ලංකාවේ මහපාරේ නිමල්කා ගණිකාවෘතියේ??????

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මෙහෙමයි, උඹේ කතාවේ තර්කයක් තියනවා. මම නැහැ කියන්නේ නැහැ. මම අර මුලිනුත් කිවුව වගේ මගෙන් ඕකට "ok" උත්තරය ලැබෙන්නේ නැහැ. කිසි වෙලාවක නැහැ. ඒ නිසා අපි නිකන් අදහස් හුවමාරු කර ගමු.

    1යි 3යි ගැන කියනවනම්,

    දැන් අපි ගත්තොත් ඕක නීතිගත කල රටවල් වල අනියම් පෙම නිසා පවුල් කඩා කප්පල් වෙන්නේ නැද්ද? වෙනවනේ. කොච්චර නං වෙනවද? මිනිස්සු අනියම් ඇසුරකට පෙළඹෙන්නේ ලිංගික අසහනය නිසාම නෙවේ නේ. තමන්ගේ ගෑනි එක්ක යහතින් ඉන්න බැරි මිනිසුත් අනියම් ඇසුරක් පතනවා. වටේ යන බිරිඳක් ඉන්න මිනිස්සුත් අනියම් ඇසුරක් පතනවා. අදහස් ගැලපෙන්නේ නැතිව නිතර වලි යන ගෑනු ඉන්න මිනිස්සුත් අනියම් ඇසුරක් පතනවා. එතකොට? ගණිකාවෝ නීතිගත කළා කියලා ඒවා නැති වෙනවද?

    නීතිගත කල රටවල් වල ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ලිංගික හිංසා වෙන්නේ නැද්ද? වෙනවනේ. ඉතින් ගණිකාවෝ නීති ගත කළා කියලා විශේෂයක් තියනවද? ඒවා නැත්තටම නැති වෙලා ගිහින් තියනවද? කොච්චර වෙනවද?

    2යි 4යි ගැන කියනවනම්, නීති විරෝධී ගණිකාවෝ ඇමරිකාවෙත් ඉන්නවා. ඔච්චර නීති/පහසුකම් තියන රටේ. හොයලා බලපන් බොරුද කියල. හොර NIC හදන ලංකාවේ, ලයිසන් නැතුව වාහන එලවන ලංකාවේ, දහසක් නීතිමය දුර්වලතා තියන ලංකාවේ, ඕක විතරක් නීතියටම අනුවම සිද්ද වෙයි ද? එකයි මම කලිනුත් ඇහුවේ...

    එතකොට නීතිගත කළා කියලා අපරාධ වල අඩුවක්, පවුල් සංස්කෘතියේ වර්ධනයක් තියෙයි ද? ඒවා නැති වෙලා යයි ද? වැඩිය ඕනේ නැහැ ඉන්දියාව ම ගනින් උදාහරනෙට. මොකද හිතන්නේ?

    නීතිමය දුර්වලතා වලක්ව ගන්න රජයක් දැන ගන්න ඕනෙ..ඒක නිදහසට කාරනයක් කර ගන්න බෑ...
    අනිත් එක තව එකක් ඉන්දියාවෙ සන්ක්‍යාත්මක අගයෙන් අපිට වඩා වැඩිපුර ස්ත්‍රී දූශන වෙනව තමයි.නමුත් ජන අනුපාතයත් එක්ක බැලුවම ලන්කාවෙ ස්ත්‍රී දූශන ප්‍රමානය වැඩියි..පොඩ්ඩක් හොයල බලපන්කො මම බොරු කියනව කියල හිතනව නම්..
    සෑහෙන්න පවුල් කඩා කප්පල් වෙන්න හේතුවක් තමා මචෝ ලින්ගික අසහනය කියන එක..ලම්යෙක් දෙන්නෙක් හම්බුනාම ලමයි ටිකක් ලොකු වුනාම ගෑනි මිනිහත් එක්ක එකතු වෙනවා අඩුයි...ඔය හේතුව නිසාම ලන්කාවෙ මිනිස්සු කොච්චර පිට යනවද කියල දන්නවද?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මටත් මේ ටිකම කියල රෙප් කපලා.. අවුලක් නෑ කැපුනට වඩා රෙප් ගානක් හම්බෙලා තිබුනා දාපු Feedback එකට..
    ගනන් ගන්න එපා මල්ලී..
    මට රෙප් වලින් වැඩක් නැ බන් මට සිරාවට පව් කියල හිතුනා ඔහොම කිව්ව එකාගෙ අම්මා ගැන :dull:හොදයි අයියෙ:rofl:

    එක්කෝ අම්මා කෙනෙක් නැතුව ඇති! :eek: නැත්තං ඉතින්..... .අනේ මන්ද.. එහෙමද දන්නෙත් නෑ! :rofl:
    එක්කො අම්ම පොඩි කාලෙම කොහෙ හාරි දාල යන්න ඇති පස්සෙ අපයෝජකයෙක්(වචනෙ හරිද) ලග හැදෙන්න ඇත්තෙ, පොඩි කාලෙ වෙච්ච සීන් වලට අවුලෙ ඇත්තෙ:oo:

