Malaysia Airlines was Shot Down by Buk-M2 anti-aircraft system.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක අතකට බලපුවහම යුඇස් උන් කියන එක හැමතිස්සෙම හරි. උන් ඇෆ්ගන් තලෙයිබාන් යුද්දේ කලා හෙතු අහේතු එක්ක. මුස්ලිම් උන්ට ගහනවා හූ තියන්න. ඒ එක්කම රශියන් උන් කරන වැඩේ වැරදියි කියනවා. බලන් ගියාම ඒකත් ඇත්ත. යුක්‍රේන්වල රශියන් උන් ගොන් ආතල් ගත්තේ නැත්තම් මේ ප්ලේන් එකට අවුලක් නැනේ. පේන් හැටියට මේ යුක්‍රේන් හිපාටුවො ටික තනිකරම මුලාවේ දාලා ගහලා තියෙන්නේ මේ ප්ලේන් එකට. උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් ටිකක් දීලා රුසියාවෙන්. දැන් වදුරට දැලි පිහිය අහු උන ගානට පිස්සු කෙලිනව.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    aye rusiyawen eka loriyaka dagena aran gihin. net eke thiyenawa aran yaddi horen gaththu photos. e photo eke thiyena hetiyata missile 3k load karala thibila thiyenawalu.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් ටිකක් දීලා රුසියාවෙන්. දැන් වදුරට දැලි පිහිය අහු උන ගානට පිස්සු කෙලිනව.
    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එක අතකට බලපුවහම යුඇස් උන් කියන එක හැමතිස්සෙම හරි. උන් ඇෆ්ගන් තලෙයිබාන් යුද්දේ කලා හෙතු අහේතු එක්ක. මුස්ලිම් උන්ට ගහනවා හූ තියන්න. ඒ එක්කම රශියන් උන් කරන වැඩේ වැරදියි කියනවා. බලන් ගියාම ඒකත් ඇත්ත. යුක්‍රේන්වල රශියන් උන් ගොන් ආතල් ගත්තේ නැත්තම් මේ ප්ලේන් එකට අවුලක් නැනේ. පේන් හැටියට මේ යුක්‍රේන් හිපාටුවො ටික තනිකරම මුලාවේ දාලා ගහලා තියෙන්නේ මේ ප්ලේන් එකට. උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් ටිකක් දීලා රුසියාවෙන්. දැන් වදුරට දැලි පිහිය අහු උන ගානට පිස්සු කෙලිනව.

    machan russia plane ekak kiyala neda mun gahala thiyenne.me missile hadala thiyenne Soviet Union thiyena kale.ukraine walath me badu thiyenawa kiyala website wala eke thiyenawa
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පුටීන් බේරේ.. යුක්රේන මිසයිල ප‍්‍රහාරයේ ඉලක්කය ජනපති පුටීන්ගේ ගුවන් යානය..

    මිනිසුන් 300කට ආසන්න පිරිසක් මරා දමමින් ඊයේ දිනයේ යුක්රේනය ඉහල අහසේ ගමන් කරමින් තිබූ මැලේෂියානු එම්.එච්.17 ගුවන් යානාවට එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරය වැරදී ගිය ඉලක්කයක් බවත් එහි ඉලක්ක වී තිබුණේ ඊට ටික වේලාවකට පසු එතැනින් පසු ගමන් කළ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ගේ ගුවන් යානය විය හැකි බවට රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    බ‍්‍රසීලයේ පැවති බි‍්‍රක් සමුළුවට ගොස් ආපසු රුසියාව වෙත පුටින් ගමන් කරමින් සිට ඇත්තේ මැලේසියානු යානය ගමන්ගත් ගුවන් මාර්ගයේම ඊට මිනිත්තු 37 කට පසු බවත් යානයේ පැහැය හා හැඩය මැලේසියානු යානයට සමානකම් පැවතීම නිසා වැරදී පුටින් යන යානය යයි සිතා මගී යානයකට මිසයිල එල්ල කර ඇති බවත් එම වාර්තාවල දැක්වේ.

    එසේම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සිටියේ ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිත් මෙම ස්ථානය පසුකර පියාසර කර ඇති බවත් එම මොහොත වනවිට අනතුර සිදුවී පැයකට වඩා වැඩි කාලයක් ගතව තිබුණ බවත්ය.

    XG7rzKT.png

    lankaCnews
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    එක අතකට බලපුවහම යුඇස් උන් කියන එක හැමතිස්සෙම හරි. උන් ඇෆ්ගන් තලෙයිබාන් යුද්දේ කලා හෙතු අහේතු එක්ක. මුස්ලිම් උන්ට ගහනවා හූ තියන්න. ඒ එක්කම රශියන් උන් කරන වැඩේ වැරදියි කියනවා. බලන් ගියාම ඒකත් ඇත්ත. යුක්‍රේන්වල රශියන් උන් ගොන් ආතල් ගත්තේ නැත්තම් මේ ප්ලේන් එකට අවුලක් නැනේ. පේන් හැටියට මේ යුක්‍රේන් හිපාටුවො ටික තනිකරම මුලාවේ දාලා ගහලා තියෙන්නේ මේ ප්ලේන් එකට. උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් ටිකක් දීලා රුසියාවෙන්. දැන් වදුරට දැලි පිහිය අහු උන ගානට පිස්සු කෙලිනව.

