windows phone hodai da?

Status
Not open for further replies.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    kauru monawa kiwwath , IOS and Android (Linux kernel) OS , Windows walata wada saahenna issarahin innawa, Opensource ekka Windows compare karana ekath modakamak ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කැටගරි දෙකක තියන ඕ එස් දෙකක් කම්පෙයාර් කරන්න බෑ.මොකද හදලා තියන බේස් එක නිසා.
    ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඕපන් සෝර්ස් කම්පෙයාර් කරන එක මෝඩ කමක් තමා.සමහර දේවල් වලදි එකක් හොදයි ඇන්ඩ් සමහර තැන් වලදි අනිත් එක හොදයි.මෙතන වෙලා තියෙන්නේ එකෙක් කියනවා ඇන්ඩ්‍රොයිඩ්ම විතරයි හොද කියලා.ඌට තේරෙන්නේ නෑ එකිනෙකාගේ වෙනස මත තව කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට නරකයි කියලා හිතෙනවා කියලා ඇන්ඩ් තව කෙනෙක්ට නරකයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට හොදයි කියලා හිතෙනවා කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි මන් මේ කියපු හැම දෙකටම උත්තර දෙන්නම්. ඉස්සෙලම මේක බලපං මචං. මෙන්න subtitle එක්ක tamil movie එක play කරා මගේ lumia 925 එකේ, windows phone 8.1. moliplayer pro.
    avfv6f.png

    n15esh.png
    එක හින්ද දැන් subtitle play වෙන්න නැති කතාව බොරු කියල උබ මෙතන පිලි ගනින් මචං

    OTG වැඩ මචං. ඔව් දැනට 1 brand එකකට වැඩ. ඒ brand එකේ පෙන් එකක් උබ use ක්‍රම ඉවරයි නේ. අනිත් ඒවටත් ලගදීම එනවා. බය වෙන්න එපා, :P:P
    source - Windows Phone supports USB 2.0 and USB 3.0, allowing phones to interact with a USB host (such as a PC) and charge from USB chargers. The following are some key details about the USB support in Windows Phone:
    https://dev.windowsphone.com/en-US/OEM/docs/Driver_Components/USB
    උබ මචං මුල ඉදලම gmail address එකක් use කලා කියන එකවත්, උබ google search use කරන නිසා කියන එකවත් මෙතන අදාල නැ මචං. මන් මුල ඉදලම use කලේ yahoo mail එකක්. windows phone prefer කරන්නේ Live Mail and Bing search. ඒවත් ගොඩක් හොදයි. උබලගේ Google voice එක google එකේ serach කරලා එනවට වැඩිය හොද answers cortana bing එකේ search කරලා දෙනවා මචං.
    මේක බලපං මචං

    තව MS Store එකේ තියෙන apps කිසිම අව්ලක් නැ. OS එක secure නිසා privileges පිලිබදව කිසිම ගැටළුවක් නැත මචං.
    Swiftkey කියල app එකක් වෙනම දාගෙන keybord එක use කරන්න ඕනි නැ බන්. ඕක windows 8.1 එකේ inbuit ම එනවා. මෙන්න බලපන් video එක.

    ඔය keyborad එකට අපි කියන්නේ Swipe Keyboard නැත්තම් Windows Phone 8.1 Word Flow Keyboard කියල.

    කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරණේ බං මේවා :confused:

    එක බ්‍රෑන්ඩ් එක්ක පෙන් වලට කොටුවෙන්න වෙලා තියන එක තමයි wp වල limitation එක ඒවා use කරාම හරි කියන එක උත්තරයක් නෙවෙයි නේ බං.....ඔය features android වලට අවේ 2011 :rolleyes:

    wp prefer කරන්නේ live mail කියන එකත් අදාල නැහැ බං android වල user prefer කරන service එක os එක use කරනවා මිසක් os එක prefer කරන service එකට අනුව user වෙනස් වෙන්නේ නැහැ...වැල යන අතට මැස්ස ගහල හරියන්නේ නැහැ නේ :rolleyes:

    අනික ඌ gmail ගැන කිව්වම එතනට cortana අවේ කොහොමද?:confused:

    අනික බං ඔය 3rd party apps වලට උබේ username password දුන්නම ඒවා යන්නේ ඒ developer අතට ඒක කොහෙත්ම හොද දෙයක් නෙවෙයි කව්ද දන්නේ ඒ මනුස්සය ඒවායින් මොනවා කරයිද කියල? ඒකට OS එකේ security අදාළ නැහැ මචං :rolleyes: තේරුනාද මන්ද :rolleyes:

    Android default keyboard එකෙත් swipe එන්නේ ගොඩ කාලෙක ඉදල එත් swiftkey කියන්නේ swipe වලට වඩා ගොඩක් advanced keyboard එකක් උදා-සිංහල වචන ඉගනගන්නවා....යාලුවෙක්ගෙ android phone එක්ක try කරලා බලපන් ;)

    Android වල තියෙන්නේ true multitasking හරියට මේ අපේ desktop pc වල වගේ එත් iOS,wp දෙකේම තියෙන්නේ app switching විතරයි මේ දෙකේ වෙනස පොඩ්ඩක් හොයල බලන්න ;)

    මට WP එක්ක අව්ලක් නැහැ ඒක උබට හොදනම් උබ use කරපන් එත් ඒක තමයි ලෝකේ හොදම කියල අනික් os වලට හිනා වෙන එකනම් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැටගරි දෙකක තියන ඕ එස් දෙකක් කම්පෙයාර් කරන්න බෑ.මොකද හදලා තියන බේස් එක නිසා.
    ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඕපන් සෝර්ස් කම්පෙයාර් කරන එක මෝඩ කමක් තමා.සමහර දේවල් වලදි එකක් හොදයි ඇන්ඩ් සමහර තැන් වලදි අනිත් එක හොදයි.මෙතන වෙලා තියෙන්නේ එකෙක් කියනවා ඇන්ඩ්‍රොයිඩ්ම විතරයි හොද කියලා.ඌට තේරෙන්නේ නෑ එකිනෙකාගේ වෙනස මත තව කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට නරකයි කියලා හිතෙනවා කියලා ඇන්ඩ් තව කෙනෙක්ට නරකයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට හොදයි කියලා හිතෙනවා කියලා.

    ඕක ඉතින් සමහර WP fansලාටත් තේරෙන්නේ නැහැ නේ ;)
     
    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අනේ මේ පලයන් බන් යන්න. ගොඩක් මිනිසුන්ට phone එක කියන්නෙත් ආභරණයක්. ගොඩක් ය තමන් ගාව තියෙන phone එකෙන් තමන් හරි posh කියල පෙන්නවන්ව. එකනේ rs 80000k විතර දීල Note3,S5,M8 ගන්නේ. හරි උබ ගාව තියෙන note 3 එකෙන් ඔය කියපු හැම වැඩේම ඔයිට වැඩ ගොඩක් ගණන් අඩු android xperia SP, galaxy grand2 වගේ phone එකකිනුත් කරන්න පුළුවන් නේ. එහෙනම් ඇයි උබ note 3 එකක් ම ගත්තේ, අනේ නිකන් පලයන් බන් යන්න. උබ ගිය campus එකටම තමා මමත් ගියේ :lol::lol::lol::lol::lol:

    මේකනම් පට්ටම මෝඩ කතාවක් :rofl::rofl::rofl:
    අපි වැඩි ගානක් දීල phone එකක් ගන්නේ user experience එක වඩා හොද නිසා මිසක් කාටවත් පෙන්න නම් නෙවෙයි එහෙම තමුන්ගේ තත්වේ phone එකෙන් පෙන්නන්න යන්නේ තමුන්ට පෞරුෂයක් නැති හීනමානයෙන් පෙලෙන මිනිස්සු

    මට නම් තැනකට ගියාම අනික් මිනිස්සුන්ගේ සැලකිල්ල අවදානය යොමු කරගන්න phone එක්ක පිහිට අවශ්‍ය නැහැ :rolleyes:

    එහෙම උදව් අවශ්‍යයි කියල හිතෙන අය එහෙනම් ඔය "posh" phone ගන්න :rolleyes:

    සමහරවිට රිදෙයි එත් මේවා නොකිය බැහැ

    ps:අනිත් අයට පෙන්නන්න ඕනේ නම් ඔය iPhone 5S Chinese replica වගේ එකක් ගත්තනම් හරි සමහර ඒවා තියන පිටින් බලල හොයන්නම බැරි අනික ඉතින් ගැනත් අඩු නිසා සල්ලිත් ඉතුරුයි නේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරණේ බං මේවා :confused:
    මට WP එක්ක අව්ලක් නැහැ ඒක උබට හොදනම් උබ use කරපන් එත් ඒක තමයි ලෝකේ හොදම කියල අනික් os වලට හිනා වෙන එකනම් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක් :yes:

    උබ windows phone 8.1 තියෙන phone එකක් use කරලා user xperince එකක් අරන් නැතුව මෙතන commnet කරනවට මට කරන්න දෙයක් නැ. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර නෙමේ මම මෙතන දීල තියන්නේ, අහපු ඒවාට උත්තර. උබ මෙතන මොඩය වගේ තවත් fake account එකකින් ඇවිත් ඕනි එකක් කියපන්. උබලා android පොදී බැදන් ජිවත් උනාට කරන්න දෙයක් නැ.

    මේක තේරුම් ගනින් උබලට goole paly store එකේ ඕනි තරම් 3rd party apps තියෙනව. ඒවා කව්ද upload කරන්නේ, google එක ඕව check කරනවද කියල කිසම දෙයක් දන්නේ නැ. andorid කරන්න google. ඉතින් එකේ gmail,google maps ඒවා offical google එකෙන් කරන ඒවා. එත් මචං ලෝකේ තියෙන එකම mail එක gmail නෙමේ. yahoo, live use කරන අයත් ඉන්නවා. අනිත් එක gmail database එක කි පාරක් hack වෙලා තියේද? ow gmail වලට 3rd party app එකක් තාම තියන්නේ. එත් එහෙම එකක් use කර කියල කිසිම අව්ලක් නැ. ඒ app එකෙන් කරලා තියන්නේ web sevice එකක් ලියන එක විතරයි. නැතුව උබේ user name password උගේ database එකේ save වෙන්නේ නැ. උබ ඉස්සෙල්ල android ඉගෙන ගෙන පොඩි software එකක් හදල තේරුම් ගනින්. android කියන්නේ මොන ජරාවක් ද කියල.
    මෙතන open and closed source os compare කරන්න එපා උබ.

    නැ උබට මේක කියපන් song එකක් අහන ගමන් එක backgorund එකේ play වෙන්න දාල game එකක් ගහන එක app swithing ද multitasking ද? නිකන් ගොන් කතා නොකිය ඉදපන් බන්

    Andorid - Google. Gmail, එකේ mail addreess එකක් දෙන්න එපයි උබට play store එකට log වෙන්න, එකට yahoo mail එකක් දීල හරි යන්නේ නැනේ.

    cortana කියන්නේ මොකක් ද කියල හොයල වරෙන්. එක beta version එකේ මෙච්චර intelligent නම් full version එකක් අහවම.. :rolleyes::rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේකනම් පට්ටම මෝඩ කතාවක් :rofl::rofl::rofl:
    අපි වැඩි ගානක් දීල phone එකක් ගන්නේ user experience එක වඩා හොද නිසා මිසක් කාටවත් පෙන්න නම් නෙවෙයි එහෙම තමුන්ගේ තත්වේ phone එකෙන් පෙන්නන්න යන්නේ තමුන්ට පෞරුෂයක් නැති හීනමානයෙන් පෙලෙන මිනිස්සු
    මට නම් තැනකට ගියාම අනික් මිනිස්සුන්ගේ සැලකිල්ල අවදානය යොමු කරගන්න phone එක්ක පිහිට අවශ්‍ය නැහැ :rolleyes:
    එහෙම උදව් අවශ්‍යයි කියල හිතෙන අය එහෙනම් ඔය "posh" phone ගන්න :rolleyes:

