windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ehema thamai technology eka diyunu wena kota aluth features danawa . eka apps use karaddi aulak wenne ne .
දැන් play store එකේ තියෙන ඔක්කොම apps kit kat විතරද එහෙනම් support කරන්නේ. jelly bean support කරන්නේ නැද්ද? ඇයි 512MB ram, dual core processor විතරක් නෙමේ quad core තියෙන ඒවටත් kitkat update එන්නේ නැත්තේ. දැන් උබ තේරුම් ගත්තනේ. android එකක් ගන්නවා නම් high end එකක් ම ගන්න ගන්න ඕනි. එහෙම නැතුව වැඩක් නැ, එත් windows phone වල rs 15000 ක් දීල ගන්න phone එකෙත් latest ම update එක දුවනවා, පට්ට smooth, 1GB 2GB ram ඕනි නැ, තව phone එක පොලවේ ගහලා කැඩුවත් insurance එකක් තියෙනවා.
 
Rough

Member
Jun 23, 2014
463
39
0
ඔය බොරු කිව්වා ඇති බන්. හොර profile එකකින් නැතුව ඇත්ත එකකින් පොස්ට් එකක් දාපන්. මෝඩයා වගේ කියවන්නේ නැතුව කටයි පුක්යි වහන් මේක බලපන් සොන්නය. windows phone os එකට ram ඕනි නැ 2GB, 3Gb. ඒ android වගේ memory කන්නේ නැති නිසා. මේ තියන්නේ LUMIA 520 එකක්. මේක දැන් rs 15000ක් වෙන්නේ. මේකේ තියන්නේ 512MB ram එකක්. එත් බලපන් මේ phone එකේ game ගහන විදිහ. උබ කියන විදිහට rs 15000k දීල ගන්න android එකක මෙහෙම game ගහන්න පුළුවන් ද. ASPHALT 7, NFS HOT PURSUIT, ASSASSIN'S CREED & more
Asphalt 7 gahanna windows phone oneda :rofl: java os phone walath gahanna puluwanda kohe :P:P
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mchn jellybean thibba kiyala awulak na! balapan aluth versions awa kiyala thama wadima users la inne jellybeans mchn! ubalage wagema apeth aluth version ekakin OS eka eddi aluth features ekka enne!! ubatama therum ganna puluwan ubalage Win phone 8 ekata wada 8.1 eke new features thiyenawane!! eka nisa thamai mchn android users la kohomahari aluth version eke rom eka daaganna balanne!! windows wala eka karanna ba kiyala karanna deyak na!
:

ඔය කියන අලුත් features ඇයි අපි ගත්තා phone එකටම දෙන්න බැරි? ඇයි galaxy S3 එකෙත් kitkat දුවන්න බැරි. ඇයි update ලියන්නේ නැත්තේ? galaxy S3 එකෙත් තියන්නේ quad core processor එකක් නේ. එකේ ගත්තෙත් 60000ක් විතර දීල නේ අපු කලේ. ඇයි quad core එකක් තියෙන S5 එකේ kitkat එන්නේ.
 
ubala rep kapuwata kamak na! thiyagaththa kiyala mukuth labenna na! aththa kiwwe mchn ekai.:yes::yes:

:yes::yes::yes:
 
  • Like
Reactions: Prabasha

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Asphalt 7 gahanna windows phone oneda :rofl: java os phone walath gahanna puluwanda kohe :P:P
ඔක්කොම video එක බැලුව නම් කටයි පුකයි වහගෙන පලයන්. තේරුම් ගනින් LOW end divice එකක් ගන්නවා නම් android එකක් අරන් කිසිම තේරුම නැ සල්ලි අපරාදේ. high end එකක් ම ගන්න ඕනි. ඒ ගත්තත් ඉතින් Insurance එකක් නැනේ.
 