    මේකෙ ඉන්න අනිත් අයගෙ අදහස මොකක්ද කියල නම් මම දන්නෙ නෑ...මගේ අදහස නම් ඕක නීතිගත කල යුතුයි කියන එක..ලන්කාවෙ හතලිස් දාහකට ආසන්න ගනිකාවන් ගානක් ඉන්නව කියල මම පහු ගිය දවසක පත්තරේක දැක්කා:baffled:..(ආ තව එකක් මම මේ ගෑනිට කඩේ යනව නෙවෙයි.මම මේ ගෑනිව දැක්කෙත් අද.:rolleyes::rolleyes:)ඔය ඉන්නවා කියන 40000න් 99% කිසිම සෞඛ්‍යාරක්ශිත ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතිව ලින්ගික ශ්‍රමය විකුනන උන්..:eek:
    උබල ඔය කෑ ගැහුවට ඕක නීතිගත කලා කියල හැම ගෑනිම ඔය රස්සාවට බහින්නෙ නෑ:no:..මොකද ඕක නීතිගත කලා කියලා සමාජය ගනිකාවක් දිහා බලන විදිහ වෙනස් වෙන්නෙ නෑ:no:.උන්ව පිලිකුල් කරලම තමා සමාජය උන් දිහා බලන්නෙ:rolleyes:..ඒ නිසා ඔය අනිත් උන් කෑ ගහන විදිහට ලන්කාව ගනිකාවන්ගෙන් පිරිල යන්නෙ නෑ..
    ඔය ඉන්න ගාන ලියාපදින්චි කරල උන්ට දැනුවත් කිරීමේ සායන තියල නියම ක්‍රමවේදයකට ඕක කරගෙන යන්න ඉඩ දුන්න නම් ඉවරයි.මොකද ඕක තහනම් කරල තිබ්බ කියල නෑනෙ.ගහන එකා බඩු ගහනවා:P...ඕක නීතිගත කරොත් ඔය ලින්ගාශ්‍රිත රෝග ගොඩක් වලක්වා ගත්තැකි..(උදාහරනයක් විදිහට මාසයකට සැරයක් ගනිකාවක් වයිද්‍ය පරීක්ශනයකට යොමු වෙන්න ඕනෙ කියල නීතියක් දැම්ම නම් හරි...එතකොට ඒ ගෑනිට ලෙඩක් එකක් තිබ්බොත් ලයිසන් එක කැන්සල් කල හැකි..;))

    මුලු ත්‍රෙඩ් එකම බැලුවා උබෙ තර්ක මරු:P
    මමත් කැමැති මේවාට් නිතියක් ගේනවට ඒ කියන්නෙ ඔනෙ එකෙට බඩු පොට් එකක් දාගන්න දෙන එක වත් ගැනියෙක්ට අහවල් එක විකුනන්න පුලුවන් කියන එකවත් නෙමෙයි:dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    නිකන් අයාලේ යන මේ වුර්තිය යම් තරමකට හෝ නිසි පාලනයක් කරන එක වැරදිද?:rolleyes:

    උඹේ තර්කෙ හරි. උඹ ඉදිරිපත් කරන ක්‍රමේ (නීතිගත කිරීම) තමයි පිලිගන්න බැරි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඔව් උඹේ තර්කෙ මට තේරෙනව. නමුත් මචන් ලෙඩ නැතිකරන්න කියල ගනිකා වෘත්තිය නීතිගත කිරීම මම දකින්නෙ 'ඉස රදේට අමුඩ ගැහිල්ලක්' විදිහට. ලිoගික රෝග නැති කරන්න නම් හොඳ ලිoගික අධ්‍යාපනයක් ලමයින්ට දැනුම්තේරුම් තියෙන වයසෙදිම දෙන්න ඕන. වැල බලන එකා දකින්නෙ ඔය කෙරුවාවෙ සුන්දර පැත්තනෙ. ඒකෙ ලෙඩ හැදිල කුනුවෙලා, සැරව පෙරාගෙන ඉන්න පැත්තත් පාසල් කාලෙදිම ලමයින්ට පෙන්නන්න ඕන. උඹලා අවලමේ ගියොත් කුනුවෙලා නතර වෙන්නෙ කියන එක. එහෙම කරලත් නවත්තන්න බැරි එවුන් ඉඳී. උන්ව ගනිකා වෘත්තිය නෙවෙයි මොකක් නීතිගත කලත් නවත්තන්න බෑ.

    අතින් අතට ඔය කියන නීතිගත ගනිකා ලයිසන් එක පගාවට, හොරට දෙන්න ගත්තම ලෙඩ පැතිරීමට ඒක බාදාවක් වෙන්නෙත් නෑ. රියදුරු බලපත්‍රෙ, දුම් සහතිකේ පගාවට දෙන රටේ ගොන් සහතිකේ වැඩක් වෙයිද? උඹම හිතලා බලපන්.

    ලින්ගික අධ්යාපනයක් දුන්න කියල උබ හිතයිද මිනිස්සු මේ වැඩේ නවත්තයි කියල...හරි දැන් ඉස්කෝල වල ඉන්න උන්ට අධ්‍යාපනය දුන්න හැකි සමාජයේ ඉන්න ඉස්කෝලෙ ගිහින් ඉවර උන්ට මොකද කරන්නෙ...අනික ලන්කාවෙ නීතියේ පවතින් හිඩැස් නිදහසට කාරනාවක් නෙවෙයි..වාහනයක් අවුරුද්දකට සැරයක් ලයිසන් කරන්න ඕනෙනෙ..හරි ලයිසන් කරපු නැති එව්ව තියෙනව හොරට ලයිසන් කරපුව තියෙනව තමයි ඒත් නියම විදිහට ලයිසන් කරපුවත් තියෙනවනෙ...ලන්කාවෙ වාහන ලයිසන් කරන එක හරියට මිනිස්සු කරන්නෙ නෑ සමහර උන් පගාවට හොරට ලයිසන් කරනවනෙ කියල වාහන ලයිසන් කරන එක නවත්තල දාල හරියන්නෙ නෑනෙ..එහෙම කරන එකෙන් යම් තරමකට හරි වාහන වල තත්වය රැකෙනවා..මම කියන්නෙ අන්න ඒ වගේ දෙයක් ගැන..:yes:
     
