මේ කෑල්ල

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කවුරු හරි දන්න වද මේ කෑල්ල කාර් එකේ කොතනටද එන්න ඕන කියල ( කාර් එක hyundai accent 2000)

    දන්නා කෙනෙක් please කියන්න


    o6agr4.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි බාස් වැඩෙ කරන්න ගිහින් වැඩිපුරත් කැලි ඉතුරු උනාද:rofl:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කවුරු හරි දන්න වද මේ කෑල්ල කාර් එකේ කොතනටද එන්න ඕන කියල ( කාර් එක hyundai accent 2000)

    දන්නා කෙනෙක් please කියන්න


    o6agr4.jpg

    Fuse box eke cover eka hari.. ac filter eka patte piyana
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    hazard switch එක නේද සොන්නයො ඔය.. එක එක තැන් වල ඕක එනව නෙ.. ස්ටීරින්ග් වීල් එක හයි වෙන තැන උඩිනුත් එනව.. නැත්තම් driving පැත්තෙ dash board එකේ කොහෙ තමයි..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සමහර විට සිග්නල් ලයිට් සුවිච් එක ලඟ කැල්ලක් වෙන්න ඇති, ඩබල් සිග්නල්. එහෙම නැත්තන් උබගේ වාහනේ පවර් මිරර් නම් අනිවා එකේ මිරර් එක එහා මෙහා කරන කෑල්ල වෙන්න ඇති බන් පොඩ්ඩක් බලපන් ඒ තැන් දෙක අනික ඔටෝ ගියර් නම් ගියර් ලිවර් එක ලඟ . . .:rolleyes: