Malaysia Airlines was Shot Down by Buk-M2 anti-aircraft system, according to US Intelligent Agencies.
උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් ටිකක් දීලා රුසියාවෙන්. දැන් වදුරට දැලි පිහිය අහු උන ගානට පිස්සු කෙලිනව.

එක අතකට බලපුවහම යුඇස් උන් කියන එක හැමතිස්සෙම හරි. උන් ඇෆ්ගන් තලෙයිබාන් යුද්දේ කලා හෙතු අහේතු එක්ක. මුස්ලිම් උන්ට ගහනවා හූ තියන්න. ඒ එක්කම රශියන් උන් කරන වැඩේ වැරදියි කියනවා. බලන් ගියාම ඒකත් ඇත්ත. යුක්රේන්වල රශියන් උන් ගොන් ආතල් ගත්තේ නැත්තම් මේ ප්ලේන් එකට අවුලක් නැනේ. පේන් හැටියට මේ යුක්රේන් හිපාටුවො ටික තනිකරම මුලාවේ දාලා ගහලා තියෙන්නේ මේ ප්ලේන් එකට. උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් ටිකක් දීලා රුසියාවෙන්. දැන් වදුරට දැලි පිහිය අහු උන ගානට පිස්සු කෙලිනව.

පුටීන් බේරේ.. යුක්රේන මිසයිල ප්‍රහාරයේ ඉලක්කය ජනපති පුටීන්ගේ ගුවන් යානය..
මිනිසුන් 300කට ආසන්න පිරිසක් මරා දමමින් ඊයේ දිනයේ යුක්රේනය ඉහල අහසේ ගමන් කරමින් තිබූ මැලේෂියානු එම්.එච්.17 ගුවන් යානාවට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය වැරදී ගිය ඉලක්කයක් බවත් එහි ඉලක්ක වී තිබුණේ ඊට ටික වේලාවකට පසු එතැනින් පසු ගමන් කළ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ගේ ගුවන් යානය විය හැකි බවට රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බ්‍රසීලයේ පැවති බි‍්‍රක් සමුළුවට ගොස් ආපසු රුසියාව වෙත පුටින් ගමන් කරමින් සිට ඇත්තේ මැලේසියානු යානය ගමන්ගත් ගුවන් මාර්ගයේම ඊට මිනිත්තු 37 කට පසු බවත් යානයේ පැහැය හා හැඩය මැලේසියානු යානයට සමානකම් පැවතීම නිසා වැරදී පුටින් යන යානය යයි සිතා මගී යානයකට මිසයිල එල්ල කර ඇති බවත් එම වාර්තාවල දැක්වේ.
එසේම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සිටියේ ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිත් මෙම ස්ථානය පසුකර පියාසර කර ඇති බවත් එම මොහොත වනවිට අනතුර සිදුවී පැයකට වඩා වැඩි කාලයක් ගතව තිබුණ බවත්ය.
![]()
lankaCnews

එක අතකට බලපුවහම යුඇස් උන් කියන එක හැමතිස්සෙම හරි.
උන් ඇෆ්ගන් තලෙයිබාන් යුද්දේ කලා හෙතු අහේතු එක්ක. මුස්ලිම් උන්ට ගහනවා හූ තියන්න.