    • Like
    Reactions: prageeth119lk

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මට රෙප් වලින් වැඩක් නැ බන් මට සිරාවට පව් කියල හිතුනා ඔහොම කිව්ව එකාගෙ අම්මා ගැන :dull:හොදයි අයියෙ:rofl:

    මුලු ත්‍රෙඩ් එකම බැලුවා උබෙ තර්ක මරු:P
    මමත් කැමැති මේවාට් නිතියක් ගේනවට ඒ කියන්නෙ ඔනෙ එකෙට බඩු පොට් එකක් දාගන්න දෙන එක වත් ගැනියෙක්ට අහවල් එක විකුනන්න පුලුවන් කියන එකවත් නෙමෙයි:dull:

    ඇති යන්තන් එකෙක්වත් මම කියන දේ තේරුම් ගත්තා..:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අපෝ ඕන තරම් වෙනව මචෝ....ඉන්දියාව තමා හොදම උදාහරනය..ඒත් එහෙම කියල නිකන්ම ඉන්න එක හරිද?
    නිකන් අයාලේ යන මේ වුර්තිය යම් තරමකට හෝ නිසි පාලනයක් කරන එක වැරදිද?:rolleyes:

    මම නම් දැක්කේ ලංකාව එන්න එන්නම පිරිහෙනවා බං. ඕකෙන් වෙන්නේ තව තවත් පිරිහෙන එක විතරයි. මම දකින්නේ එහෙමයි. :rolleyes:
     
    • Like
    Reactions: prageeth119lk

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    නීතිමය දුර්වලතා වලක්ව ගන්න රජයක් දැන ගන්න ඕනෙ..ඒක නිදහසට කාරනයක් කර ගන්න බෑ...
    අනිත් එක තව එකක් ඉන්දියාවෙ සන්ක්‍යාත්මක අගයෙන් අපිට වඩා වැඩිපුර ස්ත්‍රී දූශන වෙනව තමයි.නමුත් ජන අනුපාතයත් එක්ක බැලුවම ලන්කාවෙ ස්ත්‍රී දූශන ප්‍රමානය වැඩියි..පොඩ්ඩක් හොයල බලපන්කො මම බොරු කියනව කියල හිතනව නම්..
    සෑහෙන්න පවුල් කඩා කප්පල් වෙන්න හේතුවක් තමා මචෝ ලින්ගික අසහනය කියන එක..ලම්යෙක් දෙන්නෙක් හම්බුනාම ලමයි ටිකක් ලොකු වුනාම ගෑනි මිනිහත් එක්ක එකතු වෙනවා අඩුයි...ඔය හේතුව නිසාම ලන්කාවෙ මිනිස්සු කොච්චර පිට යනවද කියල දන්නවද?

    එතන ප්‍රශ්නෙ තියෙන්නේ ලoකාවෙ බහුතරයක් ඔය කාරිය හරියට කරන්න නොදැනීම, කාන්තාවන්ගේ ආකල්පමය ප්‍රශ්ණ වගේ දේවල්. හොයලා බලපන් සුරතාන්තයක් ලබපු නැති විවාහක කාන්තාවො කොච්චර ලoකාවෙ ඉන්නවද කියල. ඔය ප්‍රශ්ණ ගොඩක් මගහරවගන්න පුළුවන් ලිoගිකත්වය ටැබූ සබ්ජෙක්ට් එකක් විදිහට සලකන්නෙ නැතුව, නිසි ආකාර ලිoගික අධ්‍යාපනයක් නිසි වයසේදී ලබා දීම තුලින්. එහෙම දෙයක් අදටත් අපේ රටෙ විධිමත් විදිහට වෙන්නෙ නෑ. සමහර කතෝලික පල්ලි වලින් නම් බඳින්න යන කෙල්ලටයි කොල්ලටයි, පවුල් ජීවිතයක් ගෙනියන හැටි ගැන බඳින්න ඉස්සෙල්ලා කියලා දෙනවා කියලා මගේ කතෝලික යාලුවො කියලා තියෙනව. මම හිතන්නෙ ඊටත් කලින්, පාසල් මට්ටමේදිම, මේ දේවල් දරුවන්ට තේරුම් පැහදුම් කරලා දෙන්න ඕන. දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා මේ දේවල් ටැබූ විදිහට හිතන්නෙ නැතුව තමන්ගේ දරුවන් දැනුවත් කරන්න නිසි වයසට එනකොටම.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඇති යන්තන් එකෙක්වත් මම කියන දේ තේරුම් ගත්තා..:)

    උබ කියන එක විතරක් නෙමෙයි මචන් අනිත් තර්ක කරපු එවුන් කියන එකත් පිලි ගන්නවා:P
    අපරාදෙ උබලා සෙට් එක මෙතන නිකන් තර්ක කරන එක, හරි නම් උබලා ඉන්න තිබුනෙ ඔය මෙව්ව ක්‍රියාත්මක කරන්න සම්මත කරන්න දගලන එවුන්ගෙ උපදේශකයෝ විදියට:dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ලින්ගික අධ්යාපනයක් දුන්න කියල උබ හිතයිද මිනිස්සු මේ වැඩේ නවත්තයි කියල...හරි දැන් ඉස්කෝල වල ඉන්න උන්ට අධ්‍යාපනය දුන්න හැකි සමාජයේ ඉන්න ඉස්කෝලෙ ගිහින් ඉවර උන්ට මොකද කරන්නෙ...අනික ලන්කාවෙ නීතියේ පවතින් හිඩැස් නිදහසට කාරනාවක් නෙවෙයි..වාහනයක් අවුරුද්දකට සැරයක් ලයිසන් කරන්න ඕනෙනෙ..හරි ලයිසන් කරපු නැති එව්ව තියෙනව හොරට ලයිසන් කරපුව තියෙනව තමයි ඒත් නියම විදිහට ලයිසන් කරපුවත් තියෙනවනෙ...ලන්කාවෙ වාහන ලයිසන් කරන එක හරියට මිනිස්සු කරන්නෙ නෑ සමහර උන් පගාවට හොරට ලයිසන් කරනවනෙ කියල වාහන ලයිසන් කරන එක නවත්තල දාල හරියන්නෙ නෑනෙ..එහෙම කරන එකෙන් යම් තරමකට හරි වාහන වල තත්වය රැකෙනවා..මම කියන්නෙ අන්න ඒ වගේ දෙයක් ගැන..:yes:

    හරි උඹට තියෙන ප්‍රශ්නෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර එවුන් ගැනනෙ. අපිට පුලුවන් නේද ඔය දේවල් වල ආදීනව දැක්වෙන ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේ දේවල් වලින් මිනිස්සු දැනුවත් කරන්න. ගනිකා වෘත්තිය නීතිගත කරනවා වගේ ලොකු වලකට පනින්න කලින් මිනිස්සු දැනුවත් කිරීම වගේ සමාජයට හිතකර දේවල් කරල බලන්න පුළුවන්. අද තියෙන පිස්සු ටෙලිනාට්‍ය වෙනුවට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරවන මේ වගේ කලාවක් රටට අත්‍යවශ්‍යයි කියලයි මම හිතන්නෙ. පුවත්පත් ලිපි, වැඩිහිට සඟරා ආදියෙනුත් පුළුවන් විශාල පෙරළියක් කරන්න.

    උඹ දන්නවද දන්නෙ නෑ, මහචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්තයා දුම්බීමට එරෙහිව ගෙනිච්ච ව්‍යාපාරය කොච්චර සාර්ථක වුනාද කියල. අවාසනාවකට ඒ වැඩසටහන එතුමාගෙන් පස්සෙ දිගටම කෙරුනෙ නෑ. ඒ වගේ සන්විදානාත්මකව උත්සාහ කලොත් බැරි වෙන්නෙ නෑ, ගනිකා වෘත්තිය නීතිගත නොකර මේ රට ගොඩදාගන්න.

    රජයෙන් ප්‍රතිපත්ති මත පදනම් වුනු වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේ ප්‍රතිපත්ති හදන්න පුළුවන් මොලයක් තියෙන එවුන් පාර්ලිමේන්තුවට යවන එක අපේ වගකීමක්. වැඩක් කරගන්න බැරි එවුන් පාර්ලිමේන්තුවට යවලා, රට වැනසුනාම ගනිකා වෘත්තිය නීතගත කරන එක විසඳුමක් නෙවෙයි.

    අපි රජයට ඇඟිල්ල දික්කරනකොට අඟිලි 3ක් අපේ පැත්තට දික් වෙනවා:

    1. අපි කවුරුත් මතක තියාගන්න ඕන රජය පත් කලේ අපේ චන්දෙන්. එහෙනම් පත්කරපු රජයට හැමදාම බැනබැන ඉඳලා වැඩක් නෑ. පත් කරගත්තා නම් පත්වෙච්ච එකාගෙන් වැඩක් ගන්න අපි දැනගන්න ඕන. ඇඟිලි දික් කර කර බැන බැන ඉඳලා ආයෙත් උන්වම පත්කරගන්නවා ඊලඟ පාරටත් බනින්න. රටට වැඩක් වෙයිද?
    2. රජයට බැනවදින එකා උගේ වැඩකොටස හරියට කරලද?
    3. හැම මගුලම රජයෙන්ම කරනකන් ඉන්න ඕනද? ඇයි අපිට බැරි ගෙදරදිම අපේ දරුවන්ට නිසි ලිoගික අධ්‍යාපනයක් ලබාදෙන්න? මොකෝ එහම නැති වුනොත් කෙලවෙන්නෙ ආන්ඩුවටයැ අපේ දරුවන්ටම නේද?