    නැ ඉතින් උබල වගේ එවුන් ගැන මට දුකයි. ඇත්ත කීවහම පිළිගන්න බැරුව, එකක් මත්තේ නැහෙන එවුන්. උබ developer කෙනෙක් ද? උබ app එකක් හදල තියේද? C++ වලින් හරි android වලින් හරි. අනේ නිකන් පලයන් බන් යන්න.
    උබ phone එකේ ඇත්ත ෆොටෝ එකක් දාපන් මෙතන. මන් උබ අරන් නැති user experince 50% ටත් වඩා කියල දෙන්නම්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕක ඉතින් සමහර WP fansලාටත් තේරෙන්නේ නැහැ නේ ;)
    ඔව් උබල වගේ එවුන්ට android ම තමානේ,,, windows වල මේක නැ, අරක නැ කියල හැමදාම එකම බොරුව කියවන්නේ නැතුව phone එකක් අරන් බලපංකො. මේක 2012 නෙමේ. උබලගේ android එකත් අපු ගමන් ඔක්කොම features එක්ක අවේ නැනේ. ඉස්සරහට os එකේ secure නැති කම andorid market එකට ලොකු ප්‍රශ්නයක් වෙයි.

    windows 8.1 කියන්නේ ගොඩක් හොද os එකක්. andorid වල තියෙන හැම දේම ඒ විදහට නැ. ඒ මොකද windows කියන්නේ android වල වත් IOS වලවත් HYBRID එකක් නෙමේ හින්ද. උබත් මහ ලොකුවට කිව්වට උබේ PC එකෙත් දුවන්නේ windows නේ. උබ හැම දේම debian වගේ os එකක් දාගෙන කරපංකෝ බලන්න. උබට computer එකත් එපා වෙනවා. උබ මෙතන android සහ windows compare කරන්න හදන්න එපා. එක මහා මෝඩ වැඩක්. උබ මෝඩය කියල මට කරන්න දෙයක් නැ. උබල නැ කියන ගොඩක් app සහ දේවල් මම screen shot එක්ක කරලා පෙන්නලා මෙතන දාල ඇති. උබල කියනවා විතරයි. එත් කිසි දෙයක් ඔප්පු කරලා පෙන්නන් නැ.
    සියල්ල දත්.. එවුනට උබ එකක් නොදත්.. ඒ උබ කිසිම දෙයක් දන්නේ නැ කියල.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    නැ ඉතින් උබල වගේ එවුන් ගැන මට දුකයි. ඇත්ත කීවහම පිළිගන්න බැරුව, එකක් මත්තේ නැහෙන එවුන්. උබ developer කෙනෙක් ද? උබ app එකක් හදල තියේද? C++ වලින් හරි android වලින් හරි. අනේ නිකන් පලයන් බන් යන්න.
    උබ phone එකේ ඇත්ත ෆොටෝ එකක් දාපන් මෙතන. මන් උබ අරන් නැති user experince 50% ටත් වඩා කියල දෙන්නම්.

    :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබ windows phone 8.1 තියෙන phone එකක් use කරලා user xperince එකක් අරන් නැතුව මෙතන commnet කරනවට මට කරන්න දෙයක් නැ. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර නෙමේ මම මෙතන දීල තියන්නේ, අහපු ඒවාට උත්තර. උබ මෙතන මොඩය වගේ තවත් fake account එකකින් ඇවිත් ඕනි එකක් කියපන්. උබලා android පොදී බැදන් ජිවත් උනාට කරන්න දෙයක් නැ.

    මේක තේරුම් ගනින් උබලට goole paly store එකේ ඕනි තරම් 3rd party apps තියෙනව. ඒවා කව්ද upload කරන්නේ, google එක ඕව check කරනවද කියල කිසම දෙයක් දන්නේ නැ. andorid කරන්න google. ඉතින් එකේ gmail,google maps ඒවා offical google එකෙන් කරන ඒවා. එත් මචං ලෝකේ තියෙන එකම mail එක gmail නෙමේ. yahoo, live use කරන අයත් ඉන්නවා. අනිත් එක gmail database එක කි පාරක් hack වෙලා තියේද? ow gmail වලට 3rd party app එකක් තාම තියන්නේ. එත් එහෙම එකක් use කර කියල කිසිම අව්ලක් නැ. ඒ app එකෙන් කරලා තියන්නේ web sevice එකක් ලියන එක විතරයි. නැතුව උබේ user name password උගේ database එකේ save වෙන්නේ නැ. උබ ඉස්සෙල්ල android ඉගෙන ගෙන පොඩි software එකක් හදල තේරුම් ගනින්. android කියන්නේ මොන ජරාවක් ද කියල.
    මෙතන open and closed source os compare කරන්න එපා උබ.

    නැ උබට මේක කියපන් song එකක් අහන ගමන් එක backgorund එකේ play වෙන්න දාල game එකක් ගහන එක app swithing ද multitasking ද? නිකන් ගොන් කතා නොකිය ඉදපන් බන්

    Andorid - Google. Gmail, එකේ mail addreess එකක් දෙන්න එපයි උබට play store එකට log වෙන්න, එකට yahoo mail එකක් දීල හරි යන්නේ නැනේ.

    cortana කියන්නේ මොකක් ද කියල හොයල වරෙන්. එක beta version එකේ මෙච්චර intelligent නම් full version එකක් අහවම.. :rolleyes::rolleyes:

    රිදුනට මටනම් කරන්න දෙයක් නැහැ මගේ fake නැහැ එහෙම තියනව කියල හිතනවානම් GTRZට කියපන් අනික උබට කලින් මන් elakiri අවේ account එක හදපු අව්රුද්ද බලල කතා කරපන්

    වල් පල් එපා කෙලින්ම පෙන්නලා දීපුවා වැරදි කියන්න පුළුවන් නම් පෙන්නපන් එච්චරයි වැදගත්

    උබත් නොදන්නා දේවල් කියන්න එපා උගේ app එකේ උට අවශ්‍යනම් උබේ username password save කරගන්න පුළුවන් මොකද උ අතරමැදියෙක් වෙන නිසා ඕව app development නෙවෙයි basic knowledge :P

    මම නම් මචං Android එක්ක විතරක් නෙවෙයි තව OS ගොඩක් එක්ක වැඩ කරලා තියනවා හැම එකේම වාසි වගේම අවාසිත් දන්නවා ඒකයි එකකට කඩේ නොයන්නේ :rolleyes:

    ඇයි උබ හිතන් ඉන්නේ open source හැම වෙලාවේම closed source වලට වඩා හොදයි කියලද?:rofl:

    ඔය app switching තමයි උබ ඒක නැහැ කියන්නේ කොහොමද microsoft එකෙන්ම එහෙමයි කියද්දී? උබ ආසාවට wp development වලට අදාල document එකක් කියවල තියනවනම් ඕක දන්නවා පොඩ්ඩක් background services වලයි suspended state එකට යන එකෙයි වෙනස හොයල බලපන් තේරුනේ නැත්තම් පැහැදිලි කරන්නම් :rolleyes:

    මෙතන තියෙන්නේ iOS සහ Android ගැන WP multitasking iOS වගේම තමයි

    ඔව් ඉතින් play store එක කියන්නේ google service එකක්නේ බං නැතුව microsoft account එකෙන් ලොග් වෙන්න දෙන්නද කියන්නේ?:confused:
    හැබැයි එහෙමයි කියල yahoo mail හරි වෙන මොකක් හරි email service එකක් පාවිච්චි කරන්න කිසිම බාදාවක් නැහැ default app එක පවා ඕනෙම POP3/IMAP තියන email service එකකට support කරනවා

    yahoo security ගැන කතා නොකර ඉමු :dull:

    මචං දෙයක් ගැන කතා කරද්දී ඒක ගැන පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන් නැත්තන් උබටමයි අව්ල