    ඔසාමට අයුද දුන්නෙ කෞද මචන්. රුසියාවද ''''''''''''''''''':confused::oo:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පුටීන් බේරේ.. යුක්රේන මිසයිල ප‍්‍රහාරයේ ඉලක්කය ජනපති පුටීන්ගේ ගුවන් යානය..

    මිනිසුන් 300කට ආසන්න පිරිසක් මරා දමමින් ඊයේ දිනයේ යුක්රේනය ඉහල අහසේ ගමන් කරමින් තිබූ මැලේෂියානු එම්.එච්.17 ගුවන් යානාවට එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරය වැරදී ගිය ඉලක්කයක් බවත් එහි ඉලක්ක වී තිබුණේ ඊට ටික වේලාවකට පසු එතැනින් පසු ගමන් කළ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ගේ ගුවන් යානය විය හැකි බවට රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    බ‍්‍රසීලයේ පැවති බි‍්‍රක් සමුළුවට ගොස් ආපසු රුසියාව වෙත පුටින් ගමන් කරමින් සිට ඇත්තේ මැලේසියානු යානය ගමන්ගත් ගුවන් මාර්ගයේම ඊට මිනිත්තු 37 කට පසු බවත් යානයේ පැහැය හා හැඩය මැලේසියානු යානයට සමානකම් පැවතීම නිසා වැරදී පුටින් යන යානය යයි සිතා මගී යානයකට මිසයිල එල්ල කර ඇති බවත් එම වාර්තාවල දැක්වේ.

    එසේම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සිටියේ ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිත් මෙම ස්ථානය පසුකර පියාසර කර ඇති බවත් එම මොහොත වනවිට අනතුර සිදුවී පැයකට වඩා වැඩි කාලයක් ගතව තිබුණ බවත්ය.

    XG7rzKT.png

    lankaCnews

    :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    පුටින්ගෙ ප්ලේන් එකට රොකට් ගැහුවත් වදින එකක් නෑ මොකද ඕවල ඒව වලක් වන්ඩ දේවල් හයි කරල තියෙන්නෙ...

    Infrared countermeasure

    An infrared countermeasure (IRCM) is a device designed to protect aircraft from infrared homing ("heat seeking") missiles by confusing the missiles' infrared guidance system so that they will miss their target.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එක අතකට බලපුවහම යුඇස් උන් කියන එක හැමතිස්සෙම හරි.

    අනිව
    මර්වින් කාරයා ලංකාවේ ඉදන් ඔන නම් සුද්දට කැගහයි. හැබැයි සුද්දා පැඩ්ඩාම පලා යනවා.
    වෙන කවුරු මොනවා කියන්නද ?

    .

    .
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උන් ඇෆ්ගන් තලෙයිබාන් යුද්දේ කලා හෙතු අහේතු එක්ක. මුස්ලිම් උන්ට ගහනවා හූ තියන්න.

    එල එල එල......................
    USA කරණ සමහරක් වැඩ වැරදි නෑ වගෙ
    .

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පුටීන් බේරේ.. යුක්රේන මිසයිල ප‍්‍රහාරයේ ඉලක්කය ජනපති පුටීන්ගේ ගුවන් යානය..

    මිනිසුන් 300කට ආසන්න පිරිසක් මරා දමමින් ඊයේ දිනයේ යුක්රේනය ඉහල අහසේ ගමන් කරමින් තිබූ මැලේෂියානු එම්.එච්.17 ගුවන් යානාවට එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරය වැරදී ගිය ඉලක්කයක් බවත් එහි ඉලක්ක වී තිබුණේ ඊට ටික වේලාවකට පසු එතැනින් පසු ගමන් කළ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ගේ ගුවන් යානය විය හැකි බවට රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    බ‍්‍රසීලයේ පැවති බි‍්‍රක් සමුළුවට ගොස් ආපසු රුසියාව වෙත පුටින් ගමන් කරමින් සිට ඇත්තේ මැලේසියානු යානය ගමන්ගත් ගුවන් මාර්ගයේම ඊට මිනිත්තු 37 කට පසු බවත් යානයේ පැහැය හා හැඩය මැලේසියානු යානයට සමානකම් පැවතීම නිසා වැරදී පුටින් යන යානය යයි සිතා මගී යානයකට මිසයිල එල්ල කර ඇති බවත් එම වාර්තාවල දැක්වේ.

    එසේම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සිටියේ ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිත් මෙම ස්ථානය පසුකර පියාසර කර ඇති බවත් එම මොහොත වනවිට අනතුර සිදුවී පැයකට වඩා වැඩි කාලයක් ගතව තිබුණ බවත්ය.

    XG7rzKT.png

    lankaCnews

    Anyway, Putin survived for our sake too.
    Anytime US brings a resolution against SL, Putin and China always voted against the US resolution.
    (But Putin or China never voted against the resolution that US brought against Libya.)

    Long live Putin................

    .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Russia and China Libiyave Gadapita support nokaley, Gadapi mula idalama US patthe hitiya nisa.