    එහෙනම් එක එකාට බැන බැන ඉන්න වෙලාවෙ අපේ වගකීම වත් හරියට ඉටු කලා නම්, මේ තත්වෙට රට එන්නෙ නෑ.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම නම් දැක්කේ ලංකාව එන්න එන්නම පිරිහෙනවා බං. ඕකෙන් වෙන්නේ තව තවත් පිරිහෙන එක විතරයි. මම දකින්නේ එහෙමයි. :rolleyes:

    :yes: (කොටු) පනින රිලවුන්ට ඉනිමo තැබිල්ලක්
     
    Last edited:

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මේක දැක්ක ගමන් මට මතක් උනේ මර්වින් සිල්වගෙ මේ Photo Comment එක :D
    kirula58.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    ලින්ගික අධ්යාපනයක් දුන්න කියල උබ හිතයිද මිනිස්සු මේ වැඩේ නවත්තයි කියල...හරි දැන් ඉස්කෝල වල ඉන්න උන්ට අධ්‍යාපනය දුන්න හැකි සමාජයේ ඉන්න ඉස්කෝලෙ ගිහින් ඉවර උන්ට මොකද කරන්නෙ...අනික ලන්කාවෙ නීතියේ පවතින් හිඩැස් නිදහසට කාරනාවක් නෙවෙයි..වාහනයක් අවුරුද්දකට සැරයක් ලයිසන් කරන්න ඕනෙනෙ..හරි ලයිසන් කරපු නැති එව්ව තියෙනව හොරට ලයිසන් කරපුව තියෙනව තමයි ඒත් නියම විදිහට ලයිසන් කරපුවත් තියෙනවනෙ...ලන්කාවෙ වාහන ලයිසන් කරන එක හරියට මිනිස්සු කරන්නෙ නෑ සමහර උන් පගාවට හොරට ලයිසන් කරනවනෙ කියල වාහන ලයිසන් කරන එක නවත්තල දාල හරියන්නෙ නෑනෙ..එහෙම කරන එකෙන් යම් තරමකට හරි වාහන වල තත්වය රැකෙනවා..මම කියන්නෙ අන්න ඒ වගේ දෙයක් ගැන..:yes:

    මම කියන්න හිටපු දේවල් හැම එකක්ම උබට අනිත් අය කියල තියෙනවා:yes:
    උබ මේ ලයිසන් එකක් ගැන කතා කරනවා.ප්‍රයෝගික නෑ බන් ඕව
    ඔකෙක්න් වෙන්නේ නිකන් ඉන්න ගෑනුත් ඔය තැනට යැවෙන එකයි
    බඩු ගහල ලෙඩ හැදෙන එක නවත්තන්න බෑ ඕව කලාට,
    බඩු ගහල පවුල් කඩෙන එක නවත්තන්න බෑ ඕව කලාට,
    ඕක කරන්න පටන් ගත්තොත් ඉස්සෙලම ඕකට අත ගහන්නේ මැති ඇමතිලා,
    ඊට පස්සේ ඉතින් රටට සදා සොත්ති:sorry:
    කව්රු මොනවා කිව්වත් ලංකාවේ ඕක ලියාපදිංචි කරන්න බෑ
    නිමල්ක නෙමෙයි සක්කරයා ආවත් බෑ දැනට ලංකාව තියෙන විදියට ඔහොම නීතියක් හදන්න
    ප්‍රායෝගිකත්වය අන්තිමයි:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආගම දහම් තියෙන්නේ මනුස්සයින්ව හික්මවන්න තමා මචන්. අපි දැහැමි සමාජයක් හැදුවොත් ඕව අඩුකරගන්න පුළුවන්. ස්ත්‍රී දූශණ වලට දැඩි දඬුවම් නියම කරලා, දරුවන්ට පුන්චි කාලෙ ඉඳලම කාන්තාවන්ට ගරු කරන්න උගන්නන්න පුළුවන්. හරි හමන් ලිoගික අධ්‍යාපනයක් දීලා, නිසි වයසෙදි කසාද බන්දලා දුන්න නම් තවත් හොඳයි.

    නීතිගත කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ එහෙම කරපු රටවල වෙලා තියෙනවද? කල්පනා කරල බලපන්.

    ඔව් උඹේ තර්කෙ මට තේරෙනව. නමුත් මචන් ලෙඩ නැතිකරන්න කියල ගනිකා වෘත්තිය නීතිගත කිරීම මම දකින්නෙ 'ඉස රදේට අමුඩ ගැහිල්ලක්' විදිහට. ලිoගික රෝග නැති කරන්න නම් හොඳ ලිoගික අධ්‍යාපනයක් ලමයින්ට දැනුම්තේරුම් තියෙන වයසෙදිම දෙන්න ඕන. වැල බලන එකා දකින්නෙ ඔය කෙරුවාවෙ සුන්දර පැත්තනෙ. ඒකෙ ලෙඩ හැදිල කුනුවෙලා, සැරව පෙරාගෙන ඉන්න පැත්තත් පාසල් කාලෙදිම ලමයින්ට පෙන්නන්න ඕන. උඹලා අවලමේ ගියොත් කුනුවෙලා නතර වෙන්නෙ කියන එක. එහෙම කරලත් නවත්තන්න බැරි එවුන් ඉඳී. උන්ව ගනිකා වෘත්තිය නෙවෙයි මොකක් නීතිගත කලත් නවත්තන්න බෑ.

    අතින් අතට ඔය කියන නීතිගත ගනිකා ලයිසන් එක පගාවට, හොරට දෙන්න ගත්තම ලෙඩ පැතිරීමට ඒක බාදාවක් වෙන්නෙත් නෑ. රියදුරු බලපත්‍රෙ, දුම් සහතිකේ පගාවට දෙන රටේ ගොන් සහතිකේ වැඩක් වෙයිද? උඹම හිතලා බලපන්.

