මොනවා වෙලාද බන් වෙටිලා තියෙන්නේ![]()
ehemath scene ekak daTerrorist missile eakak wadila... Unta yanna epa kiyela warn kerate passe gehin theynne

නැ, එහෙම සීන් එකක් නැ. යුරොපියන් එයාර් ට්රැෆික් කන්ට්රොල් කමිශන් එක කියලා තියෙන්නේ යුක්රේන්වල එයාර් ස්පේස් එකේ අඩි 31 දාහක් උඩින් කමර්ශල් ෆ්ලයිට් ෆ්ලයි කලාට ගැටලුවක් නැ කියලා. මේ මැලේ එක ගිහින් තියෙන්නේ අඩි 31500-31700ක් වගේ උඩින්.. කවුරුත් දැනන් ඉදලා නැනේ මිසයිල ගහන සීන් එකක් ගැන ත්රස්තවාදී උන්. ක්රිමියාවලට නම් එයාර් ස්පේස් එක රිස්ට්රික්ටඩ්. දැන් නම් මුලු යුක්රේන්වලටම රශියන් ෆ්ලයිට් විතරයි යන්නේ. අනික් එව්වා ඒක මග ඇරල අමතර විනාඩි 15ක 20 ක විතර රවුමක් යනවාehemath scene ekak da![]()