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් උබල වගේ එවුන්ට android ම තමානේ,,, windows වල මේක නැ, අරක නැ කියල හැමදාම එකම බොරුව කියවන්නේ නැතුව phone එකක් අරන් බලපංකො. මේක 2012 නෙමේ. උබලගේ android එකත් අපු ගමන් ඔක්කොම features එක්ක අවේ නැනේ. ඉස්සරහට os එකේ secure නැති කම andorid market එකට ලොකු ප්‍රශ්නයක් වෙයි.

    windows 8.1 කියන්නේ ගොඩක් හොද os එකක්. andorid වල තියෙන හැම දේම ඒ විදහට නැ. ඒ මොකද windows කියන්නේ android වල වත් IOS වලවත් HYBRID එකක් නෙමේ හින්ද. උබත් මහ ලොකුවට කිව්වට උබේ PC එකෙත් දුවන්නේ windows නේ. උබ හැම දේම debian වගේ os එකක් දාගෙන කරපංකෝ බලන්න. උබට computer එකත් එපා වෙනවා. උබ මෙතන android සහ windows compare කරන්න හදන්න එපා. එක මහා මෝඩ වැඩක්. උබ මෝඩය කියල මට කරන්න දෙයක් නැ. උබල නැ කියන ගොඩක් app සහ දේවල් මම screen shot එක්ක කරලා පෙන්නලා මෙතන දාල ඇති. උබල කියනවා විතරයි. එත් කිසි දෙයක් ඔප්පු කරලා පෙන්නන් නැ.
    සියල්ල දත්.. එවුනට උබ එකක් නොදත්.. ඒ උබ කිසිම දෙයක් දන්නේ නැ කියල.

    කව්ද රත්තරනේ wp නරකයි කිව්වේ :rofl:

    හැමදේම හොද සහ නරක දෙකම තියනවා එච්චරයි මං කිව්වේ උබට හරියන එක පාවිච්චි කරපන් හැබැයි අනික්වා නරකයි කියල මෝඩකම පෙන්නන්න එපා එච්චරයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    නැ ඉතින් උබල වගේ එවුන් ගැන මට දුකයි. ඇත්ත කීවහම පිළිගන්න බැරුව, එකක් මත්තේ නැහෙන එවුන්. උබ developer කෙනෙක් ද? උබ app එකක් හදල තියේද? C++ වලින් හරි android වලින් හරි. අනේ නිකන් පලයන් බන් යන්න.
    උබ phone එකේ ඇත්ත ෆොටෝ එකක් දාපන් මෙතන. මන් උබ අරන් නැති user experince 50% ටත් වඩා කියල දෙන්නම්.

    අනේ ඔව් උබ නම් app හදල තියන බව මට සැහෙන්න පේනවා LOL:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පික්චර් එකක් දාපන් කිව්වම ඇයි බන් මේ එකෙක්වත් පිචර් එකක් දාන්නේ නැත්තේ?
    මට තාම තෙරෙන්නේ නෑ ඇයි කියලා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    වල් පල් එපා කෙලින්ම පෙන්නලා දීපුවා වැරදි කියන්න පුළුවන් නම් පෙන්නපන් එච්චරයි වැදගත්

    උබත් නොදන්නා දේවල් කියන්න එපා උගේ app එකේ උට අවශ්‍යනම් උබේ username password save කරගන්න පුළුවන් මොකද උ අතරමැදියෙක් වෙන නිසා ඕව app development නෙවෙයි basic knowledge :P

    මම නම් මචං Android එක්ක විතරක් නෙවෙයි තව OS ගොඩක් එක්ක වැඩ කරලා තියනවා හැම එකේම වාසි වගේම අවාසිත් දන්නවා ඒකයි එකකට කඩේ නොයන්නේ :rolleyes:

    ඇයි උබ හිතන් ඉන්නේ open source හැම වෙලාවේම closed source වලට වඩා හොදයි කියලද?:rofl:

    ඔය app switching තමයි උබ ඒක නැහැ කියන්නේ කොහොමද microsoft එකෙන්ම එහෙමයි කියද්දී? උබ ආසාවට wp development වලට අදාල document එකක් කියවල තියනවනම් ඕක දන්නවා පොඩ්ඩක් background services වලයි suspended state එකට යන එකෙයි වෙනස හොයල බලපන් තේරුනේ නැත්තම් පැහැදිලි කරන්නම් :rolleyes:

    ඕනිම fake account එකක් ඕනි අවරුදු එකක හද ගන්න පුළුවන්. එක නිසා උබේ face account ගැන කතා නොකර ඉමු...

