows phone වල rs 15000 ක් දීල ගන්න phone එකෙත් latest ම update එක දුවනවා, පට්ට smooth, 1GB 2GB ram ඕනි නැ, තව phone එක පොලවේ ගහලා කැඩුවත් insurance එකක් තියෙනවා.
java os phone walath gahanna puluwanda kohe 

koheda ithin ona karana ewa nane