    එතන ප්‍රශ්නෙ තියෙන්නේ ලoකාවෙ බහුතරයක් ඔය කාරිය හරියට කරන්න නොදැනීම, කාන්තාවන්ගේ ආකල්පමය ප්‍රශ්ණ වගේ දේවල්. හොයලා බලපන් සුරතාන්තයක් ලබපු නැති විවාහක කාන්තාවො කොච්චර ලoකාවෙ ඉන්නවද කියල. ඔය ප්‍රශ්ණ ගොඩක් මගහරවගන්න පුළුවන් ලිoගිකත්වය ටැබූ සබ්ජෙක්ට් එකක් විදිහට සලකන්නෙ නැතුව, නිසි ආකාර ලිoගික අධ්‍යාපනයක් නිසි වයසේදී ලබා දීම තුලින්. එහෙම දෙයක් අදටත් අපේ රටෙ විධිමත් විදිහට වෙන්නෙ නෑ. සමහර කතෝලික පල්ලි වලින් නම් බඳින්න යන කෙල්ලටයි කොල්ලටයි, පවුල් ජීවිතයක් ගෙනියන හැටි ගැන බඳින්න ඉස්සෙල්ලා කියලා දෙනවා කියලා මගේ කතෝලික යාලුවො කියලා තියෙනව. මම හිතන්නෙ ඊටත් කලින්, පාසල් මට්ටමේදිම, මේ දේවල් දරුවන්ට තේරුම් පැහදුම් කරලා දෙන්න ඕන. දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා මේ දේවල් ටැබූ විදිහට හිතන්නෙ නැතුව තමන්ගේ දරුවන් දැනුවත් කරන්න නිසි වයසට එනකොටම.

    හරි උඹට තියෙන ප්‍රශ්නෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර එවුන් ගැනනෙ. අපිට පුලුවන් නේද ඔය දේවල් වල ආදීනව දැක්වෙන ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේ දේවල් වලින් මිනිස්සු දැනුවත් කරන්න. ගනිකා වෘත්තිය නීතිගත කරනවා වගේ ලොකු වලකට පනින්න කලින් මිනිස්සු දැනුවත් කිරීම වගේ සමාජයට හිතකර දේවල් කරල බලන්න පුළුවන්. අද තියෙන පිස්සු ටෙලිනාට්‍ය වෙනුවට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරවන මේ වගේ කලාවක් රටට අත්‍යවශ්‍යයි කියලයි මම හිතන්නෙ. පුවත්පත් ලිපි, වැඩිහිට සඟරා ආදියෙනුත් පුළුවන් විශාල පෙරළියක් කරන්න.

    උඹ දන්නවද දන්නෙ නෑ, මහචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්තයා දුම්බීමට එරෙහිව ගෙනිච්ච ව්‍යාපාරය කොච්චර සාර්ථක වුනාද කියල. අවාසනාවකට ඒ වැඩසටහන එතුමාගෙන් පස්සෙ දිගටම කෙරුනෙ නෑ. ඒ වගේ සන්විදානාත්මකව උත්සාහ කලොත් බැරි වෙන්නෙ නෑ, ගනිකා වෘත්තිය නීතිගත නොකර මේ රට ගොඩදාගන්න.

    රජයෙන් ප්‍රතිපත්ති මත පදනම් වුනු වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේ ප්‍රතිපත්ති හදන්න පුළුවන් මොලයක් තියෙන එවුන් පාර්ලිමේන්තුවට යවන එක අපේ වගකීමක්. වැඩක් කරගන්න බැරි එවුන් පාර්ලිමේන්තුවට යවලා, රට වැනසුනාම ගනිකා වෘත්තිය නීතගත කරන එක විසඳුමක් නෙවෙයි.

    අපි රජයට ඇඟිල්ල දික්කරනකොට අඟිලි 3ක් අපේ පැත්තට දික් වෙනවා:

    1. අපි කවුරුත් මතක තියාගන්න ඕන රජය පත් කලේ අපේ චන්දෙන්. එහෙනම් පත්කරපු රජයට හැමදාම බැනබැන ඉඳලා වැඩක් නෑ. පත් කරගත්තා නම් පත්වෙච්ච එකාගෙන් වැඩක් ගන්න අපි දැනගන්න ඕන. ඇඟිලි දික් කර කර බැන බැන ඉඳලා ආයෙත් උන්වම පත්කරගන්නවා ඊලඟ පාරටත් බනින්න. රටට වැඩක් වෙයිද?
    2. රජයට බැනවදින එකා උගේ වැඩකොටස හරියට කරලද?
    3. හැම මගුලම රජයෙන්ම කරනකන් ඉන්න ඕනද? ඇයි අපිට බැරි ගෙදරදිම අපේ දරුවන්ට නිසි ලිoගික අධ්‍යාපනයක් ලබාදෙන්න? මොකෝ එහම නැති වුනොත් කෙලවෙන්නෙ ආන්ඩුවටයැ අපේ දරුවන්ටම නේද?

    එහෙනම් එක එකාට බැන බැන ඉන්න වෙලාවෙ අපේ වගකීම වත් හරියට ඉටු කලා නම්, මේ තත්වෙට රට එන්නෙ නෑ.

    :yes: (කොටු) පනින රිලවුන්ට ඉනිමo තැබිල්ලක්

    හොඳ අදහස් ටිකක්.... :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කියන්න හිටපු දේවල් හැම එකක්ම උබට අනිත් අය කියල තියෙනවා:yes:
    උබ මේ ලයිසන් එකක් ගැන කතා කරනවා.ප්‍රයෝගික නෑ බන් ඕව
    ඔකෙක්න් වෙන්නේ නිකන් ඉන්න ගෑනුත් ඔය තැනට යැවෙන එකයි
    බඩු ගහල ලෙඩ හැදෙන එක නවත්තන්න බෑ ඕව කලාට,
    බඩු ගහල පවුල් කඩෙන එක නවත්තන්න බෑ ඕව කලාට,
    ඕක කරන්න පටන් ගත්තොත් ඉස්සෙලම ඕකට අත ගහන්නේ මැති ඇමතිලා,
    ඊට පස්සේ ඉතින් රටට සදා සොත්ති:sorry:
    කව්රු මොනවා කිව්වත් ලංකාවේ ඕක ලියාපදිංචි කරන්න බෑ
    නිමල්ක නෙමෙයි සක්කරයා ආවත් බෑ දැනට ලංකාව තියෙන විදියට ඔහොම නීතියක් හදන්න
    ප්‍රායෝගිකත්වය අන්තිමයි:yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    එතන ප්‍රශ්නෙ තියෙන්නේ ලoකාවෙ බහුතරයක් ඔය කාරිය හරියට කරන්න නොදැනීම, කාන්තාවන්ගේ ආකල්පමය ප්‍රශ්ණ වගේ දේවල්. හොයලා බලපන් සුරතාන්තයක් ලබපු නැති විවාහක කාන්තාවො කොච්චර ලoකාවෙ ඉන්නවද කියල. ඔය ප්‍රශ්ණ ගොඩක් මගහරවගන්න පුළුවන් ලිoගිකත්වය ටැබූ සබ්ජෙක්ට් එකක් විදිහට සලකන්නෙ නැතුව, නිසි ආකාර ලිoගික අධ්‍යාපනයක් නිසි වයසේදී ලබා දීම තුලින්. එහෙම දෙයක් අදටත් අපේ රටෙ විධිමත් විදිහට වෙන්නෙ නෑ. සමහර කතෝලික පල්ලි වලින් නම් බඳින්න යන කෙල්ලටයි කොල්ලටයි, පවුල් ජීවිතයක් ගෙනියන හැටි ගැන බඳින්න ඉස්සෙල්ලා කියලා දෙනවා කියලා මගේ කතෝලික යාලුවො කියලා තියෙනව. මම හිතන්නෙ ඊටත් කලින්, පාසල් මට්ටමේදිම, මේ දේවල් දරුවන්ට තේරුම් පැහදුම් කරලා දෙන්න ඕන. දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා මේ දේවල් ටැබූ විදිහට හිතන්නෙ නැතුව තමන්ගේ දරුවන් දැනුවත් කරන්න නිසි වයසට එනකොටම.

    උබ හිතනවද ලින්ගික අධ්‍යාපනය ලබා දුන්නම ඔක්කොම හරියයි කියලා....ලන්කාවෙ මෙච්චර පත්තරවල ටී.වී වල කුඩු ගහන එකේ ආදීනව කියල දෙනව...ඒත් බලපන් අද ලන්කාවෙ කොයි තරමක් කුඩු ගහන එක ව්‍යාප්ත වෙලාද කියලා...(කුඩු ගහන එක නීතිගත කරන්න ඕනෙ කියල නෙවෙයි මෙතන කියන්නෙ.)අධ්‍යාපනය ලබා දුන්න පමනින් ඒක හරියයි කියල හිතනවද?හරි උබ කියන එක දෙයක් ඇත්ත අධ්‍යාපනය තුලින් පවුල් ජීවිතේ සාර්තක කරගන්න පිටිවහලක් ලබා ගත්ත හැකි..මම ඒක පිලි ගන්නවා..ඒත් ගෑනි රට ගියාම දුවව ලගට ගන්න තාත්තලා ගැන මොකද කියන්නෙ...ඒවගේ සිද්දියක් අධ්‍යාපනය තුලින් හදන්න බෑ නේද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    උබ කියන එක විතරක් නෙමෙයි මචන් අනිත් තර්ක කරපු එවුන් කියන එකත් පිලි ගන්නවා:P
    අපරාදෙ උබලා සෙට් එක මෙතන නිකන් තර්ක කරන එක, හරි නම් උබලා ඉන්න තිබුනෙ ඔය මෙව්ව ක්‍රියාත්මක කරන්න සම්මත කරන්න දගලන එවුන්ගෙ උපදේශකයෝ විදියට:dull:

    :P:P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    හරි උඹට තියෙන ප්‍රශ්නෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර එවුන් ගැනනෙ. අපිට පුලුවන් නේද ඔය දේවල් වල ආදීනව දැක්වෙන ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේ දේවල් වලින් මිනිස්සු දැනුවත් කරන්න. ගනිකා වෘත්තිය නීතිගත කරනවා වගේ ලොකු වලකට පනින්න කලින් මිනිස්සු දැනුවත් කිරීම වගේ සමාජයට හිතකර දේවල් කරල බලන්න පුළුවන්. අද තියෙන පිස්සු ටෙලිනාට්‍ය වෙනුවට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරවන මේ වගේ කලාවක් රටට අත්‍යවශ්‍යයි කියලයි මම හිතන්නෙ. පුවත්පත් ලිපි, වැඩිහිට සඟරා ආදියෙනුත් පුළුවන් විශාල පෙරළියක් කරන්න.

    උඹ දන්නවද දන්නෙ නෑ, මහචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්තයා දුම්බීමට එරෙහිව ගෙනිච්ච ව්‍යාපාරය කොච්චර සාර්ථක වුනාද කියල. අවාසනාවකට ඒ වැඩසටහන එතුමාගෙන් පස්සෙ දිගටම කෙරුනෙ නෑ. ඒ වගේ සන්විදානාත්මකව උත්සාහ කලොත් බැරි වෙන්නෙ නෑ, ගනිකා වෘත්තිය නීතිගත නොකර මේ රට ගොඩදාගන්න.

    රජයෙන් ප්‍රතිපත්ති මත පදනම් වුනු වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේ ප්‍රතිපත්ති හදන්න පුළුවන් මොලයක් තියෙන එවුන් පාර්ලිමේන්තුවට යවන එක අපේ වගකීමක්. වැඩක් කරගන්න බැරි එවුන් පාර්ලිමේන්තුවට යවලා, රට වැනසුනාම ගනිකා වෘත්තිය නීතගත කරන එක විසඳුමක් නෙවෙයි.

    අපි රජයට ඇඟිල්ල දික්කරනකොට අඟිලි 3ක් අපේ පැත්තට දික් වෙනවා:

    1. අපි කවුරුත් මතක තියාගන්න ඕන රජය පත් කලේ අපේ චන්දෙන්. එහෙනම් පත්කරපු රජයට හැමදාම බැනබැන ඉඳලා වැඩක් නෑ. පත් කරගත්තා නම් පත්වෙච්ච එකාගෙන් වැඩක් ගන්න අපි දැනගන්න ඕන. ඇඟිලි දික් කර කර බැන බැන ඉඳලා ආයෙත් උන්වම පත්කරගන්නවා ඊලඟ පාරටත් බනින්න. රටට වැඩක් වෙයිද?
    2. රජයට බැනවදින එකා උගේ වැඩකොටස හරියට කරලද?
    3. හැම මගුලම රජයෙන්ම කරනකන් ඉන්න ඕනද? ඇයි අපිට බැරි ගෙදරදිම අපේ දරුවන්ට නිසි ලිoගික අධ්‍යාපනයක් ලබාදෙන්න? මොකෝ එහම නැති වුනොත් කෙලවෙන්නෙ ආන්ඩුවටයැ අපේ දරුවන්ටම නේද?

    එහෙනම් එක එකාට බැන බැන ඉන්න වෙලාවෙ අපේ වගකීම වත් හරියට ඉටු කලා නම්, මේ තත්වෙට රට එන්නෙ නෑ.

    ඔය පුවත්පත් වැඩසටහන් අනම් මනම් ගැන මම කලින් රිප්ලයි එකේ උත්තර දුන්නා..
    නෑ මචෝ මම ඒ නන්දදාස මහත්තයගෙ වැඩේ ගැන දන්නෙ නෑ..
    රජයක් පත් කර ගන්න ච්න්දෙ දුන්න කියල රජය කරන හැම රෙද්දකම වගකීම චන්ද දායකයට ගන්න බෑ..
    චන්ද කාලෙ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වලට වඩා වෙනස් විදිහකට බලය ලැබුනම රජයක් ක්‍රියාකරනව නම් ජනතාව මොනව කරන්නද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මම කියන්න හිටපු දේවල් හැම එකක්ම උබට අනිත් අය කියල තියෙනවා:yes:
    උබ මේ ලයිසන් එකක් ගැන කතා කරනවා.ප්‍රයෝගික නෑ බන් ඕව
    ඔකෙක්න් වෙන්නේ නිකන් ඉන්න ගෑනුත් ඔය තැනට යැවෙන එකයි
    බඩු ගහල ලෙඩ හැදෙන එක නවත්තන්න බෑ ඕව කලාට,
    බඩු ගහල පවුල් කඩෙන එක නවත්තන්න බෑ ඕව කලාට,
    ඕක කරන්න පටන් ගත්තොත් ඉස්සෙලම ඕකට අත ගහන්නේ මැති ඇමතිලා,
    ඊට පස්සේ ඉතින් රටට සදා සොත්ති:sorry:
    කව්රු මොනවා කිව්වත් ලංකාවේ ඕක ලියාපදිංචි කරන්න බෑ
    නිමල්ක නෙමෙයි සක්කරයා ආවත් බෑ දැනට ලංකාව තියෙන විදියට ඔහොම නීතියක් හදන්න
    ප්‍රායෝගිකත්වය අන්තිමයි:yes:

    මම මේ ගැන කලිනුත් කිව්ව..උබ දැන් මෙතන කියල තියෙන නිසා මම ආයෙත් කියන්නම්...
    ගනිකා වෘත්තිය නීතිගත කලා කියල ඕකට ගෑනු විශාල වශයෙන් යොමු වෙන්නෙ නෑ..මොකද තාමත් සමාජය ඒ වෘත්තිය පිලිකුල් කරන නිසා..
    ලෙඩ හැදෙන එක නවත්තන්න බෑ තමා මමත් ඒක පිලිගන්නවා...මම කියන්නෙ ලෙඩ හැදෙන එක අවම කරගන්න පුලුවන් ව්යි කියල..
    ඉතින් ඕක තහනම් කරල තියෙන දැන් කාලෙත් ඔය බිස්නස් එක වැඩිපුර කරන්නෙ මැති ඇමතිල තමයි..:P:P