    උබ වෙබ් service එකක් කියන්නේ මොකක් ද කියල දන්නවද? උබ android app එකකට web service එකක් ලියල තියෙනවද?
    නැනේ. එක උබ මෙතන කියල තියෙන එවගෙන්ම පේනවා
    දන්නේ නැත්තම් ඉගෙන ගනින්... උබ gmail app එකක් හැදුව කියල හිටපන් කෝ.. උබ එක මුලින්ම login කියල button එකක් දීල තියෙනව. එක click කරාම කෙලිනම් යන්නේ www.gmail.com login page එකට. ඒ page එක ඒ විදිහටම phone එකේ dispaly එක පෙන්නන එකට තාම web service එකක් කියල කියන්නේ. ඊට පස්සේ උබේ user name password දීල උබ එකට ලොග් උනාම උබේ inbox කෙලින්ම උබේ android app එක ඇතුලේ පෙන්නවා, නැතුව උබ මේකට database හදල ,, ඒවා host කරලා කරන්නේ නැ, එහෙම app හදනවනම් ඔය app එකක් free දෙන්න බැ. ඒ මොකද online datebase එකක් උබ සල්ලි දීල අරන් app එකක් හදල උබ එක free දෙනවා නම් උබට ලොකු මොලේ අමාරුවක් තියෙන developer කෙනෙක්.

    මන් කලිනුත් කිව්වා .... music එකක් අහන ගමන් එක background එකේ play වෙන්න දාල game එකක් ගහන එක multitasking නෙමේද? එහෙනම් windows phone වල උබ කියන විදහට multitasking නැනේ. නිකක් බොරුවට commnet නොදා හිටපන් බන්, උබ උබවම කිච කර ගන්නවා :rofl::rofl::rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කව්ද රත්තරනේ wp නරකයි කිව්වේ :rofl:

    හැමදේම හොද සහ නරක දෙකම තියනවා එච්චරයි මං කිව්වේ උබට හරියන එක පාවිච්චි කරපන් හැබැයි අනික්වා නරකයි කියල මෝඩකම පෙන්නන්න එපා එච්චරයි

    මොකද සුදු දැන් පැත්ත මාරු කරන්නේ ?? මම නම් andorid නරකයි කිව්වෙත් නැ. කියලත් නැ, එත් උබල කියන තරම් ඔච්චර අවුල් windows phone වල දැන් නැ. උබල එක use කරලා නැති නිසා එක ගැන දන්නේ නැ. මට උබේ ෆෝන් එකේ ෆොටෝ එකක් දාපන්. මන් උබට custom rom එකක් දාල android L එකට උබව update කරලා දෙන්න. :P:P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕනිම fake account එකක් ඕනි අවරුදු එකක හද ගන්න පුළුවන්. එක නිසා උබේ face account ගැන කතා නොකර ඉමු...

    උබ වෙබ් service එකක් කියන්නේ මොකක් ද කියල දන්නවද? උබ android app එකකට web service එකක් ලියල තියෙනවද?
    නැනේ. එක උබ මෙතන කියල තියෙන එවගෙන්ම පේනවා
    දන්නේ නැත්තම් ඉගෙන ගනින්... උබ gmail app එකක් හැදුව කියල හිටපන් කෝ.. උබ එක මුලින්ම login කියල button එකක් දීල තියෙනව. එක click කරාම කෙලිනම් යන්නේ www.gmail.com login page එකට. ඒ page එක ඒ විදිහටම phone එකේ dispaly එක පෙන්නන එකට තාම web service එකක් කියල කියන්නේ. ඊට පස්සේ උබේ user name password දීල උබ එකට ලොග් උනාම උබේ inbox කෙලින්ම උබේ android app එක ඇතුලේ පෙන්නවා, නැතුව උබ මේකට database හදල ,, ඒවා host කරලා කරන්නේ නැ, එහෙම app හදනවනම් ඔය app එකක් free දෙන්න බැ. ඒ මොකද online datebase එකක් උබ සල්ලි දීල අරන් app එකක් හදල උබ එක free දෙනවා නම් උබට ලොකු මොලේ අමාරුවක් තියෙන developer කෙනෙක්.