Rough

Member
Jun 23, 2014
463
39
0
ඔක්කොම video එක බැලුව නම් කටයි පුකයි වහගෙන පලයන්. තේරුම් ගනින් LOW end divice එකක් ගන්නවා නම් android එකක් අරන් කිසිම තේරුම නැ සල්ලි අපරාදේ. high end එකක් ම ගන්න ඕනි. ඒ ගත්තත් ඉතින් Insurance එකක් නැනේ.

ai me tharahen wage :P video eka beluwe ne . android 512 ram wala oya games gahanna puluwan aulak nethiwa magic newei :rofl:
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ai me tharahen wage :P video eka beluwe ne . android 512 ram wala oya games gahanna puluwan aulak nethiwa magic newei :rofl:
මම දන්නවා උබේ fake එකේ original user කව්ද කියල. :P උබ android 512MB එක හොදයි නම් එකක් ගනින්. එත් හොද phone එකක් ගන්න යන එකෙක් ව අනාත කරන්න එපා. උබ පුළුවන් නම් ඔය game ටික sony experia Mini pro එකේ මට ගහලා පෙන්නපන් lag නැතුව.. අනේ තව බොරු නොකිය පලයන් බන්. මෙතන fake ID වලින් ඇති තේරුමක් නැති පොස්ට් දන්නේ නැතුව.
 
512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ඔය කියන අලුත් features ඇයි අපි ගත්තා phone එකටම දෙන්න බැරි? ඇයි galaxy S3 එකෙත් kitkat දුවන්න බැරි. ඇයි update ලියන්නේ නැත්තේ? galaxy S3 එකෙත් තියන්නේ quad core processor එකක් නේ. එකේ ගත්තෙත් 60000ක් විතර දීල නේ අපු කලේ. ඇයි quad core එකක් තියෙන S5 එකේ kitkat එන්නේ.
    [/QU
    uba kiyana widiyata ithin ehenam ai Lumia 520 ekata dunnu Win Phone 8 update eka Lumia 900 ekata dunne naththe!! Performance 2ma equal wenna wage thiyenawane! E dawas wala minissu Lumia 900 eka gaththe hena gaanak deela ne!! :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    uba kiyana widiyata ithin ehenam ai Lumia 520 ekata dunnu Win Phone 8 update eka Lumia 900 ekata dunne naththe!! Performance 2ma equal wenna wage thiyenawane! E dawas wala minissu Lumia 900 eka gaththe hena gaanak deela ne!!
    ඒ මොකද එකේ processor එක dual core නෙමේ නිසා.. එත් android quad core processor තිබ්බත් එකක kitkat අනිත් එකේ jeally bean. Insurance එකත් නැ. දෙන්නෙත් නැ. දෙන්නත් බැ. update ලියන්නත් බැ. ලියන්නෙත් නැ. custom rom දාගෙන warranty එකටත් කෙලව ගෙන. අයියෝ සල්ලි :rofl::rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    uba kiyana widiyata ithin ehenam ai Lumia 520 ekata dunnu Win Phone 8 update eka Lumia 900 ekata dunne naththe!! Performance 2ma equal wenna wage thiyenawane! E dawas wala minissu Lumia 900 eka gaththe hena gaanak deela ne!! :yes::yes:

    :yes: meyata kiyala wedak ne windows phone ekak gatta hinda dan eke hoda kiyanawa . apps ne kiyana fact eka windows wala wenas wenne ne eka piliganna meyala kemathi ne . eka tham choice blindness kiyanne
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    Windows_Phone_Store_website.png

    lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala mama dakka make thread ekakuth dala hoda kiyala :rofl::rofl:. meke modayo eka balala windows phone gannawa :Pwindows phone app store eke app thiyenneth .............

    උබ බොරු කියන්න එපා බන්. මම windows phone 1ක් ගන්න කලින් android 1ක් use කරේ. windows phone, android ඒවා වගේ හිරවෙන්නේ නැ. සුපිරියට වැඩ. 20 000 කට ගන්න පුළුවන් හිරවෙන්නේ නැති හොද ෆොනේ 1ක් කියපන්(1GB RAM)... මගේ ලග දැන් nokia lumia 525 ක් තියෙන්නේ. උබ කියන කිසිම අව්ලක් එකේ නැ. ඕන කරන ඔක්කම apps තියෙනවා.
    facebook,twitter,cricinfo,office,paypal,dictionary,train time,vine, whatsapp,instragram, skype,viber,youtube...
    Games- temple run2,subway surfers,dark lands....
    සේරම සුපිරියට වැඩ. හැබැයි map 1ක නම් google map තරම් advance ne.

    • Like
    Reactions: kevin37

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    mehema scene ekak thiyenawa machan... uba kiyana eke aththak thiyenawa. eth weraddakuth thiyenawa...

    eka ekkenage requirements wenas. samanyaen call, sms, viber, skype, whatsapp wage use karana ekkenekta windows phone ekak awulak ne :yes: android adu ganaka phone ekak gannawata wada windows phone ekakin wede karaganna puluwan :yes:

    mama fully android fan kenek. mama use karanne Note 3 ekak.. aye kiyanna deyak ne pattama android experience eka ganna puluwan.
    mata thama WP set wenne ne. mokada mama karana weda walin 50% wath WP ekakin karaganna be..
    mata WP set wenne neththe..
    OTG ne, Wifi sharing, gmail, Google drive, change Keyboard (swiftkey wage ekak nethiwa den type karannath kammaliyi), thawa WP apps wala options patta chater ....etc:yes:

    advanced user kenekta android hodayi, :cool::cool:
    basic user kenekta WP hodayi :yes::yes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඒ මොකද එකේ processor එක dual core නෙමේ නිසා.. එත් android quad core processor තිබ්බත් එකක kitkat අනිත් එකේ jeally bean. Insurance එකත් නැ. දෙන්නෙත් නැ. දෙන්නත් බැ. update ලියන්නත් බැ. ලියන්නෙත් නැ. custom rom දාගෙන warranty එකටත් කෙලව ගෙන. අයියෝ සල්ලි :rofl::rofl:

    ridila™ duuwagena awith :rofl::P
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    windows wala apps thiyenawanam math aniwa nokia walata maru wenawa:D koheda ithin ona karana ewa nane
    apps ne oya kiyanatharam app store ,google play wala dawasa gane kochchara add wenawada dan gihilla thawa paya deka thunakin thawa aluth app dala

    tharakanilupul;16902808 උබ බොරු කියන්න එපා බන්. මම windows phone 1ක් ගන්න කලින් android 1ක් use කරේ. windows phone said:
    [/SIZE][/FONT][/COLOR][/SIZE]

    ha ha dan oya aran iwarai ne dan hoda kiya kiya inna wena monawa karannada
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    mehema scene ekak thiyenawa machan... uba kiyana eke aththak thiyenawa. eth weraddakuth thiyenawa...

    eka ekkenage requirements wenas. samanyaen call, sms, viber, skype, whatsapp wage use karana ekkenekta windows phone ekak awulak ne :yes: android adu ganaka phone ekak gannawata wada windows phone ekakin wede karaganna puluwan :yes:

    mama fully android fan kenek. mama use karanne Note 3 ekak.. aye kiyanna deyak ne pattama android experience eka ganna puluwan.
    mata thama WP set wenne ne. mokada mama karana weda walin 50% wath WP ekakin karaganna be..
    mata WP set wenne neththe..
    OTG ne, Wifi sharing, gmail, Google drive, change Keyboard (swiftkey wage ekak nethiwa den type karannath kammaliyi), thawa WP apps wala options patta chater ....etc:yes:

    advanced user kenekta android hodayi, :cool::cool:
    basic user kenekta WP hodayi :yes::yes:

    oya kiyan de ekka mama ekaga wenawa :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    windows ekata awa aluthma game eka mokadda temple run da ? :lol:

    වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම ගේම් එක මොකක්ද දන්නවද?

    "උබේ අම්මට මන් හිකුවා"
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම ගේම් එක මොකක්ද දන්නවද?

    "උබේ අම්මට මන් හිකුවා"
    :lol::lol::lol::lol::lol::lol::lol:
    මුන්ට කියල වැඩක් නැ බන්. මේ බලපන් මචං Modern Combat 4 එක කිසිම lag එකක් නැතුව play කරනවා Nokia Lumia 520(512MB ram) එකේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :lol::lol::lol::lol::lol::lol::lol:
    මුන්ට කියල වැඩක් නැ බන්. මේ බලපන් මචං Modern Combat 4 එක කිසිම lag එකක් නැතුව play කරනවා Nokia Lumia 520(512MB ram) එකේ

    ඔන්න බලහන් අරු දැන් අහයි මොඩන් කම්බැට් 4 කියන්නේ ගේම් එකක් ද කියලා.:rofl:
     
    • Like
    Reactions: kevin37
    Status
    Not open for further replies.