Malayasian airline Ground Impact Vedio RIP

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
sad9cd.gif
 
May 19, 2013
1,864
81
0
මිනිස්සු තොග පිටින් මැරෙන ඒවාමයි දැන් දැන් නිතරම නිව්ස් වල අහන්න ලැබෙන්නේ :(
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehemath scene ekak da :eek:
    නැ, එහෙම සීන් එකක් නැ. යුරොපියන් එයාර් ට්‍රැෆික් කන්ට්‍රොල් කමිශන් එක කියලා තියෙන්නේ යුක්‍රේන්වල එයාර් ස්පේස් එකේ අඩි 31 දාහක් උඩින් කමර්ශල් ෆ්ලයිට් ෆ්ලයි කලාට ගැටලුවක් නැ කියලා. මේ මැලේ එක ගිහින් තියෙන්නේ අඩි 31500-31700ක් වගේ උඩින්.. කවුරුත් දැනන් ඉදලා නැනේ මිසයිල ගහන සීන් එකක් ගැන ත්‍රස්තවාදී උන්. ක්‍රිමියාවලට නම් එයාර් ස්පේස් එක රිස්ට්‍රික්ටඩ්. දැන් නම් මුලු යුක්‍රේන්වලටම රශියන් ෆ්ලයිට් විතරයි යන්නේ. අනික් එව්වා ඒක මග ඇරල අමතර විනාඩි 15ක 20 ක විතර රවුමක් යනවා
     
    Last edited:

    prime

    Banned
    Oct 18, 2007
    5
    0
    0
    අහසේ ඉඩ මදි හින්ද්ද යුද්ධ කරන මිසයිල ගහන රටක් උඩින් ප්ලේන්ස් යන්නේ.මේක වැරද්ද ගුවන්සේවයේ ඉන්න එලුවන්ගේ.මුන්ට ප්ලේන් එකක් වැටෙන්නම ඕන එයාර්රූට් එක වෙනස් කරන්න.මේක අනිවාර්යෙන්ම කුමන්ත්‍රනයක්.හැම යුද්ධයකම බුද්ධි අංශ ඉන්නවා.උන්ගේ වැඩක්