ලංකාවේ මහපාරේ නිමල්කා ගණිකාවෘතියේ??????

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගෑනුන්ට ඕක වෙනවා 48 වගේ පනින කොට ආර්ථව චක්‍රය හෙන ගැහුව වගේ නවතුනාම ඔහොම දේවල් හිතෙන්න ගන්නවා.
වයසේ වැ‍රැද්ද..
ඕක 18දි වගේ හිතුණ නම් සෑහෙන දෙයක් කරල ලෝක පූජිත වෙන තිබුනා සනි අක්ක වගේ.:yes::yes::yes:

අනිවා මචන්... නාකි විසේ! :rofl:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    reputation_neg.gif
    ලංකාවේ මහපාරේ නිමල්කා... 07-17-2014 12:46 PM අපේ අම්මටත් ලයිසන් ඕනේ! -JAMJOOM
    අම්මලා ගාවගන්න එපා බන් උබලගෙ වැරදි වලට පව් උබලයි අම්මා:(

    මටත් මේ ටිකම කියල රෙප් කපලා.. අවුලක් නෑ කැපුනට වඩා රෙප් ගානක් හම්බෙලා තිබුනා දාපු Feedback එකට..
    ගනන් ගන්න එපා මල්ලී..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රේප් කපන්නේ මොන කෙහෙල් මලක්ද? :angry::angry:
    කියන්න දෙයක් තියෙනවා නම් කොන්ද කෙලින් තියන් ආවානම් හොදා,,,,,ඔය පිටිපස්සෙන් ඇවිත් ගහන චරිත මට පෙන්න බැහැ.......:angry::angry::angry:

    ඔයාගෙත් කපලද? :rofl: :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    reputation_neg.gif
    ලංකාවේ මහපාරේ නිමල්කා... 07-17-2014 12:46 PM අපේ අම්මටත් ලයිසන් ඕනේ! -JAMJOOM
    අම්මලා ගාවගන්න එපා බන් උබලගෙ වැරදි වලට පව් උබලයි අම්මා:(

    එක්කෝ අම්මා කෙනෙක් නැතුව ඇති! :eek: නැත්තං ඉතින්..... .අනේ මන්ද.. එහෙමද දන්නෙත් නෑ! :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාපු ඔක්කොටම මන් රේප් දුන්නා පුළුවන් විදිහට.......දැන් මගේ අපහු කපයිද දැන් නැහැ.....

    කෝ මට රෙප්? :sorry:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෝරලේමහත්තයා;16900466 said:
    අපි වයසට ගියාම තමයි ඔක්කොම නීති ගේන්නේ...:(

    දුක තමා රන්ජනී! මොනා කරන්නද? :lol:

    avatar313349_20.gif
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔන්න මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාපු ඔක්කොටම මන් රේප් දුන්නා පුළුවන් විදිහට.......දැන් මගේ අපහු කපයිද දැන් නැහැ.....

    අක්කණ්ඩී බිය නොවන්න. රෙප් දෙන සැටි මම පෙන්වන්නෙමි. +Rep
    11.gif
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉදින් නිමල්කාවන්ගේ සොර සැමියන්, තමා එළකිරියන්ගේ රෙප් කැපීම නිසා උන් උකටලීවැයන්නාහු, නැවත නිමල්කාවන් දෙසවත් නොබලති සිතන්නේ, උහු වීරයන් යැයි සිතා ප්‍රහර්ශයෙන් පිම්බුනු ළය මඬලෙන් යුතුවැ නිමල්කාවන්ගේ සිරියහන් ගැබට අතුළු වන්නාහු, නිමල්කාවන් නිරුවතින් පොළවේ පස් කමින් හඬනු දක්නේ; "මේ කිනම්වූ විපතක්දැයි?" අසන්නාහුය.