    මන් කලිනුත් කිව්වා .... music එකක් අහන ගමන් එක background එකේ play වෙන්න දාල game එකක් ගහන එක multitasking නෙමේද? එහෙනම් windows phone වල උබ කියන විදහට multitasking නැනේ. නිකක් බොරුවට commnet නොදා හිටපන් බන්, උබ උබවම කිච කර ගන්නවා :rofl::rofl::rofl::rofl:

    එතකොට උබ දන්නෙම නැද්ද ඔය විදිහට වෙබ් service එකක් දෙන ගමන් උබයි google servers අතරයි වෙන communication එක පහසුවෙන් intercept කරන්න පුළුවන් බව?:rolleyes: අහල තියනවද man in the middle attack ගැන එහෙම?:rolleyes:

    උබ multitasking මනින්නේ මරු විදිහකට බං :D
    මට බයිලා නොකියා ගිහින් උබම හොයල බැලුවොත් නරකද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද සුදු දැන් පැත්ත මාරු කරන්නේ ?? මම නම් andorid නරකයි කිව්වෙත් නැ. කියලත් නැ, එත් උබල කියන තරම් ඔච්චර අවුල් windows phone වල දැන් නැ. උබල එක use කරලා නැති නිසා එක ගැන දන්නේ නැ. මට උබේ ෆෝන් එකේ ෆොටෝ එකක් දාපන්. මන් උබට custom rom එකක් දාල android L එකට උබව update කරලා දෙන්න. :P:P:P:P

    මම නම් පැත්ත මාරු කරේ නැහැ සුදු මන් WP වලට කුණු ජරාව කියල බැනපු තැනක් පෙන්නන්නකො?

    උබ Android නරකයි කිව්වේ නැහැ නේද බං :rofl:
    ඇයි බං ඔච්චර වචන වෙනස් කරන්නේ?

    උබ ඉස්සෙල්ල android ඉගෙන ගෙන පොඩි software එකක් හදල තේරුම් ගනින්. android කියන්නේ මොන ජරාවක් ද කියල.
    මෙතන open and closed source os compare කරන්න එපා උබ.

    රිදුනද?:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    එතකොට උබ දන්නෙම නැද්ද ඔය විදිහට වෙබ් service එකක් දෙන ගමන් උබයි google servers අතරයි වෙන communication එක පහසුවෙන් intercept කරන්න පුළුවන් බව?:rolleyes: අහල තියනවද man in the middle attack ගැන එහෙම?:rolleyes:
    උබ multitasking මනින්නේ මරු විදිහකට බං :D
    encryption කියල එකක් උබ අහල නැද්ද? man in the middle attack එක උබේ android app එක්කෙත් වෙන්න පුළුවන්. එක දන්නේ නැත්තම් ඉගෙන ගනින්
    ඇයි දැන් ඕකත් multitasking නෙමේ ද? අනේ පල බන් යන්න :rofl::rofl:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම් පැත්ත මාරු කරේ නැහැ සුදු මන් WP වලට කුණු ජරාව කියල බැනපු තැනක් පෙන්නන්නකො?

    උබ Android නරකයි කිව්වේ නැහැ නේද බං :rofl:
    ඇයි බං ඔච්චර වචන වෙනස් කරන්නේ?

    රිදුනද?:rofl:
    මන් කිව්වේ android app එකක් හදන්න ගියාම andorid කියන එක මල ජරාවක් කියන එක. එහෙම නැතුව andorid OS එක ජරාවක් කියන එක නෙමේ. උබල කියන්නේ windows කියන්නේ මල ජරාවක් වගේ නේ. මොනම දෙයක් වත් එකේ නෑලු :rofl::rofl::rofl:

    Status
    Not open for further replies.