    සොර සැමියන් දුටු නිමල්කාවන් කෝපයෙන් මුසපත්වැ යකිනියක සේ උන් වෙතැ කඩාපැන මුහුණ කීතුගාන්නේ; "තා මා මරා කෑවානම් මීට හොඳ"යැයි, දෙස් තියන්නී, "තා කළ ඒ අමණ, අමණෝඤ ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ලෙස තව තවත් එළිකිරියන් අතින් මා දිගින් දිගටම මෙව්වා වන්නේය, මෙලෙස ජීවිතයට වඩා මගේ මෙව්වා එකට ඇබ ගසා මුහුදට පැනීම සැපයක්"යැයි කියන්නී, මහත් හඬින් සොර සැමියනට සාප කරන්නට වන්නීය.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මේකෙ ඉන්න අනිත් අයගෙ අදහස මොකක්ද කියල නම් මම දන්නෙ නෑ...මගේ අදහස නම් ඕක නීතිගත කල යුතුයි කියන එක..ලන්කාවෙ හතලිස් දාහකට ආසන්න ගනිකාවන් ගානක් ඉන්නව කියල මම පහු ගිය දවසක පත්තරේක දැක්කා:baffled:..(ආ තව එකක් මම මේ ගෑනිට කඩේ යනව නෙවෙයි.මම මේ ගෑනිව දැක්කෙත් අද.:rolleyes::rolleyes:)ඔය ඉන්නවා කියන 40000න් 99% කිසිම සෞඛ්‍යාරක්ශිත ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතිව ලින්ගික ශ්‍රමය විකුනන උන්..:eek:
    උබල ඔය කෑ ගැහුවට ඕක නීතිගත කලා කියල හැම ගෑනිම ඔය රස්සාවට බහින්නෙ නෑ:no:..මොකද ඕක නීතිගත කලා කියලා සමාජය ගනිකාවක් දිහා බලන විදිහ වෙනස් වෙන්නෙ නෑ:no:.උන්ව පිලිකුල් කරලම තමා සමාජය උන් දිහා බලන්නෙ:rolleyes:..ඒ නිසා ඔය අනිත් උන් කෑ ගහන විදිහට ලන්කාව ගනිකාවන්ගෙන් පිරිල යන්නෙ නෑ..
    ඔය ඉන්න ගාන ලියාපදින්චි කරල උන්ට දැනුවත් කිරීමේ සායන තියල නියම ක්‍රමවේදයකට ඕක කරගෙන යන්න ඉඩ දුන්න නම් ඉවරයි.මොකද ඕක තහනම් කරල තිබ්බ කියල නෑනෙ.ගහන එකා බඩු ගහනවා:P...ඕක නීතිගත කරොත් ඔය ලින්ගාශ්‍රිත රෝග ගොඩක් වලක්වා ගත්තැකි..(උදාහරනයක් විදිහට මාසයකට සැරයක් ගනිකාවක් වයිද්‍ය පරීක්ශනයකට යොමු වෙන්න ඕනෙ කියල නීතියක් දැම්ම නම් හරි...එතකොට ඒ ගෑනිට ලෙඩක් එකක් තිබ්බොත් ලයිසන් එක කැන්සල් කල හැකි..;))
     
    කිසි දෙකට බය වෙන්න දෙයක් නෑ! ප්‍රධාන ආදායම් මාර්ගය යෝනි මාර්ගය වෙනවමයි මෙහෙ! මෙහෙ බේබද්දෝ වගේම තමයි බඩු කාරයොත්! ලෝක වාර්තා තියලා තමා නතර වෙන්නේ! :lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉදින් නිමල්කාවන්ගේ සොර සැමියන්, තමා එළකිරියන්ගේ රෙප් කැපීම නිසා උන් උකටලීවැයන්නාහු, නැවත නිමල්කාවන් දෙසවත් නොබලති සිතන්නේ, උහු වීරයන් යැයි සිතා ප්‍රහර්ශයෙන් පිම්බුනු ළය මඬලෙන් යුතුවැ නිමල්කාවන්ගේ සිරියහන් ගැබට අතුළු වන්නාහු, නිමල්කාවන් නිරුවතින් පොළවේ පස් කමින් හඬනු දක්නේ; "මේ කිනම්වූ විපතක්දැයි?" අසන්නාහුය.

    සොර සැමියන් දුටු නිමල්කාවන් කෝපයෙන් මුසපත්වැ යකිනියක සේ උන් වෙතැ කඩාපැන මුහුණ කිතුගාන්නේ; "තා මා මරා කෑවානම් මීට හොඳ"යැයි, දෙස් තියන්නී, "තා කළ ඒ අමණ, අමණෝඤ ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ලෙස තව තවත් එළිකිරියන් අතින් මා දිගින් දිගටම මෙව්වා වන්නේය, මෙලෙස ජීවිතයට වඩා මගේ මෙව්වා එකට ඇබ ගසා මුහුදට පැනීම සැපයක්"යැයි කියන්නී, මහත් හඬින් සොර සැමියනට සාප කරන්නට වන්නීය.

    මහත් විස්සෝපයට පත් සැමි තෙමේ අධෝ මාර්ගයේ ගැසීම පිණිස පොල් මුඩ්ඩේක් පෑ ය! :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    කිසි දෙකට බය වෙන්න දෙයක් නෑ! ප්‍රධාන ආදායම් මාර්ගය යෝනි මාර්ගය වෙනවමයි මෙහෙ! මෙහෙ බේබද්දෝ වගේම තමයි බඩු කාරයොත්! ලෝක වාර්තා තියලා තමා නතර වෙන්නේ! :lol:

    ආදායම් ගැන හිතල නෙව්යි බන් මම කිව්වෙ...ඔය රස්සාව හුගක් උන් කරන්නෙ වෙන කරන්න දෙයක් නැතිම නිසා..උනුත් මිනිස්සුනෙ පව් නොදැනුවත්කම නිසා උනුත් ලෙඩ හදාගෙන අනිත් උන්ටත් ඒක පතුරුවනවා..:sorry: